රවීයා පචවෙයි ලොතරුයි මිල පහලට.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රවීයා පචවෙයි ලොතරුයි මිල පහලට.

    අඩු කලා කිව්වේ සතියකට කලින් වැඩි කල රු 10 තමයි රවීයා අලි පුකෙන් ටොක් එක දුන්නේ විකුනන්න බැරි නම් වෙන අය දාල විකුනනවා කියලා එත් මින්ස්සු ගන්නේ නැතුව අලෙවිය 50% කටත් පහලා බැස්සට පස්සෙත් කොරගන්න දෙයක් නැතුව ආයේ අඩු කලා මොන විකාරයක්ද බලපල්ලකෝ මුන් වගේ ගොන් හැත්තේ ආණ්ඩුවක් පත්වෙලා නැතුව ඇති මේ මුලු ලෝක ඉතිහාසයේම.හූරන් කෑමෙත් සීමාවක් තියෙනවා හැම දේම ගනන් වැඩි කරලා මේවත් ගනන් වැඩි කලත් මිනිස්සු ගනියි කියලා හිතන්න ඇති ඒකට මිනිස්සුම උත්තරයක් දීපු එක හොදයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    සිගරට් වලටත් ඔය කතාවමයි, දැන් 45% කට වඩා සේල්ස් බැහැලලු.. රාජිතයා ලොකු ටෝක් දුන්නනේ සෞඛ්ය නංවන්න අපිට ආදරේට සිගරට් වැඩි කලේ කියලා... නෑ, මුන් බලාපොරොත්තු උනේ සිගරට් බොන උන්ව හූරගෙන කන්න.. සෑහෙන්න පිරිසක් බොන එක නැවැත්තුවා 50 කරපු ගමන්, දැන් මේක අඩු කරගන්න බැරුව ඉන්නෙ නෝන්ඩිය නිසා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටිකක් විකුණන එවුන් උන්ට සත පනහක් හරි වැඩි කරයි කියල වර්ජනේ කරේ නැත්නම් මෝඩ සිංහලු වෙනුවෙන් කතා කරන්ඩ කවුරුත් නෑ :dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    16003007_746797945489076_2815112430281752785_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොන්දක් නෑති පොන්න ජනාදිපති.
    ලොතරැයි මිල වැඩි උන එක නම් ඌ පත්තරෙන් දැකලා වෙන්න ඕනේ...:rofl: