රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

thilan007

Active member
  • Mar 20, 2008
    451
    138
    43
    තේරෙන සිංහලෙන්.. නොතේරෙන බබාලට ...සුප්පුව පැත්තක දමා මෙය කියවන්න

    බදු වැඩි කරන්න සිද්ද වුනේ ඇයි ?

    (1) ආර්ථිකය හැසිරවීමේ දුරවලතා - කලින් අයවැය තමයි ලංකාවේ ඉදිරිපත් කරපු දුර්වලම අය වැය. එක සංශෝදනය වෙලා දැන් "ගරු කථානායකතුමනි" කැල්ල විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. දේශපාලන පලිගැනීම් මත තෝරගත්ත සමාගම්වලට බදු ගැහුවා. අතීතයට උපයපු ලාබෙට බදු ගැහුවා. එක පාරටම අලුතින් බදු පැනවුව. මේ වගේ දේවල් නිසා ආයෝජකයන්ගේ විශ්වාසය ගිහිල්ල තියෙනවා. ඒ නිසා තමයි කොටස් වෙළදපොල දුර්වල උනේ. බිලියන දෙකක් අයොජන ලංකාවෙන් ඉවත් කරගත්තේ

    (2) මුල්‍ය අක්‍රමිකතා - මහබැංකුව මුල්‍ය අක්‍රමිකතා , මේවා නිසා කොටි කියක් ලංකාවට පාඩු උනාද?

    (3) චීනය වැනි රටවල් තරහ කර ගැනීම, පොර්ට් සිටි ප්‍රමාදය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1200 විතර ගෙවන්න සිදුවීම හෝ ඊට සමාන වටිනාකමක් සහිත ඉඩම් දීමට සිදුවීම. රටේ සංවර්දනය වියපෘති අතරමග නතර වීම.

    (4) රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන රජයේ සේවක වැටුප් 10000 වැඩි කිරීම

    පිටරටින් ආයෝජන ගෙන්න කලින් ලංකාවේ ආයෝජකයන් ගේ විස්වාසය දිනාගන්න ඕනේ. මහින්ද ණය ගත් නිසා ඒවා ගෙවන්න tax වැඩිකරනවා කියන්නේ බොරු කතාවක්. රටේ ණය ප්‍රතිශතය මහින්දගේ කලේ අඩු වුන. වැඩියෙන්ම තිබුනේ JR ගේ කලේ.

    රනිල්ගේ දුර්වල මුල්‍ය කළමනාකාරිත්වය සහ මෝඩ තීරණ නිසා තමයි රටට මේ දේ සිද්ද උනේ. මොලයක් නොවේ අල ගෙඩියක් කියන්නේ නිකම්ද ?.

    මචන් දන්නවනම් කියපන්කො :)

    මහින්ද port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?
    රනිල් port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මචන් දන්නවනම් කියපන්කො :)

    මහින්ද port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?
    රනිල් port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?

    පොර්ට් සිට් එකේ සින්නකරයට දීපු ඉඩම් 99 අවුරුද්දට කරපු එක මේ ආණ්ඩුවෙන් කරපු හොද වැඩක්.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තේරෙන සිංහලෙන්.. නොතේරෙන බබාලට ...සුප්පුව පැත්තක දමා මෙය කියවන්න

    බදු වැඩි කරන්න සිද්ද වුනේ ඇයි ?

    (1) ආර්ථිකය හැසිරවීමේ දුරවලතා - කලින් අයවැය තමයි ලංකාවේ ඉදිරිපත් කරපු දුර්වලම අය වැය. එක සංශෝදනය වෙලා දැන් "ගරු කථානායකතුමනි" කැල්ල විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. දේශපාලන පලිගැනීම් මත තෝරගත්ත සමාගම්වලට බදු ගැහුවා. අතීතයට උපයපු ලාබෙට බදු ගැහුවා. එක පාරටම අලුතින් බදු පැනවුව. මේ වගේ දේවල් නිසා ආයෝජකයන්ගේ විශ්වාසය ගිහිල්ල තියෙනවා. ඒ නිසා තමයි කොටස් වෙළදපොල දුර්වල උනේ. බිලියන දෙකක් අයොජන ලංකාවෙන් ඉවත් කරගත්තේ

    (2) මුල්‍ය අක්‍රමිකතා - මහබැංකුව මුල්‍ය අක්‍රමිකතා , මේවා නිසා කොටි කියක් ලංකාවට පාඩු උනාද?

