රනිල්ගේ බරට රත්තරන් !!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රනිල්ගේ බරට රත්තරන් !!!!!!!!!!!

    ඉන්දියාවේ පුද්ගලික සංචාරයක නිරත වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එරට තිරුපති කෝවිලේ ‘තුලාබරම්’ පූජාවේ යෙදෙන ආකාරය ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත.

    තුලාබරම් පූජාව යනු තිරුපති වන්දනාවේ යන බැතිමතුන් විසින් තමන්ගේ බරට ධාන්‍ය වර්ග, වටිනා ලෝහ වර්ග හෝ මුදල් දෙවියන් උදෙනා ලබා දීමකි.

    සාමාන්‍යයෙන් මෙම පූජායෙව් යෙදෙව රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකු තම බරට රත‍්‍රන් පූජා කිරීම සිදු කරන බවද මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතාද පූජා කර ඇත්තේ තම බරට රත‍්‍රන් යයි සමාජ ජාලාවන්හි වාර්තා බොහෝමයක් පලවෙයි.

    කෙසේ වෙතත් පින්තූරයේ දැක්වෙන පරිදි අගමැතිවරයාගේ බරට සමාන වන්න අනෙක් පසින් තබා ඇත්තේ ප‍්‍රමාණයෙක් කුඩා මළු කිහිපයක් නිසා ඒවායේ ඇත්තේ ඝනත්වය වැඩි ලෝහ වර්ගයක් විය හැකි බවට උපකල්පනය කල හැක.

    copyright Lankacnews

    53046646_1979063502400299_7976081643964203008_n.jpg
     
    • Like
    Reactions: kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මහින්ද ඕව පස්සේ ගියාට මම හිතුවේ රනිල් එහෙම නැහැ කියල. බලනකොට රනිල් ඊට හපන්නේ?
    ඇත්තටම මේ රත්තරන්ද? මම හිතන්නේ නැහැ.

    කළු කුමාරගේ ගෝලයනි, මේ ඔබේ අවස්ථාවයි.:rofl::rofl::rofl::rofl: රනිල් වෙනුවෙන් පෙනී සිටින්න. කතා කරන්න. මහින්ද තිරුපති ගිහිපු ඒවා මෙතන දමන්න.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,921
    2
    115,981
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිස්සුනේ බන් මූට අගමැති,ජනාධිපති වෙලා සිංහලුන්ට සේවය කරන්ඩ,රට සංවර්ධනය කරන්ඩ තියෙන ආසවටනෙ ඔය දේව ආශිර්වාදය ගන්නව ඇත්තෙ :love:..අද මෙහේ කතරගම දේවාලෙ අස්සෙම පොරක් ගිනි තියන් මැරුන දෙයියො වැකේෂන් ගිහිල්ලද කොහෙද පොරව බේරගෙන නෑ. :baffled:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තිරුපති කියන්නේ money laundering කරන්න පුළුවන් තැනක් වගේ! :oo: :baffled: :D
    හැමෝම යනවා නේ මලු අරගෙන :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කකුල් දෙක බිම තියං තරාදියෙ වාඩි වෙලා ඉන්නෙ. මූ එතන ගිහිං කරන්නෙත් බොරුව :angry:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අරලිය ගහ මංදිරයට හූනියම් කපුවො යෝග ඉස්සෙල්ලම ගෙනාවේ සිරිමාවො.ඊට පස්සේ ඒක වැඩි කර ගත්තේ ප්‍රේමදාස. චන්ද්‍රිකා මොන බහිරව පූජාවක් වත් කරේ නෑ. ආපහු මහින්ද පටන් ගත්තා.දැන් රනිල්.අයියො සංසාරේ.:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පිස්සුනේ බන් මූට අගමැති,ජනාධිපති වෙලා සිංහලුන්ට සේවය කරන්ඩ,රට සංවර්ධනය කරන්ඩ තියෙන ආසවටනෙ ඔය දේව ආශිර්වාදය ගන්නව ඇත්තෙ :love:..අද මෙහේ කතරගම දේවාලෙ අස්සෙම පොරක් ගිනි තියන් මැරුන දෙයියො වැකේෂන් ගිහිල්ලද කොහෙද පොරව බේරගෙන නෑ. :baffled:

    pissu hoda eka
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "2500 අම්මගෙ රෙද්ද" කියන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ලංකාවේ ක්‍රියාත්මක වෙන මුරුග සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී හෙජමොනියෙ බලපෑම කොච්චර කුරිරුද කියල මැනවින් කියාපාන තවත් එක් අවස්ථාවක් පමණයි මේක. කියන්නෙ රනිල් වගේ නූතන ලිබරල් විෂනරි ලීඩර් කෙනෙකුට පවා ඒ ආධිපත්‍යෙන් ගැලවිලා ඉන්න බැරි වෙලා තියෙනව. බලන්න ඒ අකමැත්ත මූනෙන් බේරෙනව.

