රනිල් වීශ්‍රාම යයි. පක්ශයේ අද්‍යාත්මික නායකයා වේ. 🔴BREAKING

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්‍රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියට
    එහෙම නෙවේ, RS 2-5 million වගේ ඇප තැන්පතු අරගෙන චන්ද 5000 ත් වත් නැත්තම් ඇප cancel කරන්න ඕනි.
    එහෙම කරොත් ඔය ආතල් එකට ඉල්ලන හැමෝම හැලෙනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    එහෙම නෙවේ, RS 2-5 million වගේ ඇප තැන්පතු අරගෙන චන්ද 5000 ත් වත් නැත්තම් ඇප cancel කරන්න ඕනි.
    එහෙම කරොත් ඔය ආතල් එකට ඉල්ලන හැමෝම හැලෙනවා.
    එතකොට බිම් මට්ටමේ අද්‍යාපනයට බර දුන්න එච්චර වත්කමක් නැති කෙනෙක්ට එන්න බෑ නේද?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට බිම් මට්ටමේ අද්‍යාපනයට බර දුන්න එච්චර වත්කමක් නැති කෙනෙක්ට එන්න බෑ නේද?

    ස්වාධිනව ඉල්ලලා ජනාධිපති වෙන්න අගහරැ වල ඉන්න වෙයි.
    මට මතක හැටියට ජනාධිපති ඉල්ලන්න political party එකකින් එන්නම ඕනි. චන්ද 6 million වගේ ගන්න පුලුවන් fan base එකක් තියනවා නම්, Rs4-5 million කියන්නෙ මහ දෙයක්ද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Mey Choppe ayyage putha neda 🙄
    Adanney munta underworld weda karanna beri wei kiyala da.. Democracy or sustaining Underworld god fathers😄😄😄


    grFjoW5.gif

    මේ අදහස් දක්වන පුද්ගලයා කවුද ආයිබෝං...
    සෑහෙන්න දේශපාලන අවබෝධයක් පරිචයක් තියෙන කෙනෙක් වගෙයි
    මූව අගමැති කොරානම් හරි...