රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පෞද්ගලීකරණය කළ හැකි බවයි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා.

    :rofl: :lol: