බඩට බත් ටික නැති නිසා කැම්පේන් හිඟන්නෙක් වෙච්ච උබල වගේ උන්ට කියල තේරුමකුත් නෑ. මොකද උබල මෙතන දාන්නෙ උබලට දාපන් කියල දෙන එකනෙ. හැබැයි එහෙම හරි පච කෙළින කොට බලන අනිත් උන්ට හරි දේ පෙන්නන්න ඕන.
පළවෙනි එක “බාරගන්ඩ කෙනෙක් නැතුව” කියන පචේ ගමු.
ඉල්ලල, අත උස්සල “බාරගන්ඩ” ඕක දන්සලේ වනන කොඩිය නෙවෙයි බයියෝ. රටේ ජනාධිපති කම එහෙම “බාරගන්ඩෙ” නෑ. ඒක චන්දයක් තියලා තෝරන්නෙ හැම වෙලේම. කට්ටි නොපැන අඩුගානෙ ඉස්කෝලෙ අටේ පන්තියට ගියානං උබ ඕක දැනගන්නව. එහෙනං අද බත් ටිකක් කන්න කැම්පේන් හිඟන්නෙක් වෙන්න වෙන්නෙත් නෑ.
එතකොට ඒ චන්දෙට අනුර කුමාර ඉල්ලුවා. පෝට්ටු + සජබයි සන්ධානෙන් රනිල්ව දැම්මා. ඊට ටික කාලෙකට කලින් රනිල් හොරා කියල චන්දෙ කරපු ඒ දෙගොල්ලටම රෙදි ඇඳගෙන ප්‍රසිද්ධියෙ රනිල්ට චන්දෙ දුන්නා කියන්න බැරි නිසා අපේ අපේක්ෂකයා ඩලස් කියලා පෙන්නන්න ඩලසව දැම්මා ඇමට.
පාර්ලිමේන්තුවෙ වැඩි බලය තිබුණ පෝට්ටුව වැඩි චන්දෙන් පොනිල්ව ජනාධිපති කරා ගෝතබයියා පාට් 2 විදියට සවුබාගේ දැක්ම පාට් 2 හදන්න. අනුරට චන්දෙ දුන්නෙ නෑ. අනුර එක්ක ඩීල් එක දාන්න බැරි උන නිසා. පොනිලා පෝට්ටු හොරු එක්ක ඩීල් එක දැම්මා. මේ සම්මජ්ජාතියට චන්දෙන් නං ජනාධිපති වෙන්න බැරි නිසා රටට හික්ගෑවිල ගියාට කමක් නෑ හොරා කියපු පෝට්ටුවට පුක දීලා හරි ජනාධිපති වෙනව කියල හිතපු නිසා. ගෝතබයියා පාට් 1 එක ආවෙත් පෝට්ටුවෙන්. පාට් 2 එක ආවෙත් පෝට්ටුවෙන්.
ඔන්න ඔහොමයි බයියෝ වැඩේ උනේ 
රනිල්ගෙ සජියගෙ මත දරන උන් කැම්පේන් හිගන්නො නම් අනුරගෙ මත දරන උන් මොන හිගන්නොද?
ගෝට අයින් වෙන්ඩ කලින් මහින්ද අගමැතිකමෙන් අයින් උනා ඊට පස්සෙ අගමැතිකම ගන්ඩ කියල සජියටයි ෆොන්සේකටයි කියපු විදිය ගෝට උගෙ පොතේ කියන විදිය
ගෝට පැනල ගියාට පස්සෙ රනිල් වැඩ බලන ජනාධිපති උනා ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ බහුතරයකින් රනිල් ජනාධිපති උනා. පොහොට්ටුවට මිනිස්සු බලය දුන්නෙ අවුරුදු 5ට ගෝටට බලය දුන්නෙ අවුරුදු 5කට උන්ව ප්‍රජාත්‍රන්ත විරෝදී විදියට එලවල ඒ තැන අනුරට දෙන්ඩ කියලද උබ කියන්නෙ. පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදෙ පිලිගන්නැතුව පාර්ලිමේන්තුවත් ගිනි තියන්ඩ ගියපු ජෙප්පන්ට පාර්ලිමේන්තුවෙ බහුතරේ ගන්ඩ පුලුවන්ද?
එහෙම බාරගත්තු රට අවුරුදු දෙකකින් ස්ථාවර තැනකට ගෙනාවෙ රනිල් ඒක පිළිගන්ඩ බැරිනම් ඌ කුහක ජෙප්පෙක්ම තමයි.
හොරු ඉන්නවනම් නඩු දාපන් නැත්තන් ජන්දෙන් පරද්දපන් නැතුව හොරා කිව්ව පලියට ඌ වැරදිකාරයෙක් වෙන් නෑ