    (3) චීනය වැනි රටවල් තරහ කර ගැනීම, පොර්ට් සිටි ප්‍රමාදය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1200 විතර ගෙවන්න සිදුවීම හෝ ඊට සමාන වටිනාකමක් සහිත ඉඩම් දීමට සිදුවීම. රටේ සංවර්දනය වියපෘති අතරමග නතර වීම.

    (4) රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන රජයේ සේවක වැටුප් 10000 වැඩි කිරීම

    පිටරටින් ආයෝජන ගෙන්න කලින් ලංකාවේ ආයෝජකයන් ගේ විස්වාසය දිනාගන්න ඕනේ. මහින්ද ණය ගත් නිසා ඒවා ගෙවන්න tax වැඩිකරනවා කියන්නේ බොරු කතාවක්. රටේ ණය ප්‍රතිශතය මහින්දගේ කලේ අඩු වුන. වැඩියෙන්ම තිබුනේ JR ගේ කලේ.

    රනිල්ගේ දුර්වල මුල්‍ය කළමනාකාරිත්වය සහ මෝඩ තීරණ නිසා තමයි රටට මේ දේ සිද්ද උනේ. මොලයක් නොවේ අල ගෙඩියක් කියන්නේ නිකම්ද ?.

    Canadavatath VAT eka saratama vadilaa vage :rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

    විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ඇමරිකා ආයතනයක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද ගිවිසුමකට එළැඹියේය.

    ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර මෙමගින් රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වන බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

    එමෙන්ම එහි පළමු කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා බවත්, කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක ඔවුන් පුහුණු කෙරේ.

    ආන්න බලපල්ල රනිලගේ වැඩ. ඕක රනිලා සෙට් කලේ රස්සාවක් නැතුව බෝක්කු උඩ ඉඳං කොටි කොටි ගාන වහල්ලුන්ට තමයි. දැන්වත් ඔය පුහුණුව අරන් ඇමරිකාවට ගිහින් ඒ රටවල් වල දියුණුව බලාගෙන , සුද්දෙක් දෙන්නෙක් ගේ සුදු පුකවල් දෙකතුනකුත් හෝදලා එහෙටම වෙලා ඉඳපල්ල. මොකද උඹලා රනිලා සුද්දට පුක දෙනවා කිව්වට සුදු පුකක් වත් දැකපු එවුන් යැ, අමු මෝඩ බයියෝ නේ, ස්වයංපෝෂිත ආර්තිකේ වගේ ගොන් කතා කියන, 19 වැනි සතවර්ශේ ජීවත් වෙන ගොබ්සන්ලා.
     
    • Like
    Reactions: marachoon
    Aug 12, 2012
    4,169
    652
    0
    ලංකාව කියන්නේ සංවර්ධනය වෙන රටක්නේ..එක අපි ඉස්කෝලේ යනකාලේ ඉදන්ම එහෙමනේ ..:D ...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...

