රනිල් පට්ටම ගේමක් ගහන් එන්නේ

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    රනිල් සජිත් නාමල් තුන්දෙනාගෙම ප්‍රතිශතය 40% වෙන්නේ නෑ මේ පාර :lol:
    22-20-39-197_512.gif
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    තනි මංත්‍රීකම තියාගෙන රටේ ජනාධිපති උනා ගොන් සජියට අවසානෙට හික් ගෑවුනා. බලය අරන් රට ස්ථාවර කරා රට අරාජික කරල බලය ගන්ඩ හිටපු අනුරයට හික් ගෑවුනා.
    හික් ගැවිලා ඉන්නේ රනිලටම තමා . එකනේ බයට බාර් පර්මිට් දීල ඔලු ගෙඩි මාරු කරන්නේ :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    උබලට දැන්ද තේරෙන්නෙ? ආසනෙත් නැති වෙලා ගෙදර ගිය දා ඉඳන්ම පට්ට ගේමක් ගහගෙන තමයි මෙතනට ආවේ.
     
    • Dislike
    Reactions: DadayamBatta

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මිත්‍රවරුනි කරුණකර හොරුන්ට මැරයන් දුශිතයන්ට රට පාලනය කරන්න ඉඩ දෙන්න එපා
     
    • Like
    Reactions: Honey Bunch

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    උබලට දැන්ද තේරෙන්නෙ? ආසනෙත් නැති වෙලා ගෙදර ගිය දා ඉඳන්ම පට්ට ගේමක් ගහගෙන තමයි මෙතනට ආවේ.
    අවරුදු 30 පක්ෂේත් කලා බින්දුවටම වැටුනම තමා උට ගේම් ගහන්න මතක් උනේ. :lol: :lol: :lol:
    බින්දුවෙන් පස්සේ වැටෙන්න තැනක් නැති හින්ද රට බාරගත්ත එක උබට මහා ලොකු උනාට මට නම් ඌ හෙන නොන්ජලයෙක්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    අවරුදු 30 පක්ෂේත් කලා බින්දුවටම වැටුනම තමා උට ගේම් ගහන්න මතක් උනේ. :lol: :lol: :lol:
    බින්දුවෙන් පස්සේ වැටෙන්න තැනක් නැති හින්ද රට බාරගත්ත එක උබට මහා ලොකු උනාට මට නම් ඌ හෙන නොන්ජලයෙක්

    0ටම වැටුනට පස්සෙ නැගී සිටින්න ලොකු හයියක් ලැබෙනවා. අවුරුදු 30ක් තිස්සෙ ටික ටික 0ටම වට්ට ගත්ත එක මාස්ටර් ප්ලෑන් එකක් කියල උබට නිකමට වගේ හිතෙන්නෙ නැද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනයෙදි රනිල් එක්ක බලනකොට අනිත් උන් තොත්ත බබාල

    හැමදාම පරාද වෙලා අන්තිමට පෝට්ටු බයියන්ගෙ පිහිටෙන් ජනාධිපති වෙලා රට බංකොළොත් කරපු පළවෙනි ජනාධිපති පට්ටම ගත්ත නිසාද බන්? 😹😹😹
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    0ටම වැටුනට පස්සෙ නැගී සිටින්න ලොකු හයියක් ලැබෙනවා. අවුරුදු 30ක් තිස්සෙ ටික ටික 0ටම වට්ට ගත්ත එක මාස්ටර් ප්ලෑන් එකක් කියල උබට නිකමට වගේ හිතෙන්නෙ නැද්ද?
    නෑ බන් මු එදා ඉදන් මහින්දයට නැවිලා හිටියේ.
    වෙන එකෙක්ට UNP එකෙන් ඉස්සරහට එන්න දුන්නේ නෑ .
    මල පෙරේතයා
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    හැමදාම පරාද වෙලා අන්තිමට පෝට්ටු බයියන්ගෙ පිහිටෙන් ජනාධිපති වෙලා රට බංකොළොත් කරපු පළවෙනි ජනාධිපති පට්ටම ගත්ත නිසාද බන්? 😹😹😹
    බාරගන්ඩ කෙනෙක් නැතුව බංකොලොත් වෙලා තිබ්බ රට ගොඩ දාපු ජනාධිපති නිසා.
    (අනුර ඔය වෙලාවෙ පන්දම් අවුලනව පාර්ලිමේන්තුව ගිනි තියන්ඩ)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    නෑ බන් මු එදා ඉදන් මහින්දයට නැවිලා හිටියේ.
    වෙන එකෙක්ට UNP එකෙන් ඉස්සරහට එන්න දුන්නේ නෑ .
    මල පෙරේතයා
    පැහිල ඉදිල බිමට නැවිල පොහොට්ටුව කුඩු වෙලා ගියා රතූ :love2:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    බාරගන්ඩ කෙනෙක් නැතුව බංකොලොත් වෙලා තිබ්බ රට ගොඩ දාපු ජනාධිපති නිසා.
    (අනුර ඔය වෙලාවෙ පන්දම් අවුලනව පාර්ලිමේන්තුව ගිනි තියන්ඩ)

    බඩට බත් ටික නැති නිසා කැම්පේන් හිඟන්නෙක් වෙච්ච උබල වගේ උන්ට කියල තේරුමකුත් නෑ. මොකද උබල මෙතන දාන්නෙ උබලට දාපන් කියල දෙන එකනෙ. හැබැයි එහෙම හරි පච කෙළින කොට බලන අනිත් උන්ට හරි දේ පෙන්නන්න ඕන.

    පළවෙනි එක “බාරගන්ඩ කෙනෙක් නැතුව” කියන පචේ ගමු.

