රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....
1. ඊළග මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීම.
ඇයි තියෙන එකේ වැරැද්ද මොකක්ද?

2. හමුදාව සතු උතුරු නැගෙනහිර සියලුම ඉඩම් නිදහස් කිරීම.
එතකොට අනිත් පළාත් වලිනුත් හමුදාවට අයිති ඉඩම් ඔක්කොම නිදහස් කරල දෙන්න කිව්වොත් මොකද කරන්නේ, හමුදාව විසුරුවා හරිනවද නැත්නම් හමුදා බේස් මුහුදේ හදනවද?
3. සිරභාරයේ සිටින කොටි සිරකරුවන්ට පොදු සමාවක් දීම.
ඇයි මොකෝ දේශපාලන පළිගැනීම් වලටද ඇතුළට දාල තියෙන්නේ?
4. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම.
ජාති භේදයක් නැතුව කරන්න ඕන, යුද්දෙදි මියගිය හමුදා සෙබළුන්ටත් එක්ක
5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතින් ආරක්ෂා කිරීම.
රටේම ජනතාවගේ අයිතීන්
6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට වහාම රැුකියා ලබා දිය යුතුයි.
රටේම සුදුසුකම් ඇති රැකියා විරහිත තරුණ තරුණියන්ට
7. උතුරු නැගෙනහිර රැකියාවලට දකුණේ අය පත් නොකළ යුතුයි.
ජාතිය රජයේ රැකියා දෙද්දී සාධකයක් නොවිය යුතුයි
8. උතුරු නැගෙනහිර දිස්ති‍්‍රක්ක 8 ට දෙමල දිස්ති‍්‍රක් ලේකම්වරුන් පත් කළ යුතුයි.
ජාතිය තනතුරු දෙද්දී සාධකයක් නොවිය යුතුයි
9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී පළාත් සභාවල කැමැත්තට ප‍්‍රමුඛත්වය දිය යුතුයි.
මොකටද? උතුරු නැගෙනහිර තරං වෙන කොහෙවත් සංවර්ධනය වෙලා නැතුවැති මේ ටික කාලෙට









ඌ ඉල්ලපු ඉල්ලීම්ටිකේ ලින්ක් එකක් නැද්ද බන් කොහෙවත් පාත් පයින්ඩර් දාපු එකේ සෝස් එකක් නෑ....