රස්සාවක් කරේ නැති එක

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    9,776
    17,616
    113
    උබ වෙන උන්ට රස්සාවල් දෙන්න පුළුවන් එකෙක්නේ... උබට පිස්සුද දුක් වෙන්න
     
    • Like
    Reactions: Nadun26

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,670
    37,894
    113
    සල්ලි ලැබෙනවා නම් එච්චරයි. හැබැයි උබ කරන ඔන්ලයින් බිස්නස් එක තව කොච්චර කල් තියෙයිද. ඒවත් හිතපන්. සල්ලි ටිකක් ඉතුරු කරලා මොකක් හරි ශෝප් එකක් දාලා කාව හරි දම්මලා කරගෙන යන්න. එහෙම කීපයක් කරපන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,358
    10,529
    113
    36
    Anuradhapura
    thank you
    උඹ සතුටුවෙයන් මචං රස්සාවක් නොකරත් , උබේ දෙයක් හෝ උබ කරගන්න ට්‍රයි කරා කියන එක. ඒක හැමෝටම බැ මචං. හැමෝම රස්සා කරන්නම ඕන කියල නැ. තමන්ගේ දෙයක් හරි කරනවනම් ඒ ඇති .

    අනික් උන්ගෙන් (පවුලේ උන්ගෙන් උනත් ) පිනට කකා බිබි ඉන්නවට වඩා තමන්ගේම දෙයක් කරගන්නව කියන්නේ දුක් වෙන්න දෙයක් නැ යකෝ. පිං බත් ගිලින පොන්ස්ලට වඩා උබ එල කොල්ලෙක්නේ :love:
    hari
    උබත් කාගෙ හරි කම්කරුවෙක් තමයි.
    හ්ම්ම් ඇත්ත තමයි
    Loketa show off karana ekek wennada hitha kiyanne Lol
    Sarala welama indapan ethakota lesi
    හ්ම්ම්
    ඔන්න ඕක තමා බං උබේ අඩුපාඩුව. ඕක හදාගනින්. තරහකට නෙමේ කියන්නේ පර්සනලිටි එකේ උබේ ගැටලුවක් තියෙනවා.ඒක හදාගත්තනම් උබගොඩ. මට තේරුනු විදියට උබට හොද මොලයකුත් තියෙනවා. ඒකෙන් තව වැඩගන්න පුලුවන්. බට් පර්සනලිටි ප්‍රශ්නෙත් එක්ක උබ පස්සට යනවා.

    මොකටද බං දුක් වෙන්නේ? ආන්ඩුවේ රස්සාවක් කරනව කියන එක අද කාලේ හෙන ලොකු දෙයක් නෙමේ. O/L ෆේල් වුනුත් ඉන්නවා ඇමතිගේ සම්බන්ධකම් තියෙයිනම් :lol:. උබ උබේ පාත් එකේ පලයං.


    (මම මැත්ස් කලේ. කැම්පස් යන්න පාස් වුනේ නැ. ඒ කාලේ කැම්පස් යන වුනු නෝන්ඩි දදා ගියේ. මම කොහොමහරි ගේම අතඇරියේ නැ. වැඩකලා. දැන් අවුරුදු ගානකට කලින් skilled visa migrate වුනා ජොබකටම රටකට. කෙටියෙන් විස්තරේ කිවේ උබට. හිත හැදෙන්න. තමන් මහන්සිවියං.අනික් උත්තලා වැඩක් නැ. උබ ඔය කියන ඒව බාරගන්න ගියොතින් තමා අවුල)
    thank you ඔයාගේ Reply එකට
    thank you
    yako magulakda kiyanne 😂 mareegena wena ekekge companyak goda danna wada karanne nathi eka kochchara deyakda :D
    ou bn

