ඒකනෙ ඉතින් මං ඉරෝසාන්ගෙන් ඇහුවේ? ඇත්තට උගේ ගේ පිටි පස්සෙ 30,000 මැරුවද බන්?![]()
![]()
අපරාදේ ඒ 30000 යේ උබ හිටියේ නැනේ

ඒකනෙ ඉතින් මං ඉරෝසාන්ගෙන් ඇහුවේ? ඇත්තට උගේ ගේ පිටි පස්සෙ 30,000 මැරුවද බන්?![]()
![]()

වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.
ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.
ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.
සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියායි.
හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.
ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.
අපරාදේ ඒ 30000 යේ උබ හිටියේ නැනේ![]()

ȜMA X;20846405 said:30000ට නෙමේ බන් අපරාදේ සරමේ පිහදගත්තේ නැත්තේ ඒ කාලෙම![]()






රනිල් දැන් මහා බැංකු බැදුම්කර විවාදේදී කියනවා මේ වගේ සිදුවීමක් මේ විදිහට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් උනෙත් යහ පාලනේ නිසාලු.![]()
යකෝ මු උන්ට හොරකම් කරන්න දීලා උ රටින් පැනලා යන්න දීලා. එක සදරණිය කරන විදිහ.
![]()
මුගේ තියරිය අනුව හෙට මුන්ට ඕනේ එකක් හොරකන් කරන්න දීලා එක පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් උනේ අපි නිසා කියලා එකෙනේවුත් යහපලානේ හොදයි කියව ගන්නවා. මු නළුවෙක් නෙවෙයි මු ,තනිකරම උරෙක්![]()
අප්පට හුඩු, රනියගේ ගේ පිටිපස්සෙ 30,000ක් මැරුවද බන්?
ඒ කියන්න මුගේ ගේ පිටිපස්සේ හිට්ලර්ගේ අවුෂ්විට්ස් සමූල ඝාතන කඳවුර වගේ තියෙන්න ඇති නේද?
කෝච්චියෙන්ද කොල්ලො ගෙනාවේ මරන්ඩ? 30,000ක් ගේනවා කියන එකත් ලේසි නෑනෙ...
ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............ගේනවා මරණවා පුච්චනවා............
පැක්ටරිය වගේ 24x7 වැඩ තියෙන්ඩ ඇති නේ?
උඹ හිච්චි එකා කාලේ ලොලි පොප් එකක් ලෙව කකා රනිල් කොල්ලො මරන හැටි බලාගෙන හිට්යා නේද? ඒකනේ දැක්කා වගේ කියන්නේ.....