මිනිස්සු එලියට බහින්නේ නෑ චන්දයක් ඉල්ලලා.
අනික මේක ආණ්ඩුව චන්දෙ කල්දාපු එකක් විදියට නෙවෙයි නේ යන්නේ. නීතිමය තත්වයක්.
ඔය අස්සේ මුන් පළාත් සභා ක්‍රමය පතුරු ගහනව සමාජය ඇතුලේ රටට අනතුරක් වෙන්න පුලුවන් දෙයක් විදියට.
හරියට ඔය චනේදේ තිබ්බම උතුරුට පොලිස් බලතල දීල වෙනම රාජ්‍යක් වගේ දෙයක්.
දෙරණ හිරු ඉන්නේ ඕකට නේ.
නිදහස් දවසේ කොහේ නැතත් උතුරේ කලබලයක් විරෝධයක් එයි කියලා මට හිතෙනවා.

අඩු ගානේ කළු කොඩි උස්සල පිස්සුවක් හරි කෙලි නිදහස් දවසේ