රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉස්සර ඉදන්. එහෙම තමයි. සුද්දගේ කාලේ ඉදන්. 1983 ට කලින් රජයේ ප්‍රධාන ආයතන වල ලොකු පුටු ඔක්කොම වගේ හිටියේ ජැෆ්නා ටමිල්ස්ලා.
    දැන් ආයේ ටික ටික ටැමිල් ඇය රජයේ ජොබ් වල ඉහලට එනවා. මොකද සිංහල පිරිමි ඇය රජයේ ජොබ් වලට යන්නේ නැහැ.

    ජැෆ්නා උන්ට කිලිනොච්චි, මුලතිව්, ට්‍රින්කෝ කියන්නේ අපිට පුත්තලම, හම්බන්තොට වගේ.

    Umbata le ona unoth umba sinhala ayagen witharada le ganne? Umba giya aathmeth sinhalada? Umba ena athmeth sinhala da?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....

    1. ඊළග මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාව අනුමත කර ගැනීම.
    2. හමුදාව සතු උතුරු නැගෙනහිර සියලුම ඉඩම් නිදහස් කිරීම.
    3. සිරභාරයේ සිටින කොටි සිරකරුවන්ට පොදු සමාවක් දීම.
    4. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම.
    5. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතින් ආරක්ෂා කිරීම.
    6. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට වහාම රැුකියා ලබා දිය යුතුයි.
    7. උතුරු නැගෙනහිර රැකියාවලට දකුණේ අය පත් නොකළ යුතුයි.
    8. උතුරු නැගෙනහිර දිස්ති‍්‍රක්ක 8 ට දෙමල දිස්ති‍්‍රක් ලේකම්වරුන් පත් කළ යුතුයි.
    9. උතුරු නැගෙනහිර සංවර්ධනයේ දී පළාත් සභාවල කැමැත්තට ප‍්‍රමුඛත්වය දිය යුතුයි.



    ඉතින් මොකෑ අවුල? මේව ලංකාවේ ව්‍යවස්තාවට අනුකූල නීත්‍යානුකූල ඉල්ලීම් නේ!
    :rolleyes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අගමැති එකඟ වූ ඇත්තම TNA කොන්දේසි

    දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,
    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

    දිනසේන රතුගමගේ විසිනි
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අත උස්සන්න මෙච්චර ඉල්ලීම්...
    ඔය මේකෙ ඉන්න විගද්ධ අය පුක උස්සන්නෙ කිසිම ඉල්ලීමක් නැතුව කෑමත් කඩෙන් කාල
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එළකිරියේ ඉන්න බාගයක් ලංකාවෙන් බාගයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ කියලනේ කියන්නේ.... අනේ යකෝ ... තොපිලට තමන් ඉපදිච්ච රට, ජාතිය ගැන කිසිම හැගීමක් නැද්ද... සිංහල ඇරෙන්න අනෙක් සියලු ජාතීන් තමන්ගේ ජාතියට වැඩ කරනවා... තොපිල විතරක් අනිත් ජාතින් වෙනුවෙන් කතා කරනවා.....

    එක්කෝ උඹල සිංහල user name වලින් ඉන්න මරක්කලයෝ/ වඩිගයෝ ...... නැත්තම් කවලන් එවුන්.... මුං වගේ එවුන් හිටියෝතින් ඉතින් ලංකාවට අබ සරණයි.....

    තොප්පි හරියන එවුන් ඔක්කොම දාගනින්.......මගේ රේප් කැපුවත් කමක් නෑ
    :oo:
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    එක්කෝ උඹල සිංහල user name වලින් ඉන්න මරක්කලයෝ...... නැත්තම් කවලන් එවුන්.... මුං වගේ එවුන් හිටියෝතින් ඉතින් ලංකාවට අබ සරණයි.....

    :oo:

    :yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හකීම්ට රනිල් ඕන........ සම්බන්ධන්ට රනිල් ඕන....... මනෝට රනිල් ඕන.....දිගම්බරන්ටත් රනිල් ඕන.....
    තේරෙනව නේද මොකද වෙන්නේ කියල.... සිංහලු තව බෙදියල්ලා... උන් උන්ගේ ටාගට්වලට යනවා කෝට් ඇන්ද කලු සුද්දගේ නැට්ටේ එල්ලිලා....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    එළකිරියේ ඉන්න බාගයක් ලංකාවෙන් බාගයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ කියලනේ කියන්නේ.... අනේ යකෝ ... තොපිලට තමන් ඉපදිච්ච රට, ජාතිය ගැන කිසිම හැගීමක් නැද්ද... සිංහල ඇරෙන්න අනෙක් සියලු ජාතීන් තමන්ගේ ජාතියට වැඩ කරනවා... තොපිල විතරක් අනිත් ජාතින් වෙනුවෙන් කතා කරනවා.....

    එක්කෝ උඹල සිංහල user name වලින් ඉන්න මරක්කලයෝ...... නැත්තම් කවලන් එවුන්.... මුං වගේ එවුන් හිටියෝතින් ඉතින් ලංකාවට අබ සරණයි.....

    තොප්පි හරියන එවුන් ඔක්කොම දාගනින්.......මගේ රේප් කැපුවත් කමක් නෑ
    :oo:

    කොහෙද කවුද කියල තියෙන්නේ ලංකාවෙන් බාගයක් දෙන්න?
    දේශපාලනය තේරෙන්නේ නැත්තම් ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව, තේරෙන මගුලක් කරන් ඉන්නවා. උඹලා වගේ මොලේ පශ්චාත් බාගේ තියෙන උන් හින්ද තමයි කවද හරි රට දෙකට කැඩිලා මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ubala owa dan natuwada ban tamil politics gana katakaranne?

    ඔව්නෙ, මොකද්ද ඒ උබ දන්නවද? :oo:


    3 කිව්වෙ ලඟ තියන 3 වෙන්න ඇති

    26.gif
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ජිංතක ජිල්ලබකිට;23036736 said:
    කොහෙද කවුද කියල තියෙන්නේ ලංකාවෙන් බාගයක් දෙන්න?
    දේශපාලනය තේරෙන්නේ නැත්තම් ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව, තේරෙන මගුලක් කරන් ඉන්නවා. උඹලා වගේ මොලේ පශ්චාත් බාගේ තියෙන උන් හින්ද තමයි කවද හරි රට දෙකට කැඩිලා මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ.

    උඹ Anti BBS ගෙ ෆේක් එක නේද..?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Athurudahan uvan gana salaka balimedi---1985--90 year valadi Athurudahan aya ganath salaka balanna.