මේ වෙලාවේ අනිත් පක්ශ ඔක්කොම වගේ දවසට රැලි දෙකකුත් කරනවා.. මේ යකා අනුරාදපුරේ rally එකක් කරලා පෙරහැර එහෙම බලලා ආතල් එකේ conference එකක් දෙකක් කරල ඉන්නවා.. සීයා පරදින්න ඉල්ලන්නේත් නෑනේ.... අන්තිම දවස් ටිකේ දැනෙන්න ආතල් එකක් දෙයි වගේ මට හිතෙන විදිහට...

එකගයි...රනිල් පස්සවල් වලට ආස නිසා
නෑනේ..සීයා පරදින්න ඉල්ලන්නේ නෑ කියන්නේ ඉල්ලපු ඔක්කොම දිනුම් ද?

@dxx @hirashgeff @dilann @J Starlin ඇයි බං පස්ස ගහන්නේ?![]()
උබේ පස්සෙන් සෙට් එකක් දුවන් එනවනම් , උන් උබට වඩා හයියෙන් දුවනවා නම් . ඉස්සරහ වලකුත් තියනව කියලා උබ දන්නවා නම් .
උන්ට උබව පාස් කරන් වලේ වැටෙන්න දීල අපි මුලින් දිව්වන්ම මෙහෙම වලේ වැටෙන්නේ නෑ කියන්න පුලුවන් .
ආයිත් අවුලක් නැතුව දුවන්න තියෙන්නේ .වැටිච්ච උන් එච්චර හයියෙන් එලවන්නේ නෑ දෙවැනි පාර .