    අපේ රට තාක්ෂනය අතින් බොහොම පහල තැනක ඉන්නේ .අපේ රටේ විද්වතුන් කියන අය පොතේ දැනුම අනුව එක එක පණ්ඩිත කතා කියවනවා ඇරෙන්න ලංකාවට අලුත් දෙයක් , තාක්ෂණය ලබා ගන්න වැඩ කරන්නේ නෑ .ඉතාම සුළුතරයක් එහෙම කරයි ...ඉතින් අපේ රටේ ස්භාවික සම්පත් , ශ්‍රමය තිබුනට තාක්ෂණය , ප්‍රාග්ධනය නෑ ..මේ ප්‍රශ්නෙම හැමෝම කරන්නේ විදේශ ව්‍යාපෘති ලංකාවට ගෙන එක .මොකද එතකොට එයාලගේ තාක්ෂණය අපිට ලැබෙන නිසා .නමුත් එයාලගේ තාක්ෂනය අපිට ලැබුනට එක තේරුම ගන්න තරම් අපේ මහා විද්වතුන් , ඉංජිනේරුවන්ට හැකියාව නෑ ( නොරොච්චෝලේ බලාගාරය හොදම උදාහරණය )...ඉතින් අපිට මොන තරම් විදේශ ව්‍යාපෘති එක්ක තාක්ෂනය ලැබුනත් එක ඉගෙන ගන්න හැකියාව බොහොමත් අඩුයි ..එක අපේ දුර්වලකමක්...ඉතින් දැන් රනිල් මොකද මේ කරන්නේ ..ලංකාව තනිකරම ණය වලින් දුවන රටක් .අපේ අදායම අඩුයි...අපිට තාක්ෂනය නෑ , ප්‍රග්ධනයත් නෑ ...එහෙනම් අපිට අකමැත්තෙන් උනත් විදේශ ව්‍යපෘති ඕනි වෙනවා ..ඒ කියන්නේ විදේශ සෘජු ආයෝජන..සින්ගපුරුව තනිකරම විදේශ සෘජු ආයෝජනා මත දියුණු උන රටක් . .මේ සෘජු ආයෝජන නිසා අපිට තාක්ෂණයත් , ප්‍රග්ධනයත් දෙකම ලැබෙනවා.ඉතින් මේක මහින්දත් කලානේ ..ඔව් කළා ..එත් චීනය එක්ක විතරයි ..මහින්ද යුගයේ යුද්ධය අවසන් කලාට පස්සේ 2008-2015 කාලය තුල කරපු දේවල් නිසා ලංකාවට බාධක වැටුන..ලෝකය හමුවේ කොන් උනා.( මහින්ද නිසා අපිට ජාත්‍යන්තරය හමුවේ උන පාඩු වෙනම කියන්නම් )..මහින්දට චීනය විතරයි සෙට් උනේ( එක චීනයේ උපක්‍රමශීලි පියවරක් ) ...කෙසේ හෝ දැන් යහපාලනය ඇවිල්ලා තියෙනවා .යහපාලනය කියන එක අපේ ගොඩක් යට හුදෙක් නමක් විතරයි ..එත් ලෝකයේන් අපිට ආපු ගොඩක් බාධක ඉවත් වෙනවා යහපාලනය ( good governance ) නිසා ..උදා : GSP + එකට කෙලින්ම බලන්නේ යහපාලනය , මානව හිමිකම් ...දැන් මේකත් අපිට ලැබෙනවා ඉදිරියේදී ..

    ඉතින් අපේ රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් අපිට තාක්ෂනය සහ ප්‍රාග්ධනය ඕනි...එක ලබා ගන්න හොදම ක්‍රමය තමයි විදේශ සෘජු ආයෝජන වලට ඉඩ දෙන එක.මෙතැනදී අපේ රටේ ව්‍යවසායකය ආරක්ෂා වෙන විධිහට මේක සිද්ධ වෙන්න ඕනි.ඉතින් මම පෞද්ගලිකව හිතනවා රනිල්ගේ මේ දැක්ම සාර්ථක ක්‍රමයක් කියලා.මෙතනදි ආයෝජකයෙක් රටකට එන්න නම් ඒ රටේ දේශපාලනය ස්ථාවර වෙන්න ඕනි .ශක්තිමත් නීතිමය පසුබිමක් තියෙන්න ඕනි ..වැදගත්ම දේ ලෝකය හමුවේ පිළිගැනීමක් තියෙන රටක් වෙන්න ඕනි ..ඉතින් දැන් " යහපාලන " රජය තුලින් යම් ස්ථාවර බවක් රට දීලා තියෙනවා ..එත් අඩුපාඩු ගොඩක් තියෙනවා තාම .සැමට එක සමානව ක්‍රියාත්මක වෙන්නේ නැති නිතිය , රජයේ තීන්දු තීරණ ගැන විනිවිධ බවක් නැතිකම වගේ දේවල් ..මේවත් හැදෙනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය අපිට ලැබෙයි.

    VAT එක ගැනත් පොඩ්ඩක් කියන්නම්.අපේ රට හදන්න ඕනි නම් තියෙන අයගෙන් පොඩ්ඩක් ගියාට මොකටද ...අපි ඔක්කොම අන්තර්ජාලයේ වැඩ දානවා ..ඉතින් VAT එක පොඩ්ඩක් වැඩි උනා කියලා අව්ලක් තියෙනවා ..නිකරුනේ කාලය ගෙවන්න මෙගාබයිට් විධිහට දියකරලා දන්නේ වැඩිපුර තියෙන සල්ලිනෙ.මොකද කන්න බොන්න නැතිව ඉන්න මිනිස්සු නෙවෙයිනේ අපි ....රටේ නියම දුප්පත් මිනිහට මේකෙන් වැඩෙන පහර 0.1% වගේ ...මොකද එයාලට අන්තර්ජාල , සමාර්ට් පොන් නෑ ...යන්තම් කාලා ඇදලා ඉන්නවා විතරයි..මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...එත් මට කාලා ඇදලා ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා..වැඩි සල්ලි තමයි ෆෝන් බිලට , අන්තර්ජාල බිලට , තෙල් වලට වියදම් කරන්නේ..ඉතින් මම හිතනවා මෙහෙම බදු ගහලා හරි කමක් නෑ අපේ රට දියුණු කරන්න පුළුවන් නම් ..තවත් අවුරුදු ගානකට මේ තත්වය තියාගන්නේ නැතිව...අපේ ලමයින්ටවත් දියුණු රටක් ලැබෙනවා නම් ඒ ඇති ..


    rathu paaten mark karala thiyena kaalla hara ithuruu tikata nam mama ekangai machan. antharjalayen videsha vinimaya lankawata aran ena kollo kello ona tharam innawa. lankawe internet bila meeta wada adu wenna one.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පළවෙනි වතාවට දැක්කේ ඔහේ මඩ පෝස්ටර් අත අරින්නේ නැතුව සංයමයක් ඇතුව දෙපැත්තේම වැදගත් කරුණු දක්වන දේශපාලන thread එකක්
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මේ අන්ඩුව ආපු ගමන් දහදාහක පඩි වැඩිවීමක් දුන්නෙ. මිනිස්සුන්ට ඒක කැපකරන්න කියපන්කො කරයිද බලන්න:growl:
    1. Mata nam 1 Rs vat vedi une ne.
    2. Mama kiwwe hemadama samanya miniha kepa karana 1ke, oya kepa kirima venasakatat ekka manthrilata karanna kiyala.
    3. Ai ban veredda veredda vidihata dakinne netiva defend karanne.
    4. Ithin ban minissunge 10k vedivenna yojana karanakota manthri deemana kiyakin vedi unada.
    5. Uba manthri kenekda?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පළවෙනි වතාවට දැක්කේ ඔහේ මඩ පෝස්ටර් අත අරින්නේ නැතුව සංයමයක් ඇතුව දෙපැත්තේම වැදගත් කරුණු දක්වන දේශපාලන thread එකක්

    :rofl::rofl::yes::yes::yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පළවෙනි වතාවට දැක්කේ ඔහේ මඩ පෝස්ටර් අත අරින්නේ නැතුව සංයමයක් ඇතුව දෙපැත්තේම වැදගත් කරුණු දක්වන දේශපාලන thread එකක්

    ගොඩක් අයට මේකේ හරය තේරුම් ගන්න බෑ බන්..මම මේතැන කතා කරන්නේ එක මාතෘකාවක් විතරයි කියලාවත් තේරෙන්නේ නෑ..ආණ්ඩුවට තියෙන විවේචන ටික ඔක්කොම මෙතන කියවලා අම්මා තාත්තා මතක් කරලා රේප් කපනවා විතරයි...

