ටොයියාගමඒ කියන්නෙ රනිල් ආගමක් වෙන්න යනව ද?

ටොයියාගමඒ කියන්නෙ රනිල් ආගමක් වෙන්න යනව ද?

මේ යාපා පොන්නයා කිව්වා නම් හරි තම![]()
Yes already those who voted for Ranil have transformed in to anura fans. Its not sjp + ranil = majority or a simple equation like thatNo, they will get the majority..
those who voted RW also will vote for the NPP..
අනුර ගෙදර පලඅද්යාත්මික නායකයා නෙමෙයි ලජ්ජ තියනවනම් දැන්වත් ගෙදර පල
ඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියටඅවුරුදු 55-60න් ආණ්ඩුවේ රස්සාව කරන්න බෑ කියලා විශ්රාම යවනවා නම් උන්ට දේශපාලනේ කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද? ඕකට උපරිම වයසක් දාන්න ඕනෙ. 75වත්.
ජාතික ලැයිස්තුවට පත්වෙන උන් අනුපිළිවෙලින් හදලා දෙන්න කියන්න ඕනෙ නාම යෝජනා දෙනකොට. එතකොට පැරදෙන එවුන් ලිස්ට් එකෙන් ගන්නත් බෑ. එහෙම නැත්නම් පැය 24ක් ඇතුලත ලිස්ට් එක දෙන්න කියන්න ඕනෙ. නැත්නම් නාම යෝජනා දෙද්දි දෙන ලිස්ට් එකට පත් කරන්න ඕනෙ. පක්ෂවල උන්ට වංගු ගගහා කාලෙ කකා ඉන්න බෑ එතකොට.
එහෙම උනොත් කොහොමද බන් අනුර ජනාධිපති වෙන්නෙඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියට
oya une...17% naki badu kalla wage yanda una.... okage game..redda thamayi... Ranila danne kalayata ida dila prashna walata mokada wenne balagena inna eka... bella mulatama hira unama gu nagena yanawaBasically puppet master කෙනෙක් වෙන්න යන්නෙ. ඉස්සරහට එන එකාගෙ ඇඟ උගේ උනාට මොලෙයි කරන වැඩයි රනිල් වෙයි
..17%yyi..kujeetha wenna paradune..naki pakayaමේක නම් ඇත්ත. මේක පාර්ලිමේන්තු මන්ත්රී කමටත් කරන්න් ඕනෙ. මෙහෙම කළොත් නළු බට්ටො, ක්රීඩකයෝ, නිවේදකයෝ වගේ එවුන් උඩින් බහින එක නවත්තගන්න පුලුවන්. මට හිතෙන්නෙ NPP ලිස්ට් එකෙන් එන්නත් ඔය වගේ උන් ටිකක් බලන් ඉන්නවා.ඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියට
U MP kenekne.එහෙම උනොත් කොහොමද බන් අනුර ජනාධිපති වෙන්නෙ![]()
Sakiya is here.AKA - මොල කාරය
සාකියා වෙන්නේ කවුද
