රනිල්ගෙන්_TAB_ඵකක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල්ගෙන්_TAB_ඵකක්


    සෑම උ-පෙළ සිසුවෙකුටම 2017දී TAB පරිගණයකයක්




    2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

    එසේම සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුළදී කටයුතු කරන බවත් අගැමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය



    ලංකාදීප/අද
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිගිති පාතාලේ තවත් පවර් ෆුල් කරන්න නේද හදන්නේ මුන්
     
    • Like
    Reactions: vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරීන් ප්‍රනාන්දු google බැලුන් එකේ එල්ලල රටටම නොමිලෙ 4G දුන්න වගේ තියෙයි, ආයෙ මොනවද වද &න්නය දෙයි මේන් කියල.
     
    • Like
    Reactions: vito

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරීන් ප්‍රනාන්දු google බැලුන් එකේ එල්ලල රටටම නොමිලෙ 4G දුන්න වගේ තියෙයි, ආයෙ මොනවද වද &න්නය දෙයි මේන් කියල.

    Dunnoth hodai ne.tab ekak ganna thiya dakalawath nathi kollo onatharam lankawe athi.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හරීන් ප්‍රනාන්දු google බැලුන් එකේ එල්ලල රටටම නොමිලෙ 4G දුන්න වගේ තියෙයි, ආයෙ මොනවද වද &න්නය දෙයි මේන් කියල.

    14721568_1803130869963968_8709607069742679251_n.jpg
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උපාධිදාරීන් වැඩි උනාම ජොබ් දෙන්න එපැයි බන්
    ඒක නිසා වෙන්න ඇති කලින්ම ටැබ් දෙන්නෙ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dunnoth hodai ne.tab ekak ganna thiya dakalawath nathi kollo onatharam lankawe athi.
    2001 පොනිල් බේස්ලට් දුන්න වගේ තමයි ඔකත්. හිටිය 2000 විතර කලින් , මේ රටේ කෝට් 2කට වඩා ෆොන් තියෙනව වැද්දො ගාවත් ටැබ් තියෙනව,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරීන් ප්‍රනාන්දු google බැලුන් එකේ එල්ලල රටටම නොමිලෙ 4G දුන්න වගේ තියෙයි, ආයෙ මොනවද වද &න්නය දෙයි මේන් කියල.
    උඹගෙ නෑදෑයො නේද ඉතිං :lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    රනිල් වික්‍රමසිංහ උන්නැහැගෙ පශ්චාත් භාගයෙන් වෙන්න ඇති tab එක ඇදල ගත්තෙ? :lol::lol::lol::lol:
    එකපාරක් චුයින්ගම් බ්‍රේස්ලට් දෙන්න ගිහිල්ල නැට්ටෙ ඉදන් ගූ ගාගත්ත. මේ පාරත් ඒ වගේ හපන්කමක් කොරන්න වෙන්න ඇති හදන්නෙ :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කාර් එකෙන් ඉස්කෝලෙ ගිහින්
    බැලුමෙන් ඉන්ටනෙට් අරන්
    නිකන් දීපු ටැබ් එකෙන් එලකිරි එනකොටබයියොන්ට රිදෙයි නේද බන් :lol: :rofl:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    hema lamayekma iskolen out wenakota 3wheel licsenuth dei okaa... oota ona me rate minissu mottayo karanna (uge para weda tika niwi senasille karagena yanna modayo epei) ...
    tab dunnama apey ewun candy crush gagaha welak ehema balagena idi, mokata da aye igena ganne... :lol: ... :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දුන්නමයි හිතහන්කෝ
    මොන බොරු වැඩද බං
    ලංකාව වගේ දුප්පත් රටකට ඔය වියදම කොහොම දරන්නද?
    මිනිස්සු හරි මෝඩයි මචන්
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    දුන්නමයි හිතහන්කෝ
    මොන බොරු වැඩද බං
    ලංකාව වගේ දුප්පත් රටකට ඔය වියදම කොහොම දරන්නද?
    මිනිස්සු හරි මෝඩයි මචන්
    :yes::yes::sorry:

    ඊට වැඩිය නරකද අගමැතිතුමෝ අද්යාපනෙට අඩු කරපු ප්‍රතිපාදන නැවත දුන්නනම් ?:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ෆ්‍රී වයි පයි වගේ තමයි,
    අලුත් ඡන්ද මාටිය ගහන්න උප්පරවැට්ටියක්
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    janathawadi budget eke badhu bara nodenna dena budget athal ekak
    #frrewifi #googleloon # bracelet