    muta idala hitala hithaganna bari widiye track painawa

    kipa dwskm dkka


    Adambara weyan independent unama
    umbata pissu bn. kohewath nathi ukannala kiyana ewa okkoma oluwata daganne ai bn. unta one magulak kra gnda kiyala umba umbe gema gahan paduwe hitapanko. oya ukannala okkoma halapan
    උබට පිස්සුද 🤔
    මම කරන්නෙ WFH ගමේ උන් අහනව වැඩට යන්නෙ නැද්ද කියල. මම කින්ඩියට හිනා වෙලා ඉන්නව. 😁😁 දැන් මම උන්ව සතුටු කරන්න හැමදාම ඇදගෙන වැඩට යන්නද ? උබට උබේ ආදායම තියෙනවනං එක එක ලොන්තයො කියන ඒව මොකටද අහන්නෙ? උබ කෙලින්ම කියපං රස්සාවක් මනුස්සයෙක්ට දෙන්න පුලුවන් මම ඇයි රස්සාවක් කරන්නෙ කියල?
    රස්සාවක් හොයාගන්න එකෙක්ට නැති කොන්දක් තියනවා රස්සාවක් හදාගන්න එකෙක්ට.
    ගැනියෙක් වගේ කන්කෙදිරි ගාන්නේ නැතුව ඉදපංකො. උබට ආදායමක් එනවනම් උබගේ දෙයක් කරලා ආයේ මොකටද පිට උන් කියන ඒවා ගණන් ගන්නේ
    Wtf? Uba nikamek newei ne, ay yako okata duk wenney.
    මට මචංලා ඒ කාලේ රස්සාවක් නැතුව ඉන්නකොට හිතේ තිබුණා දුකක් පාළුවෙන් හිටියේ
    කිසි කෙනක් උදව් කරේ නැහැ , අමුතුම මානසිකත්වයක් , ගෙවල් නැති වෙලා ගෙයින් ගෙට යන්න වෙලා
    මගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ ජොබ් කරද්දී මට ඒවා පෙනිදී මම ගෙදරට වෙලා ඉන්නකොට තිබුණ මානසීකත්වය හරිම අමාරුයි වචනයෙන් කියන්න. ජොබ් එල්ලුවා හතර අතෙන් කිසි කෙනක් උදව් කරේ නැහැ. මේ වැඩ කරලා කියක් හරි හොයාගෙන මානසිකත්වය හරියන්කොට තේරුණා මම ඉදලා තිබුණ අඩිය. ඉතින් කෙනක් හිත රිදවනකොට අර හිටිය කාලේ වගේ දුකක් හිතට එනවා. එකයි වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Madhu94

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,218
    23,218
    113
    උඩරට
    මට මචංලා ඒ කාලේ රස්සාවක් නැතුව ඉන්නකොට හිතේ තිබුණා දුකක් පාළුවෙන් හිටියේ
    කිසි කෙනක් උදව් කරේ නැහැ , අමුතුම මානසිකත්වයක් , ගෙවල් නැති වෙලා ගෙයින් ගෙට යන්න වෙලා
    මගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ ජොබ් කරද්දී මට ඒවා පෙනිදී මම ගෙදරට වෙලා ඉන්නකොට තිබුණ මානසීකත්වය හරිම අමාරුයි වචනයෙන් කියන්න. ජොබ් එල්ලුවා හතර අතෙන් කිසි කෙනක් උදව් කරේ නැහැ. මේ වැඩ කරලා කියක් හරි හොයාගෙන මානසිකත්වය හරියන්කොට තේරුණා මම ඉදලා තිබුණ අඩිය.
    ඉතින් කෙනක් හිත රිදවනකොට අර හිටිය කාලේ වගේ දුකක් හිතට එනවා. එකයි වෙලා තියෙන්නේ.
    ohoma eka eka welawata kiyana ewata duk wewi inna giyoth wena wadak karanna wen na bng anik unwa ballata dala ubata one widiyata idapan
     
