රනිල්ලාගේ චෙස් සහ NPP දාම්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අලුත් වැඩ එනවා. කැමති අය සෙට් වෙන්න.


    48hR5x2.jpeg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි බලමු මාලිමා ආර්ථික ඉත්තෙක් කියන කතා...​






    රජය බැංකු පද්ධතිය ද බංකොලොත් කිරීමේ කටයුත්තක් සිදුකරමින් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවතීම ජාතික ජන බලවේගයෙ ආර්ථික කවුන්සිල මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

    දවස් තුනකට වඩා බැංකු පද්ධතියේ නිවාඩු දීම් නිසා ජාත්‍යන්තර ව්‍යාපාර කරන අයට විශේෂයෙන් ප්‍රශ්න මතුවෙනවා. සාමාන්‍යයෙන් දින තුනකට වඩා බැංකුවලට නිවාඩු නොදීමේ මේ සම්ප්‍රදාය ආණ්ඩුව කැඩුවා. බැංකු නිවාඩුවක් නොවූ 30වැනිදා ගැසට් නිවේදනයකින් බැංකු නිවාඩුවක් කළා. මේ විදිහට බැංකු නිවාඩු දෙන්නේ ඇයි කියලා බැංකු ප්‍රධානීන් දන්නේත් නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැංකු ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලත් නැහැ. ආර්ථිකය බංකොලොත් කළ ආණ්ඩුව ඊට උත්තර සොයනවා වෙනුවට, ජනතාව තුළ අවිශ්වාසයක්, සැකයක් නිර්මාණය කර, බැංකු පද්ධතියත් බංකොලොත් කිරීමේ ක්‍රියාවලියක් ගෙන යනවා. බැංකු පවතින්නේ විශ්වාසයත් එක්ක. තැන්පත්කරුවන්, ණය ගන්නා අය, බැංකුත් එක්ක ගනුදෙනු කළ යුතු විශ්වාසය වෙනුවට සැකයක් ඇති කරනවා නම්, ජනතාව ඊට ප්‍රතික්‍රියා දක්වන එක වළක්වන්න බැහැ. මේ දින පහ ඇතුළත පාර්ලිමේන්තුව කඩිමුඩියේ කැඳවා තිබෙනවා. අයවැය විවාදය අතරතුරවත් සාමාන්‍යයෙන් ඉරිදා දවසේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැහැ. ප්‍රංශ සවාරියෙන් පසු ජනාධිපති එන්නේම, පාර්ලිමේන්තුව රැස්කර ණය කපා හැරීමේ ක්‍රියාවලිය අනුමත කරගන්නා බව වාර්තා වෙනවා.

    මේ තව ඉත්තෙක් රටට කල පාඩුව.. බිලියන 93ක්​






    පොඩි ගණනය කිරිමක් කරමු​

    විඩියෝවේ @0.28 කියනවා ප්‍රොජෙක්ට් කොන්ට්‍රැක්ට් බේසිස් කරපු 6759කට රස්සා අරන් දුන්නා කියලා.... පඩියම ලක්ෂයක් කියලා එයා කියනවා...​

    මෑන්පවර් ස්ථිර කිරිමෙන් රජයට ස්ථිර වැටුප් ලෙස ගෙවිමට එකතුවු ගනන.. මාසිකව​

    6759 X 100,000 = > 675,900,000 (මාසිකව)​

    675,900,000 X 12 => 8,110,800,000 ( වාර්ෂිකව )​

    2014 -2024 දස වසර සඳහා ( වැටුප් වැඩිවිම සලකා නොමැත ) =>81,108,000,000​

    මණ්ඩල නිසා අර්ථසාධක අරමුදල් ගෙවිය යුතු ප්‍රමාණය => 81,108,000,000 * 0.15 => 12,166,200,000 => 93,274,200,000​

    හුදෙක්ම එක්තාරා පක්ෂෙක වෘතිය සමිතියක විච්චුම්බර නිසා වුනු පාඩුව බිලියන 93​


    ඉහත ගණනය කිරිමට පහත සඳහන් අතිරේක වරප්‍රසාද ඇතුලත් වී නොමැත... එයද ඇතුල් වූයේ නම් දළ වශයෙන් මෙතෙක් පාඩුව රුපියල් බිලි 150ක් වේ​


     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    • Haha
    Reactions: Lovtus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    @Xi Jinping පරණ ඒව බම්ප් කරන්නයි... පොස්ට් අලවන්නයි කියාපු අම්බරුවා... උම්බැ සද්දේ විතරයි අඩු.. අසාවනේ තව ටිකක් බම්ප් කරමු..​


    හැමදාම උඹේ එක්සිට් ස්ට්‍රැටජිය මේකයි :lol:
    :lol:

    ------ Post added on May 17, 2024 at 9:28 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    @Xi Jinping පරණ ඒව බම්ප් කරන්නයි... පොස්ට් අලවන්නයි කියාපු අම්බරුවා... උම්බැ සද්දේ විතරයි අඩු.. අසාවනේ තව ටිකක් බම්ප් කරමු..​


    හැමදාම උඹේ එක්සිට් ස්ට්‍රැටජිය මේකයි :lol:

    :lol:

    ------ Post added on May 17, 2024 at 9:28 PM


    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    @Xi Jinping

    අපිට පුළුවන් රනිලා වැරදිය කියන්න... ඔයාට පුළුවන්ද.... බෑ ..​

    උඹල එහෙම කියනව වෙන එකෙක්ට කඩේ යනකොට. දැන් රනිලට කලිසමේ බඩ ගියත් ඒවත් සුවඳයි කියල උඹ කියයි. පල පල වේසා මායම් නොදා. ඕව අපි හොඳට දන්නව.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    @Xi Jinping අන්න නිරා කුරුස ඉත්ති ගැනත් අප්ඩේට් කරා තව මොකක් හරි ක්වොට් කරපන්​


    උඹල එහෙම කියනව වෙන එකෙක්ට කඩේ යනකොට. දැන් රනිලට කලිසමේ බඩ ගියත් ඒවත් සුවඳයි කියල උඹ කියයි. පල පල වේසා මායම් නොදා. ඕව අපි හොඳට දන්නව.

    හූ හූ උඹ කඩේ යන්නෙ නැද්ද බාන්ස්​

    ------ Post added on May 17, 2024 at 9:34 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    @Xi Jinping අන්න නිරා කුරුස ඉත්ති ගැනත් අප්ඩේට් කරා තව මොකක් හරි ක්වොට් කරපන්​


    හේ පොනිල් විය. හේ පොනිල් වූ නිසා හේ වටා සුදු කොල්ලො සිටියහ. ඒ සුදුකොල්ලන්ගෙන් කිසිවෙක් එලකිරි ආවේය. හේ "හේ පොනිල් විය" පොස්ටුව දැක මාගේ ගල කපා දැම්මෙහිය.