    53673297_10156181785981588_5618132984868634624_n.jpg

    "යකො නිකං බලන් ඉන්නේ නැතුව තල්ලුවක් දාපං" - රනිල් වික්‍රමසිංහ
    bp
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    සාටක බයියා කියන්නේ නුගත්කමේ , ම්ත්‍යා දුෂ්ටියේ, ඉරිශියාවේ , තන්නහවේ උපත ...මට තියන පුදුමේ අපේ රටේ ඉන්න බත්කන හරක්ට මේක නොතේරෙන් එක ...:shocked::shocked::shocked:

    aaa

    අවිද්‍යාවේ පියා
    හැදී හූනියම් ,කොඩිවින , අනවින ,වශී ගුරුකම් එකී මෙකි නොකී ඕන කක්කා ගොඩක් ඉහටත් උඩින් පිළිගන්න අපේ පැරදුන ජනාධිපති

    ගොන් අතල් නම් දැන් මහින්දම තමයි

    22528184_10214484823703304_2239255977229830484_n.jpg

    22730186_10214484824343320_5545624122729648271_n.jpg

    22788801_10214484823023287_6922150156851099316_n.jpg

    22789136_10214484822623277_6453921400134586211_n_(1).jpg

    ඔන්න අද මහින්ද ඉන්දියාවේ තිරුපතිවල වෙන්කටෙශ්වර් කෝවිලට යනවලු බාරයක් ඔප්පු කරන්න චන්දෙන් දිනන්න ඕනේ කියලා. ඕකට යන්න කිව්වේ අර සුම්නදාසයාලු. අනේ මෙහෙමත් මිත්‍යාදෘෂ්ටික ජනාධිපතියෙක්. හොඳටම බය වෙලා. මෙච්චර ජන ගඟක් ඉන්නවලු අරකලු මේකලු එහෙම එකේ මොන මගුලකටද මිනිස්සුන්ගේ සල්ලි වියදන් කරගෙන මේ වගේ හොරු නඩයක් එක්ක ගිහින් ඔහේ බාර වෙන්නේ? පිස්සු. මුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ට ඊට වඩා පිස්සු. අනේ අපේ ශ්‍රී රෝහණ ජනරංජන:P:P:P

    :P:P
     
    • Like
    Reactions: D_Mad

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Aethatama Ranil,Mahinda n Chandrika kiyanne indian nayakara wanshikayo un mul param para danata awrudu 400 kata kalin wage lankawata awilla padinchi wechcha pawul..

    Munge agawal wala thiyenna indian mentality eka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    රත්තරං ගණසෙන්ටිමීටර් එකක් ග්රෑම් 20 ක් විතර බරයි. පොනිල කිලෝ 80ක් විතර බරයි කියල හිතුවොත් 4000cm^3 තමයි මුගේ බරට රත්තරං එතකොට ඔය තින ප්‍රමානේ හරි වගේ

    රාජ.පක්.සයා නං පොනිලට වඩා බර ඇති බඩ තඩි තෙල් ඇඟ එතකොට උට තව රත්තරං ඕනා රට්ටරන් අශ්පයා කඩාල ගන්න ඕනා

    ඇමරිකන් අණ්ඩපාලයා නං ඕවට යන එකක් නෑ උ 100% ශිංහල බෞද්ධ. ගියත් යටිං ගේම දෙන්න යන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aethatama Ranil,Mahinda n Chandrika kiyanne indian nayakara wanshikayo un mul param para danata awrudu 400 kata kalin wage lankawata awilla padinchi wechcha pawul..

    Munge agawal wala thiyenna indian mentality eka

    සංවර්ධන News :lol:
     
    • Like
    Reactions: D_Mad
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මහින්ද ඕව පස්සේ ගියාට මම හිතුවේ රනිල් එහෙම නැහැ කියල. බලනකොට රනිල් ඊට හපන්නේ?
    ඇත්තටම මේ රත්තරන්ද? මම හිතන්නේ නැහැ.

    කළු කුමාරගේ ගෝලයනි, මේ ඔබේ අවස්ථාවයි.:rofl::rofl::rofl::rofl: රනිල් වෙනුවෙන් පෙනී සිටින්න. කතා කරන්න. මහින්ද තිරුපති ගිහිපු ඒවා මෙතන දමන්න.

    මේ ඊයෙ තිරුපති ගිහින් තියෙන්නෙ 4 වෙනි වතාවටලු... අය වැය ගොඩ දාගන්න මයෙ හිතේ යන්න ඇත්තෙ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    :rofl::rofl::rofl::rofl:

    ඔහොම කියලා හිටං නැට්ට පුකේ ගහගෙන බල්ලා වගේ ඉන්නවා ඊට පස්සේ මීක් නෑ...කොකේන් ගහන මන්ත්‍රී වරු ආණ්ඩු පක්ෂේ ඉන්නවා කියලා දැන් ඔය ඉන්නේ බල්ලා මාක් එකට වැටිලා

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද ඕව පස්සේ ගියාට මම හිතුවේ රනිල් එහෙම නැහැ කියල. බලනකොට රනිල් ඊට හපන්නේ?
    ඇත්තටම මේ රත්තරන්ද? මම හිතන්නේ නැහැ.

    කළු කුමාරගේ ගෝලයනි, මේ ඔබේ අවස්ථාවයි.:rofl::rofl::rofl::rofl: රනිල් වෙනුවෙන් පෙනී සිටින්න. කතා කරන්න. මහින්ද තිරුපති ගිහිපු ඒවා මෙතන දමන්න.

    "2500 අම්මගෙ රෙද්ද" කියන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ලංකාවේ ක්‍රියාත්මක වෙන මුරුග සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී හෙජමොනියෙ බලපෑම කොච්චර කුරිරුද කියල මැනවින් කියාපාන තවත් එක් අවස්ථාවක් පමණයි මේක. කියන්නෙ රනිල් වගේ නූතන ලිබරල් විෂනරි ලීඩර් කෙනෙකුට පවා ඒ ආධිපත්‍යෙන් ගැලවිලා ඉන්න බැරි වෙලා තියෙනව. බලන්න ඒ අකමැත්ත මූනෙන් බේරෙනව.

    53673297_10156181785981588_5618132984868634624_n.jpg

    "යකො නිකං බලන් ඉන්නේ නැතුව තල්ලුවක් දාපං" - රනිල් වික්‍රමසිංහ

    :lol::lol::lol::lol::lol: