එහෙම නෙවේ, RS 2-5 million වගේ ඇප තැන්පතු අරගෙන චන්ද 5000 ත් වත් නැත්තම් ඇප cancel කරන්න ඕනි.ඇයි පාර්දේශීය සභා සීට් එකක් වත් දිනල නැති උන්ට ජනාධිපතිවරනයට ඉල්ලන එක තහනම් කරන්න ඕනෙ. ස්වාධීන පාක්ශිකයෙකු විදියට හරි මුලින් ප්රාදේශීය සභාව දිනල එන්න කියන්න ඕනෙ. එක්කො පක්ශයක් විදියට නැත්නම් අපේක්ශකයෙක් විදියට
එහෙම කරොත් ඔය ආතල් එකට ඉල්ලන හැමෝම හැලෙනවා.