රන් බිස්කට් ගුද මාර්ගයෙන් එළියට
යකෝ මේක කරන්ඩ ට්‍රයි කරපු විදිහ හොයල බලන්ඩ වටිනවා. මාර අම්මණ්ඩිලා දෙන්නෙක් වෙන්න ඇති.
කාන්තාවෝ දෙදෙනා ලක්ෂ 23ක් වටිනා රන් බිස්කට් ගුද මාර්ගයෙන් එළියට ගෙන සපත්තුවේ හංගන්න හදලා
ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි රන් බිස්කට් තුනක් එළියට ගෙන යළිත් රේගු නිලධාරීන්ගේ ඇස් වසා තමන් පැලඳ සිටි පාවහන් තුළ එම රන් බිස්කට් සඟවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු කාන්තාවන් දෙදෙනකු 24 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ, බොරැල්ල, ප්රදේශයේය. අනෙක් කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඔවුන් අවුරුදු 51 සහ 21 වයස්වල පසුවන්නියන් බව රේගුව පවසයි. මොවුන් 24දා උදැසන 7.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබේ.
මොවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 23 ක් වටිනා ග්‍රෑම් 350 ක් පමණ බරකින් යුත් රන් බිස්කට් 03 ක් සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.

හංගපු උන්ම ඒ මාර්ගය ලොකු කරලා ගන්න ඇති.
scanning wage seen ekak da natnam human behaviors predict karalada??