මචන් මන් rent එකට ගෙයක් ගත්තා. එකෙ slab එක විතරයි දාල තියෙන්නේ.දවල්ට ගේ ඈතුලේ ඉන්න බෑ රස්නෙයි
. විසදුමක් කියන්නකෝ. මන් හිතුවේ Mcfoil දාන්න slab එකට උඩින්. වෑඩක් වෙයිද? 
Mcfoil කීයක් වෙනවාද?

. විසදුමක් කියන්නකෝ. මන් හිතුවේ Mcfoil දාන්න slab එකට උඩින්. වෑඩක් වෙයිද? 
Mcfoil කීයක් වෙනවාද?