ඔර්ජිනල් බැලට් බොක්ස් වල රනිල් තමයි ඉදිරියෙන්ම හිටියේ.මහ රෑ මහින්දයි ගෝටායි වෙන පෙට්ටි ටිකක් මාරු කරලා...





ඔය උබලගේ උන්ම අඩන්නේ වීරවංශ කොල්ලො ඒම .ලංකාව පුරාම ඡන්ද මාරු කරලාලු අනේ උකේ නන්නනෙන් කිව්වලූ![]()
ඔය උබලගේ උන්ම අඩන්නේ වීරවංශ කොල්ලො ඒම .
පැරදුන ඒවුං නාහායෙන් අඩනවා පොල් ගහනවා . ජනතාවට වැඩක් කාරා නම් චන්දෙන් පස්සේ දෙයියෝ බුදුන් මතක් වෙන්නේ නැහැ නේ . මේ පාර SLPP එකෙන් උනත් 60% අළුත් මූණු. මම උනත් ඡන්දේ දුන්නේ අළුත් මූණු වලට ඉතිං අනිත් මිනිස්සු කරන්න ඇති එකම තමා .SLPP එකේ තරග කාරිත්වය වැඩියි සමහර අපෙක්ෂක්යෝ ලක්ෂ ගණන් ගන්න නිසා ඡන්ද බෙදිලා යනවා අඩුයි . එක තමා හේතුවඔය උබලගේ උන්ම අඩන්නේ වීරවංශ කොල්ලො ඒම .
අලුත් මූනු ආවට කැලෑව අයිති / රන් කරන්නේ පරණ කොටි ටිකම තමා .පැරදුන ඒවුං නාහායෙන් අඩනවා පොල් ගහනවා . ජනතාවට වැඩක් කාරා නම් චන්දෙන් පස්සේ දෙයියෝ බුදුන් මතක් වෙන්නේ නැහැ නේ . මේ පාර SLPP එකෙන් උනත් 60% අළුත් මූණු. මම උනත් ඡන්දේ දුන්නේ අළුත් මූණු වලට ඉතිං අනිත් මිනිස්සු කරන්න ඇති එකම තමා .SLPP එකේ තරග කාරිත්වය වැඩියි සමහර අපෙක්ෂක්යෝ ලක්ෂ ගණන් ගන්න නිසා ඡන්ද බෙදිලා යනවා අඩුයි . එක තමා හේතුව![]()
සෙට්ල් වෙන්න බැරි උන් තමා ටීවී ගානේ වොයිස් කට් දීගෙන අඩන්නේ අපේ මනාප හොරා කෑව කිය කිය .උඹනම් පට්ට අවුලෙන් ඉන්නේ නේ ? ඔහොම තමයි බ්රෝ….දැන් ටික දුක අමතක කරලා settle වෙන්න බැලුවනම් මොකෝ