රනිල් වීශ්‍රාම යයි. පක්ශයේ අද්‍යාත්මික නායකයා වේ. 🔴BREAKING

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    2nfb0sN.gif

    අයියෝ... මේවා බලන්නෙ කොහොමද...?
    මොනවද මේ දාන පෝස්ට් ආයිබෝං...
    මේකෙ ඉන්න එවුන්ගෙන් 1/3ක්ම ලය පැළිලා මැරෙයි...
     
    • Haha
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ යාපා පොන්නයා කිව්වා නම් හරි තම🤣

    හිරේ නොයා බේරෙන්න හොරු සෙට් එක ඕනෙම දෙයක් කොරයි​

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අවුරුදු 55-60න් ආණ්ඩුවේ රස්සාව කරන්න බෑ කියලා විශ්‍රාම යවනවා නම් උන්ට දේශපාලනේ කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද? ඕකට උපරිම වයසක් දාන්න ඕනෙ. 75වත්.

    ජාතික ලැයිස්තුවට පත්වෙන උන් අනුපිළිවෙලින් හදලා දෙන්න කියන්න ඕනෙ නාම යෝජනා දෙනකොට. එතකොට පැරදෙන එවුන් ලිස්ට් එකෙන් ගන්නත් බෑ. එහෙම නැත්නම් පැය 24ක් ඇතුලත ලිස්ට් එක දෙන්න කියන්න ඕනෙ. නැත්නම් නාම යෝජනා දෙද්දි දෙන ලිස්ට් එකට පත් කරන්න ඕනෙ. පක්ෂවල උන්ට වංගු ගගහා කාලෙ කකා ඉන්න බෑ එතකොට.
    ඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්‍රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියට
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    ඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්‍රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියට
    එහෙම උනොත් කොහොමද බන් අනුර ජනාධිපති වෙන්නෙ 😆🤦‍♂️
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Basically puppet master කෙනෙක් වෙන්න යන්නෙ. ඉස්සරහට එන එකාගෙ ඇඟ උගේ උනාට මොලෙයි කරන වැඩයි රනිල් වෙයි
    oya une...17% naki badu kalla wage yanda una.... okage game..redda thamayi... Ranila danne kalayata ida dila prashna walata mokada wenne balagena inna eka... bella mulatama hira unama gu nagena yanawa

    pohottuw horunge block vote eka uta eyi kiyala hithapu gona ne.. :lol: ..17%yyi..kujeetha wenna paradune..naki pakaya
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්‍රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියට
    මේක නම් ඇත්ත. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කමටත් කරන්න් ඕනෙ. මෙහෙම කළොත් නළු බට්ටො, ක්‍රීඩකයෝ, නිවේදකයෝ වගේ එවුන් උඩින් බහින එක නවත්තගන්න පුලුවන්. මට හිතෙන්නෙ NPP ලිස්ට් එකෙන් එන්නත් ඔය වගේ උන් ටිකක් බලන් ඉන්නවා.



    එහෙම උනොත් කොහොමද බන් අනුර ජනාධිපති වෙන්නෙ 😆🤦‍♂️
    U MP kenekne.
    ------ Post added on Sep 24, 2024 at 3:44 PM
     
    • Like
    Reactions: MihiCherub

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Mey Choppe ayyage putha neda 🙄
    Adanney munta underworld weda karanna beri wei kiyala da.. Democracy or sustaining Underworld god fathers😄😄😄

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ පොන්නයා නැත්තං ගෑස් නෑලු.. තෙල් නෑලු.. මු මළොත් අපිට ගෑස් ගන්නව විදියක් නැද්ද :baffled:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113

    පක්ශයේ අද්‍යාත්මික නායකයා​

    පක්ශයේ අද්‍යාත්මික නායකයා​

    පක්ශයේ අද්‍යාත්මික නායකයා​

    පක්ශයේ අද්‍යාත්මික නායකයා​

    පක්ශයේ අද්‍යාත්මික නායකයා​

    පක්ශයේ අද්‍යාත්මික නායකයා​

    පක්ශයේ අද්‍යාත්මික නායකයා​