    ඉල්ලල, අත උස්සල “බාරගන්ඩ” ඕක දන්සලේ වනන කොඩිය නෙවෙයි බයියෝ. රටේ ජනාධිපති කම එහෙම “බාරගන්ඩෙ” නෑ. ඒක චන්දයක් තියලා තෝරන්නෙ හැම වෙලේම. කට්ටි නොපැන අඩුගානෙ ඉස්කෝලෙ අටේ පන්තියට ගියානං උබ ඕක දැනගන්නව. එහෙනං අද බත් ටිකක් කන්න කැම්පේන් හිඟන්නෙක් වෙන්න වෙන්නෙත් නෑ.

    එතකොට ඒ චන්දෙට අනුර කුමාර ඉල්ලුවා. පෝට්ටු + සජබයි සන්ධානෙන් රනිල්ව දැම්මා. ඊට ටික කාලෙකට කලින් රනිල් හොරා කියල චන්දෙ කරපු ඒ දෙගොල්ලටම රෙදි ඇඳගෙන ප්‍රසිද්ධියෙ රනිල්ට චන්දෙ දුන්නා කියන්න බැරි නිසා අපේ අපේක්ෂකයා ඩලස් කියලා පෙන්නන්න ඩලසව දැම්මා ඇමට.

    පාර්ලිමේන්තුවෙ වැඩි බලය තිබුණ පෝට්ටුව වැඩි චන්දෙන් පොනිල්ව ජනාධිපති කරා ගෝතබයියා පාට් 2 විදියට සවුබාගේ දැක්ම පාට් 2 හදන්න. අනුරට චන්දෙ දුන්නෙ නෑ. අනුර එක්ක ඩීල් එක දාන්න බැරි උන නිසා. පොනිලා පෝට්ටු හොරු එක්ක ඩීල් එක දැම්මා. මේ සම්මජ්ජාතියට චන්දෙන් නං ජනාධිපති වෙන්න බැරි නිසා රටට හික්ගෑවිල ගියාට කමක් නෑ හොරා කියපු පෝට්ටුවට පුක දීලා හරි ජනාධිපති වෙනව කියල හිතපු නිසා. ගෝතබයියා පාට් 1 එක ආවෙත් පෝට්ටුවෙන්. පාට් 2 එක ආවෙත් පෝට්ටුවෙන්.

    ඔන්න ඔහොමයි බයියෝ වැඩේ උනේ 😹😹
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හේයි ජෙප්පා..අනුරයා දින්නොත් මේකට ෆේක් වලින් ඵන්න ඔට්ටු නෑ ඔන්න.😹😹😹

    හායි ලොඳ වල්ලා
     
    රනිල්ගෙ සජියගෙ මත දරන උන් කැම්පේන් හිගන්නො නම් අනුරගෙ මත දරන උන් මොන හිගන්නොද?
    ගෝට අයින් වෙන්ඩ කලින් මහින්ද අගමැතිකමෙන් අයින් උනා ඊට පස්සෙ අගමැතිකම ගන්ඩ කියල සජියටයි ෆොන්සේකටයි කියපු විදිය ගෝට උගෙ පොතේ කියන විදිය
    Screenshot_20240820-143309_ReadEra.jpg

    ගෝට පැනල ගියාට පස්සෙ රනිල් වැඩ බලන ජනාධිපති උනා ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ බහුතරයකින් රනිල් ජනාධිපති උනා. පොහොට්ටුවට මිනිස්සු බලය දුන්නෙ අවුරුදු 5ට ගෝටට බලය දුන්නෙ අවුරුදු 5කට උන්ව ප්‍රජාත්‍රන්ත විරෝදී විදියට එලවල ඒ තැන අනුරට දෙන්ඩ කියලද උබ කියන්නෙ. පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදෙ පිලිගන්නැතුව පාර්ලිමේන්තුවත් ගිනි තියන්ඩ ගියපු ජෙප්පන්ට පාර්ලිමේන්තුවෙ බහුතරේ ගන්ඩ පුලුවන්ද?
    එහෙම බාරගත්තු රට අවුරුදු දෙකකින් ස්ථාවර තැනකට ගෙනාවෙ රනිල් ඒක පිළිගන්ඩ බැරිනම් ඌ කුහක ජෙප්පෙක්ම තමයි.
    හොරු ඉන්නවනම් නඩු දාපන් නැත්තන් ජන්දෙන් පරද්දපන් නැතුව හොරා කිව්ව පලියට ඌ වැරදිකාරයෙක් වෙන් නෑ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ යහලු⁣වනේ..
    ජනාධිපතිවරණයට කලින් මේ අක්කගෙ හඬින් රනිල්ගෙ ස්ටේජ් එකක රනිල් ගැන කතාවක් අහන්න තිබ්බනම් ඇති..
    😀

    ඊට පස්සෙ මැරුනත් දුක නෑ..

    (සුප්‍රකට ඩයස්මී ගේ fb පිටුවෙනි....)

    455180566_10222830672066935_3555338062407476383_n.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ යහලු⁣වනේ..
    ජනාධිපතිවරණයට කලින් මේ අක්කගෙ හඬින් රනිල්ගෙ ස්ටේජ් එකක රනිල් ගැන කතාවක් අහන්න තිබ්බනම් ඇති..
    😀

    ඊට පස්සෙ මැරුනත් දුක නෑ..

    (සුප්‍රකට ඩයස්මී ගේ fb පිටුවෙනි....)

    455180566_10222830672066935_3555338062407476383_n.jpg
    Sessi neda ban
     
    • Haha
    Reactions: ElaBaba

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113

    සජියගේ චන්ද කඩන මැසිම .
    පොනිලගේ තවත් සාර්ථක පට්ට ගේමක්
    :lol: :lol: :lol: