ආමි ට්‍රේනින් එකකට ගියා වගේ
වෙන තැනකින් ගන්න මෙඩිකල් ඒක වලංගු නැතිද?ඇයි ඒ? එච්චරටම නරකද තත්වේ?වෙන තැනකින් ගන්න මෙඩිකල් ඒක වලංගු නැතිද?
අපේ කලේ නම ඔහොම විකාර තිබුණ නැ හදුරුවනේ
ගොන් කරත්තේ දක්කන්න මොන ලැයිසොන් ද
මම ලයිසොන් ගන්න කාලේ ලර්නස් එකේ එක්කෙනා අපිට මෙඩිකල් ගෙනත් දුන්නා. මම අඩුම තරමේ ඩොකා දැක්කෙත් නැහැ මගේ මෙඩිකල් රිපෝර්ට් එක දැක්කෙත් නැහැ .
ඉස්සර පට්ට ලේසි ඔතන වටේම ඉන්න උන් අදුරනව මන්. රුපියල් 100යි මෙඩිකල් එක.. කිසි කේස් එකක් නෑ මෙඩිකල් එක ගත්ත රෙජිස්ටර් උනා. දැන් මේ බහුබුතේ නිසා මිනිස්සු පට්ට අසරණ වෙනවා වෙලාවකට.. සමහරුන්ට ප්‍රෙෂර්, සීනි කියලා මෙඩිකල් ෆේල් කරනවා. රටේ නැති ලෙඩ කියනවා ඔතන ඉන්න උන් 
මචන්ලා කන්නාඩි දාන කෙනෙක් (පොතක අකුරු කියවන්න...) කන්නාඩි නැතුව පාරේ යන්න පුළුවන්....
------------------------------------------------------------------------
කන්නාඩි දාල medical /licence එක ගන්න එකද හොද ...කන්නාඩි නැතුව ගන්න එකද?...
fail උනොත් කන්නාඩි දාල ගනින්...

...
....
.....
......කන්නාඩි නැතුව medical ගන්න බලහන්.fail උනොත් කන්නාඩි දාල ගනින්...
...
medical ගන්න යනකොට කන්නාඩි අරං පලයන්...........
කන්නාඩි දාල ගත්තොත් drive කරනකොට කන්නාඩි use කරන්න වෙනවා........
කන්නාඩි නැතුව ගන්න එක හොඳයි..........
.........................