    හැමෝම දන්නා දෙයක් තමයි රනිල්ට\මෛත්‍රීට බලය ලැබුනේ පරම්පරාගත unp චන්ද වලින් නෙවෙයි.පාවෙන චන්ද වලින්.වර්තමානයේ තරුණ කොටස් බහුතරය දැන් හිතලා බලලා චන්දය දෙන්නේ.මහින්දගේ අඩුපාඩු තිබුන නිසා රනිල්ට දුන්නා.දැන් රනිල් රටට මොනවත් නොකලොත් එයටත් ඊලගට ගෙදර යන්න වෙනවා...මම හිතන්නේ රටේ මෙහෙම පාවෙන චන්ද දායකයන් ඉන්න එක තමයි වෙන්න ඕනි.කල්පනා කරලා තමන්ගේ චන්දය දෙන පිරිසක් අපිට ඕනි.හුදෙක් පක්ෂය කරේ ගහගෙන ඉන්නේ නැතිව...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Hmm kathawa nam patta.. Wenama perspective ekakin thiyenne.. Ohoma wewa kiyala pathamu api... TFS! :)

    අපි බලාගෙන ඉමු ඉතින්..මේකවත් හරි යයිද කියලා ..අපේ රට දියුණු වෙන්න නම් විප්ලවීය වෙනසක් වෙන්න ඕනි බන්..එක මේ විදේශ ආයෝජන වලින්ම වෙනවා කියන්න බෑ .නමුත් වෙලාවේ හැටියට අපිට තියෙන ලේසිම , වාසිදායකම දේ මේ ක්‍රමය කියලයි මට හිතෙන්නේ ....අවුරුදු 68 වෙනවා නිදහස ලැබිල.අද වෙනකන් කිසිම ආණ්ඩුවක් රට දියුණු කරන්න කැපවීමෙන් වැඩ කලේ නෑ.බොහොම මන්දගාමී ගමනක් අපිට තියෙන්නේ..සුද්දා 1948 රටෙන් යනකොට තිබුන දේවල් හැරෙන්නට අද වෙනකොට ඉතාම සුළු දේවල් ටිකක් විතරයි හදාගෙන තියෙන්නේ.ඒවත් විදේශ සහය එක්ක....තිත්ත ඇත්ත එකයි...
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    l4v0_f-maxage-0_s-200x150.gif
     

    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    Machan very good post ...
    But the issue is we cannot trust our own politicians.
    As far as I know all of them are massively corrupted ..... :( :(
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mata pena widiyata umbata tama 30 yrs wat naha...ekai ohoma kata karanne....boruwata hina dakinna epa machan...eda idan me waenakan kale desapaluwo minissunwa rawattapu eka witarai...oya ekekwata ratata adare athuwa wada kale naha..ehema rata gana hitala wada kala nam lanakawa ada sura purayak...hamadama une palakayo horakam karanawa...wirudda pakshe boru baila gahala balaya gannawa....eta passe kiyapu dewal mataka na....meka tamai eda idan une...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Machan VAT wedi karana eka minissu kapakirimak widiyata gannawa, oya UNP SLFP ewun amathi mandalaya adu karala thamanta ganna laksha 400 500 car adu karala unuth kapa kirim karanawanam :)
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Machan VAT wedi karana eka minissu kapakirimak widiyata gannawa, oya UNP SLFP ewun amathi mandalaya adu karala thamanta ganna laksha 400 500 car adu karala unuth kapa kirim karanawanam :)

    umba hariyatama hari machan..apita kapakirim karanna kiyana oya kalakanni ai kapakirim karanne nathe...hetuwa un awanka nati nisa....ochara ratata adare nam ai presidenta kiyanna bari apit 2 yrs kapakirimak karamu kiyala...:lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල්ට ඕන බලේ රැකගන්න මිසක් රට හදන්න නෙවෙයි....