රනිල් ගැම්මක් බන් 🙏

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,081
    93
    උබලට හිතෙන් නැද්ද අනුර ගෙනල්ලා මිනිස්සු වරදක් කරා කියලා

    රනිල්ට කරගන යන විදියට කරන්න දෙන්න තිබුනා බන් එහෙනම් අද කොල්ලො කාර් එකක හරි යනවා

    IMG_20250114_164019.jpg
     
    Last edited:

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    374
    546
    93
    රනිල් මාසෙට හෙන ගානක කජු කාලා
    යකෝ මිනිස්සු කන්න නැතුව ඉද්දි ඌට කජු
     
    • Haha
    Reactions: Asmodeus

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,442
    6,908
    113
    වින්ටර් ෆොල්
    රනිල් ආයේ එනවා අනුර දාලා ගියාම ඉතුරු කොටේ අදින්න ලෑස්ති වෙලා ඉදහල්ලා.

    රනිල් මාසෙට හෙන ගානක කජු කාලා
    යකෝ මිනිස්සු කන්න නැතුව ඉද්දි ඌට කජු
    ඔව් බිලියන ගානක් කජු
    ------ Post added on Jan 14, 2025 at 5:08 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජනාධිපති අරමුදලෙන් පොහොට්ටුවෙ උන්ගෙ ලෙඩට බෙහෙත් වලට කොච්චර ගිහින් ද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    gama22

    Well-known member
  • අනුරට කොහොමත් රනිල් තරම් වැඩිය වියදම් නෑ

    ඌට ඉංග්‍රීසි බැරි නිසා විදෙස් ගමන් අඩුයි 😄
    ඒක තමා රනිලා ගැන එකක් කියන්ටෝන...
    හාල් වෙනුවට bar වචනේ වැඩිපුරම පාවිච්චි කරේ රනිලානේ...
    ඒකයි රනිලාගේ විදෙස් ගමන් වැඩි උනේ...ඒවට ඕන රට බඩු ගේන්න ගියානේ...
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිල්ට බිලියන 4ක් වැඩිපුර වියදම් වුනේ පලතුරු බීම යන්ත්‍ර අනුසාරයෙන් දේශීය ඉමියුග්ලොබීන් හදන්න 😄
    naa kajuwalata
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,536
    9,551
    113
    රනිල්ට බිලියන 4ක් වැඩිපුර වියදම් වුනේ පලතුරු බීම යන්ත්‍ර අනුසාරයෙන් දේශීය ඉමියුග්ලොබීන් හදන්න 😄
    ඕවා කතාකරන්නෙපා :ROFLMAO:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,098
    113
    රනිල් මාසෙට හෙන ගානක කජු කාලා
    යකෝ මිනිස්සු කන්න නැතුව ඉද්දි ඌට කජු
    cope කමිටුවේ එලිවෙච්ච වරායේ සේවකයෝ කාපු එකක් රනිල් කෑවා කියල JVP මාලිමා පච වලට හොඳටම අහුවුන අසරණයෙක්. :lol:
     
    • Haha
    Reactions: nppcheguevara