රයිගම් සම්මාන සීන් එකක් || Raigam Awards Scene

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට සිරා බං.. ඔව්වනේ නිර්මාණ කියන්නෙ.. අද කාලෙට තාලෙට ගැලපෙන්න.. දෙනවා ලෙසටම..

    ඔය රයිගම් සම්මාන එකෙත් පොඩි සීන් එකක් ගියා.. මනූජ හේරත් ලොක්කා එක නිළියකගෙ නමක් බලෙන් ඔබන්න ගිහින් හොඳම නිළියට.. :rofl: