රනිල්ගේ බරට රත්තරන් !!!!!!!!!!!
ඉන්දියාවේ පුද්ගලික සංචාරයක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එරට තිරුපති කෝවිලේ ‘තුලාබරම්’ පූජාවේ යෙදෙන ආකාරය ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
තුලාබරම් පූජාව යනු තිරුපති වන්දනාවේ යන බැතිමතුන් විසින් තමන්ගේ බරට ධාන්‍ය වර්ග, වටිනා ලෝහ වර්ග හෝ මුදල් දෙවියන් උදෙනා ලබා දීමකි.
සාමාන්‍යයෙන් මෙම පූජායෙව් යෙදෙව රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකු තම බරට රත්රන් පූජා කිරීම සිදු කරන බවද මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
රනිල් වික්‍රමසිංහ මහතාද පූජා කර ඇත්තේ තම බරට රත්රන් යයි සමාජ ජාලාවන්හි වාර්තා බොහෝමයක් පලවෙයි.
කෙසේ වෙතත් පින්තූරයේ දැක්වෙන පරිදි අගමැතිවරයාගේ බරට සමාන වන්න අනෙක් පසින් තබා ඇත්තේ ප්රමාණයෙක් කුඩා මළු කිහිපයක් නිසා ඒවායේ ඇත්තේ ඝනත්වය වැඩි ලෝහ වර්ගයක් විය හැකි බවට උපකල්පනය කල හැක.
copyright Lankacnews

..අද මෙහේ කතරගම දේවාලෙ අස්සෙම පොරක් ගිනි තියන් මැරුන දෙයියො වැකේෂන් ගිහිල්ලද කොහෙද පොරව බේරගෙන නෑ. 