රනිල් ඇයි පස්ස ගහන්නේ..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93






    මේ වෙලාවේ අනිත් පක්ශ ඔක්කොම වගේ දවසට රැලි දෙකකුත් කරනවා.. මේ යකා අනුරාදපුරේ rally එකක් කරලා පෙරහැර එහෙම බලලා ආතල් එකේ conference එකක් දෙකක් කරල ඉන්නවා.. සීයා පරදින්න ඉල්ලන්නේත් නෑනේ.... අන්තිම දවස් ටිකේ දැනෙන්න ආතල් එකක් දෙයි වගේ මට හිතෙන විදිහට...
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113






    මේ වෙලාවේ අනිත් පක්ශ ඔක්කොම වගේ දවසට රැලි දෙකකුත් කරනවා.. මේ යකා අනුරාදපුරේ rally එකක් කරලා පෙරහැර එහෙම බලලා ආතල් එකේ conference එකක් දෙකක් කරල ඉන්නවා.. සීයා පරදින්න ඉල්ලන්නේත් නෑනේ.... අන්තිම දවස් ටිකේ දැනෙන්න ආතල් එකක් දෙයි වගේ මට හිතෙන විදිහට...

    සීයා පරදින්න ඉල්ලන්නේ නෑ කියන්නේ ඉල්ලපු ඔක්කොම දිනුම් ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,691
    113
    Colombo
    මෙයාට පරදිනව කියන එක හරියට @2osama ට ඇනල් සෙක්ස් කරනව වගේ..

    දැන්නෙන්නෙ වත් නෑ :)
     
    • Haha
    Reactions: SimMaster

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මෙයාට පරදිනව කියන එක හරියට @2osama ට ඇනල් සෙක්ස් කරනව වගේ..

    දැන්නෙන්නෙ වත් නෑ :)
    රනිල් පස්සවල් වලට ආස නිසා
    එකගයි...

    සීයා පරදින්න ඉල්ලන්නේ නෑ කියන්නේ ඉල්ලපු ඔක්කොම දිනුම් ද?
    නෑනේ..
    ------ Post added on Aug 22, 2024 at 8:12 PM
     
    • Like
    Reactions: lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    පස්ස කසන්නෙ නම් කිරිපනුවො ඉන්නකොට.
     
    • Haha
    Reactions: SimMaster

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113

    බංගලාදේශ අලුත් මහ බැංකු අධිපති උද්ධමනය පාලනයට පොලි අනුපාත ඉහල දමයි. $4.7 billion IMF bailout loan එක තවත් $3 billion කින් ඉහල දමන්න ඉල්ලයි.​


    තව World Bank, ADB, Jaica loans එහෙමත් ඉල්ලලා තියෙන්නේ $25 Billion foreign exchange reserves ත් තියාගෙන (අපේ තිබ්බේ ඩොලර් මිලියන 20යි ඔක්කොම කරන්න). එතකොට එක පාරම බැංකු පොලිත් පහල දාලා උද්ධමනයත් පහල දාලා IMF ණය ගන්නෙත් නැතුව tax ගහන්නෙත් නැතුව පඩිත් වැඩි කරලා බඩු මිලත් අඩු කරලා කරලා World Bank, ADB, Jaica loan එපා කියලා, ණයත් ඔක්කොම ගෙවන්න ඕනේ කියන මෝඩ යල්පැනපු සමාජවාදියෝයි උන් පස්සෙන් යන මොංගල් බුජ්ජිමතුන් එහෙ නැද්ද ? :lol:

    Aug 22 (Reuters) - Bangladesh's central bank will raise interest rates to 9% from 8.5% in the coming days in a bid to tame soaring inflation, the bank's governor told the BBC in an interview published early on Thursday.
    The move comes after weeks of political unrest in the country fuelled a sharp rise in inflation, touching 11.66% in July, amid an ongoing struggle with shrinking reserves and exports from the mainstay garments industry taking a hit.

    Bangladesh Bank's new governor, Ahsan H. Mansur, appointed just a week ago, also said that he would raise interest rates further to 10% or more in the coming months.
    Mansur could not be immediately reached for a comment.

    He has previously said that while inflation should come down substantially over the next year, bringing down interest rates could take longer.
    Mansur was appointed by Bangladesh's interim government led by Nobel-prize winning economist Muhammad Yunus that was sworn in following the ouster of Prime Minister Sheikh Hasina, who fled to India this month after a violent uprising against her.

    Mansur also told the BBC that he was in conversation with the International Monetary Fund to "augment" the bailout amount by an additional $3 billion. The IMF had approved a $4.7 billion loan programme with the country in January 2023.
    He said the country was seeking an additional $1.5 billion from the World Bank and $1 billion each from the Asian Development Bank and the Japan International Cooperation Agency.


    In the year to June 30, the World Bank had total commitments of $2.85 billion to Bangladesh, whose $450 billion economy was the world's fastest growing just years ago.

    - https://www.reuters.com/markets/asi...-tame-inflation-cbank-chief-tells-2024-08-22/
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,625
    167,231
    113
    එකමත් එක රටක
    @dxx @hirashgeff @dilann @J Starlin ඇයි බං පස්ස ගහන්නේ? :rolleyes:

    උබේ පස්සෙන් සෙට් එකක් දුවන් එනවනම් , උන් උබට වඩා හයියෙන් දුවනවා නම් . ඉස්සරහ වලකුත් තියනව කියලා උබ දන්නවා නම් .
    උන්ට උබව පාස් කරන් වලේ වැටෙන්න දීල අපි මුලින් දිව්වන්ම මෙහෙම වලේ වැටෙන්නේ නෑ කියන්න පුලුවන් .
    ආයිත් අවුලක් නැතුව දුවන්න තියෙන්නේ .වැටිච්ච උන් එච්චර හයියෙන් එලවන්නේ නෑ දෙවැනි පාර .
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    උබේ පස්සෙන් සෙට් එකක් දුවන් එනවනම් , උන් උබට වඩා හයියෙන් දුවනවා නම් . ඉස්සරහ වලකුත් තියනව කියලා උබ දන්නවා නම් .
    උන්ට උබව පාස් කරන් වලේ වැටෙන්න දීල අපි මුලින් දිව්වන්ම මෙහෙම වලේ වැටෙන්නේ නෑ කියන්න පුලුවන් .
    ආයිත් අවුලක් නැතුව දුවන්න තියෙන්නේ .වැටිච්ච උන් එච්චර හයියෙන් එලවන්නේ නෑ දෙවැනි පාර .

    Confused Thinking GIF
     
    • Haha
    Reactions: Kassaboo

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඌ ඉතින් පුරුදු වෙන්ඩ පරදින එකෙක් ද බන්