රසයි යකෝ වරෙල්ලා..(ඔක්කොමලා /ගෙස්ට්ලාත් )

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
0002041D.gif
 
GlowLine

Banned
Dec 31, 2012
17
2
0
එහෙම කියන්න එපා මචන්.ඌ කියල තියෙනවනේ "try karanawa 100%kam ehema wenna" කියලා...මමත් මස් කනවා ඒ වුනාට ඒක වැරදී කියලා හදවතේ කොනක පොඩි හැඟීමක් හරි තියෙනවා..උඹත් කොච්චර වුනත් පොඩි හරි හැඟීමක් ඇතිනේ අපි මේක කලාට මේක හොඳ වැඩක් නෙවෙයි කියලා....
දැන් ඉතින් මම මෙහෙම කිව්වා කියලා මගේ හත්මුතු පරම්පරාව නම් මතක් කරන්න එපා කොල්ලෝ... :D
1. මස් කන එක පවක්
2. මස් කන ගමන් ෆෝරම් වල කන්නේ නැහැ කියන එක පවක්

කාලා බොරු කියන එකද නැත්තම් කාලා ඇත්ත කියන එකද හොඳ?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජීවිතේ එපා වෙනව බං මේවා දකිද්දි.. මේ වගේ සතෙක්ගෙ ජීවිතේ නැති කරන පිංතූරයක් හරි දකින්න අපි පව් කරල තියෙනවනේ.. :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    [SIZE=41. මස් කන එක පවක්
    2. මස් කන ගමන් ෆෝරම් වල කන්නේ නැහැ කියන එක පවක්

    කාලා බොරු කියන එකද නැත්තම් කාලා ඇත්ත කියන එකද හොඳ?[/SIZE]

    kauda kanne nehe kiwwe dan.... me trd eke mama kanna epa wath kilana nehe sahoo.....poddak balapan....hndata kiyawahan - rep 8
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රසයි යකෝ වරෙල්ලා...උන්ට රිදුනම අපිට පාන්ද... අපිට Full Fun නේ......අපි වෙනුවෙන් මවලා තියෙන්නේ...;)

    එහෙම කියන්න එපා මචන්.ඌ කියල තියෙනවනේ "try karanawa 100%kam ehema wenna" කියලා...මමත් මස් කනවා ඒ වුනාට ඒක වැරදී කියලා හදවතේ කොනක පොඩි හැඟීමක් හරි තියෙනවා..උඹත් කොච්චර වුනත් පොඩි හරි හැඟීමක් ඇතිනේ අපි මේක කලාට මේක හොඳ වැඩක් නෙවෙයි කියලා....
    දැන් ඉතින් මම මෙහෙම කිව්වා කියලා මගේ හත්මුතු පරම්පරාව නම් මතක් කරන්න එපා කොල්ලෝ... :D

    1. මස් කන එක පවක්
    2. මස් කන ගමන් ෆෝරම් වල කන්නේ නැහැ කියන එක පවක්

    කාලා බොරු කියන එකද නැත්තම් කාලා ඇත්ත කියන එකද හොඳ?

    :lol::lol: .අපි වෙනුවෙන් මවලා තියෙන්නේ.. ridila ;)
     
    GlowLine

    Banned
    Dec 31, 2012
    17
    2
    0
    kauda kanne nehe kiwwe dan.... me trd eke mama kanna epa wath kilana nehe sahoo.....poddak balapan....hndata kiyawahan - rep 8
    රෙප් කැපුවට හාල්ද බන්. උඹලා වගේ උන් තමා පෝයකට පන්සලකට නොයන ඔන්ලයින් වීරයෝ
     
    • Like
    Reactions: Anuja methsara

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැමති උදවිය මේක බලල තීරණය කරන්න තවදුරටත් මස් කනවද කියල. අධික රස තෘෂ්ණාව හින්ද තමයි මිනිස්සු මස් කන්නේ. නිර්මාංශ වෙලා බලන්න හිතට දැනෙන සැහැල්ලුව. කවදාවත් බල්ලෙක්වත් කන්න පනින්නේ නැහැ . සත්තුන්ගෙන් කරදර වෙන්නේ නැහැ. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

    • Like
    Reactions: minipura

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    :( paw , pitarata wala ithin balanne ma sathata ikmantata harvest karanne kohomada kiyala ne.. :( saththunta jeewath wela inna kaleth wada deema maha paw wada..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    meka aththada boruda danne na.... eka hamuduru kenek banata kiwwa thaman giya athma gananawaka mas kapu kenek nam eka mee athme nawaththanna amarui kiyala eka sasara puruddak lu....ekalu budu hamuduruwo kanna epama kiyala kiwwe naththe :) :)

    math eka wishwasa karanawa ban :) mokada saththu marana eka paw kiyalath man dana danath kanawa :( eweleta duka hithunata kanakota mathak wunath appiriya wenne na ban :( :( karume thama