රනිල්ගේ ජනවරම පොහොට්‍ටුව කොල්ල කයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔර්ජිනල් බැලට් බොක්ස් වල රනිල් තමයි ඉදිරියෙන්ම හිටියේ.මහ රෑ මහින්දයි ගෝටායි වෙන පෙට්ටි ටිකක් මාරු කරලා...:(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඇති බං..රනිල් කියලා 0 ඉදං පටං ගන්නවා කියලා. නායකත්වය ගැන 2030 දී සුබදායක තීන්දුවක් දෙනවා කීවා. 😂😂😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    46112458_2093164930735101_8392603462046580736_n.jpg
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ණෝටා එක (NOTA) ඊලඟ මැතිවරණේදිවත් ගෙනෙයි එතකං පොඩ්ඩක් ඉවසපං අජිත් මාන්නප්පෙරුමලා වගේ අය ගෙදර ඉඳිද්දි රන්ජන් ලා වගේ විහිලුකාරයො පාර්ලිමෙන්තුවට යන එකට වගකියන්න ඕනේ මැතිවරණ කොමිසම.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය උබලගේ උන්ම අඩන්නේ වීරවංශ කොල්ලො ඒම .

    උඹනම් පට්ට අවුලෙන් ඉන්නේ නේ ? ඔහොම තමයි බ්‍රෝ….දැන් ටික දුක අමතක කරලා settle වෙන්න බැලුවනම් මොකෝ
     
    • Haha
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔය උබලගේ උන්ම අඩන්නේ වීරවංශ කොල්ලො ඒම .
    පැරදුන ඒවුං නාහායෙන් අඩනවා පොල් ගහනවා . ජනතාවට වැඩක් කාරා නම් චන්දෙන් පස්සේ දෙයියෝ බුදුන් මතක් වෙන්නේ නැහැ නේ . මේ පාර SLPP එකෙන් උනත් 60% අළුත් මූණු. මම උනත් ඡන්දේ දුන්නේ අළුත් මූණු වලට ඉතිං අනිත් මිනිස්සු කරන්න ඇති එකම තමා .SLPP එකේ තරග කාරිත්වය වැඩියි සමහර අපෙක්ෂක්‍යෝ ලක්ෂ ගණන් ගන්න නිසා ඡන්ද බෙදිලා යනවා අඩුයි . එක තමා හේතුව 😀
     
    • Like
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    පැරදුන ඒවුං නාහායෙන් අඩනවා පොල් ගහනවා . ජනතාවට වැඩක් කාරා නම් චන්දෙන් පස්සේ දෙයියෝ බුදුන් මතක් වෙන්නේ නැහැ නේ . මේ පාර SLPP එකෙන් උනත් 60% අළුත් මූණු. මම උනත් ඡන්දේ දුන්නේ අළුත් මූණු වලට ඉතිං අනිත් මිනිස්සු කරන්න ඇති එකම තමා .SLPP එකේ තරග කාරිත්වය වැඩියි සමහර අපෙක්ෂක්‍යෝ ලක්ෂ ගණන් ගන්න නිසා ඡන්ද බෙදිලා යනවා අඩුයි . එක තමා හේතුව 😀
    අලුත් මූනු ආවට කැලෑව අයිති / රන් කරන්නේ පරණ කොටි ටිකම තමා . 😂

    උඹනම් පට්ට අවුලෙන් ඉන්නේ නේ ? ඔහොම තමයි බ්‍රෝ….දැන් ටික දුක අමතක කරලා settle වෙන්න බැලුවනම් මොකෝ
    සෙට්ල් වෙන්න බැරි උන් තමා ටීවී ගානේ වොයිස් කට් දීගෙන අඩන්නේ අපේ මනාප හොරා කෑව කිය කිය . 😂