රස්නේට විසදුමක්. උදාවු ඔනේ

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
මචන් මන් rent එකට ගෙයක් ගත්තා. එකෙ slab එක විතරයි දාල තියෙන්නේ.දවල්ට ගේ ඈතුලේ ඉන්න බෑ රස්නෙයි:no::no:. විසදුමක් කියන්නකෝ. මන් හිතුවේ Mcfoil දාන්න slab එකට උඩින්. වෑඩක් වෙයිද? :rolleyes::rolleyes: Mcfoil කීයක් වෙනවාද?
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    කළු කැත තඩියෙක් නම් ඔය රස්නේ දැනෙනවා වැඩි, ඇග ඇතුලේ උෂ්ණ නිසා.. :P
     
    ඇස්බැස්ටෝස් වහල වලට යටින් ගහන සිල්වර් ෆොයිල් එකක් නම් තියෙනවා මචන්..ඒකෙන් රස්නේ පරාවර්තනය වෙනවලු..පොඩ්ඩක් අහල බලපන් සීට් විකුණන තැනකින්..