සියලුම ඉඩම් ඉල්ලන්ඩ ඌට පිස්සුද?ඌ ඉල්ලපු ඉල්ලීම්ටිකේ ලින්ක් එකක් නැද්ද බන් කොහෙවත් පාත් පයින්ඩර් දාපු එකේ සෝස් එකක් නෑ....
උඹ හිතුවද මම බේගල් කියනව කියලා....
ඇත්ත බං කතාව.... නෙත් ගොසිප් එකෙත් තියෙනවා....

සියලුම ඉඩම් ඉල්ලන්ඩ ඌට පිස්සුද?ඌ ඉල්ලපු ඉල්ලීම්ටිකේ ලින්ක් එකක් නැද්ද බන් කොහෙවත් පාත් පයින්ඩර් දාපු එකේ සෝස් එකක් නෑ....

දැන් පාත්ෆයින්ඩර් මේ දාල තියෙන ඉල්ලීම් ඇත්තෙයි කියල උඹට සෝස් එකක් නැතුව විශ්වාස නැත්නම් ඒවා සාධාරණ ඉල්ලීම් කියල හඟිස්සවන්න උඹ මෙච්චර දතකන්නේ මොකටද?![]()

උඹ හිතුවද මම බේගල් කියනව කියලා....
ඇත්ත බං කතාව.... නෙත් ගොසිප් එකෙත් තියෙනවා....![]()

ඉතින් ඒකට උන් පලිද බන් උන් හදන්නෙ උන්ගෙ උන්ට වැඩක් කරන්න අපේ උන්ට අපේ උන් ගැන කැක්කුමක් නැති උනාට උන්ට එහෙම එකක් තියනව උන්ගෙ උන් ගැන...
කැක්කුමක් තිබ්බද යුද්දෙ කාලේ අහිංසක ළමයි එහෙම කොටි හමුදාවට ගන්න කොට,අවනීතිය රජ කරන කොට එතකොට ප්‍රබා එක්ක සැප විඳලා දැන් කැක්කුමක් ඇවිල්ලා.ඕකුන්ට දෙමළ මිනිස්සු ගැන ගාණක් නෑ ජාතිවාදය අවුස්සලා,ජනතා නියෝජනයක් අරගෙන මඩිය තද කරගන්නවා,ඔය job ඉල්ලන්නේ සුදුසුකම් තියෙන අයට දෙන්න නෙමෙයි.බත් බැලයන්ට බෙදන්න ඡන්ද පදනම තව වැඩි කරගන්න
දැන් මම කිව්වද මේ ඔක්කොම ඉල්ලීම් වලට එකගයි කියල?
3 ඇරෙන්න අනික්ව අව්ලක් නෑ...

කැක්කුමක් තිබ්බද යුද්දෙ කාලේ අහිංසක ළමයි එහෙම කොටි හමුදාවට ගන්න කොට,අවනීතිය රජ කරන කොට එතකොට ප්‍රබා එක්ක සැප විඳලා දැන් කැක්කුමක් ඇවිල්ලා.ඕකුන්ට දෙමළ මිනිස්සු ගැන ගාණක් නෑ ජාතිවාදය අවුස්සලා,ජනතා නියෝජනයක් අරගෙන මඩිය තද කරගන්නවා,ඔය job ඉල්ලන්නේ සුදුසුකම් තියෙන අයට දෙන්න නෙමෙයි.බත් බැලයන්ට බෙදන්න ඡන්ද පදනම තව වැඩි කරගන්න

ඉතින් හරිනෙ මම කිව්ව එක එකකට එකග නෑ කියල මුලින්ම කියල තිබ්බනෙ, පව් උබ...හු හු

උන්ගෙ උන් කිව්වෙ උන්ගෙ බත් බැලයින්ට තමා...හාද?
හා
එතකොට උතුරු නැගෙනහිර හමුදාව සතු සියළුම ඉඩම් ඉල්ලන එකටත් එකඟයි?![]()

උඹ කියන එක හරි හැබැයි අනිත් පළාත් වල අයට වැඩ කරන්න බෑ කියන එක වැරදියි.ජාතිය ආගම නෙමෙයි සුදුසුකම් අනුව job වලට ගත්ත නම් හරි
ඔතන ඔය ඉල්ලන්නේ ඒවා තමයි.උතුරු පළාත් සභාව ඉස්සරහා හැමදාම වගේ උද්ඝෝෂණ රජයේ job ඉල්ලලා.ලංකාවේ private job අඩු නෑ ඕන තරම් තියෙනවා.හැබැයි ඉල්ලලා ගන්නේ රජයේ job තමයි.
ජැෆ්නා ටැමිල් උන් තරම් රජයේ ජොබ් වලට ට්‍රයි කරන උන් වෙන කොහෙවත් නැහැ. උන් ජොබ් අරන් වෙන පැතිවලට ට්‍රාන්සර් යන්න කැමතිත් නැහැ. ජැෆ්නා හිටපු එක්කෙනෙක් කිලිනොච්චි වලට ට්‍රාන්සර් දුන්න කියල සියදිවි හානි කරගත්තා.

හැබැයි ගොඩක් government job වලට ගන්නේ වේල්ලාල අය විතරයි අනිත් උන් කපනවා
ඒ ඇයි බනේ ඒ එහෙම?
වෙල්ලාල?![]()