ජිංතක ජිල්ලබකිට;23036736 said:කොහෙද කවුද කියල තියෙන්නේ ලංකාවෙන් බාගයක් දෙන්න?
දේශපාලනය තේරෙන්නේ නැත්තම් ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව, තේරෙන මගුලක් කරන් ඉන්නවා. උඹලා වගේ මොලේ පශ්චාත් බාගේ තියෙන උන් හින්ද තමයි කවද හරි රට දෙකට කැඩිලා මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ.
ප්‍රබාකරන් ට ඕන උනේ මොකද්ද? ඒ දේම නේද TNA ඉල්ලන්නේ....
ඉන්දියාව TNA එකට උදව් දෙන්නේ මොකටද දන්නේ නෑ .... අනේ උඹේ දේසපාලනේ... තොපිලවගේ හල්පරුවෝ එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳියි.....
අම්පාරෙන් එහා පැත්තේ තියෙන සිංහල ගම් වලට ගිහින් තියෙනවද? ඒ වගේ පැත්තක තොපි (සිංහල නම්) යුද්දේ කාලේ හිටියනම් සිංහල ජාතිය ගැන පොඩි හරි හැගීමක් තියෙයි.... රට වෙනුවෙන් මරුනේ වැඩිපුර මායිම් ගම්මාන වල කොල්ලෝ. ඒ ඇයි ... උන්ට පුකේ අමාරුවටද? නෑ ... උන්ට ලොකු අද්යාපනයක් නොතිබුනත් උන්ට තියෙන අත්දැකීම් වලින් උන්ට මේ රට ගැන කැක්කුමක් තිබ්බා.... තොපිල මහලොකු උගත් කියල කිව්වට ඒ කැක්කුමෙන් 0.000001% වත් තියෙනවද? keyboard එකට කොටලා මහලොකු වීරයෝ කියල හිතාගෙන ඉන්නේ...
(ඔක්කොටොම කලින් උඹේ වයස කීයද කියපන්.... මම දේසපාලනේ කියල දෙන්න... මොකද තොපිල වගේ සිඟිති එවුන් එක්ක මෙව්වා කතා කරලා වැඩක් නැහැ... )