    • Like
    Reactions: icewiz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,358
    10,529
    113
    36
    Anuradhapura
    උබ වෙන උන්ට රස්සාවල් දෙන්න පුළුවන් එකෙක්නේ... උබට පිස්සුද දුක් වෙන්න
    ඔව් මචන් එක ඇත්ත
    සල්ලි ලැබෙනවා නම් එච්චරයි. හැබැයි උබ කරන ඔන්ලයින් බිස්නස් එක තව කොච්චර කල් තියෙයිද. ඒවත් හිතපන්. සල්ලි ටිකක් ඉතුරු කරලා මොකක් හරි ශෝප් එකක් දාලා කාව හරි දම්මලා කරගෙන යන්න. එහෙම කීපයක් කරපන්.
    ඉස්සරහා ගැන හිතනවා මචන් හොදටම , මම ඕනේ වැඩක් කරන්නේ ඉස්සරහා ගැන හිතලා

    ohoma eka eka welawata kiyana ewata duk wewi inna giyoth wena wadak karanna wen na bng anik unwa ballata dala ubata one widiyata idapan
    හරි
    ------ Post added on May 10, 2024 at 11:25 AM
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,063
    1,514
    113
    මචං මම නම් හිතනේ financial freedom එක උපරිම තියන්වනම් රස්සාවක් ඔනෙම නෑ කියලා
     
    • Like
    Reactions: Nadun26

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    10,280
    24,944
    113
    අපායෙ දොරකඩ
    ........ රස්සාවක් නැතුව ඉන්නකොට හිතේ තිබුණා දුකක් පාළුවෙන් හිටියේ
    කිසි කෙනක් උදව් කරේ නැහැ , අමුතුම මානසිකත්වයක් , ........... මගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ ජොබ් කරද්දී මට ඒවා පෙනිදී මම ගෙදරට වෙලා ඉන්නකොට තිබුණ මානසීකත්වය හරිම අමාරුයි වචනයෙන් කියන්න. ජොබ් එල්ලුවා හතර අතෙන් කිසි කෙනක් උදව් කරේ නැහැ. .............. ඉතින් කෙනක් හිත රිදවනකොට අර හිටිය කාලේ වගේ දුකක් හිතට එනවා. එකයි වෙලා තියෙන්නේ.

    I feel you bro. I really do. To this day I am experiencing similar and worse. You are way courageous than me. I planned to take the easy way out. It's one of the reasons that I'm suicidal. Hope everything works out well for you.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,063
    5,240
    113
    බිස්නස් කරනවනම් මොන ජොබ් ද අහපන් බන් අහන උන්ගෙන්.
    ඔය වගේ උන් තමා මිනිහෙක් දියුනුවෙනවා දැක්කම මූ කුඩු විකුනනන්වා කිය කියා ගම් පුරා පතුරවන්නේ
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,569
    8,345
    113
    මට කොචර කලත් හිතේ දුකක් තියෙනවා රස්සාවක් කරේ නැති එකට.
    මම දැන් කරන බිස්නස් එකෙන් මට ලාබයක් තියෙනවා සල්ලි ප්‍රශ්නයක් නැහැ , එත් අරක මගේ හිතේ කොනක තියෙනවා.
    ඉදලා හිටලා මම ජොබ් එකක් කරන්නේ නැද්ද කියලා සමහරු හාර අවුස්සනකොට ඒ දුක එනවා. සතියක් වගේ තියෙනවා එහෙම වුනාම.

    මම හිතන් හිටියේ මොනවා හරි ජොබ් එකක් කරලා ඇවිදලා කරලා සන්තෝසයෙන් ඉන්න එත් මට ඕනේ හැටියට මට හැමදේම කරගන්න බැරි වුනා. අවුරුදු 21 ඉදලා උත්සහා කළා ජොබ් එකකට යන්න ගොඩක් ප්‍රශ්න නිසා මට ජොබ් එකකට යන්න බැරි වුනා.
    මම හිතුවා මේ කේස් එක මට විතරද කියලා.. හැමෝටම මේක තියනවා.බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න

    මැරේජ් පොපෝසල් එකක් නම් ..ජොබ් එක..අනන් මනන් හැමදේම අහනවා

    බිස්නස් කීව්වම උන් හෑල්ලුවටමයි බලන්නේ..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,358
    10,529
    113
    36
    Anuradhapura
    එහෙනං මේකේ උන්ට ඔෆිස් එකේ ප්‍රශ්න විසදලම ඉවරයක් නැති වෙයි
    :lol: අම්මා ජොබ් වලට යනවට අකමැති ඕකයි බන් මම ගහලම එයි කියලා එකේ ලොක්කෝ න්ට
    thank you
    Mkkd karana බිස්නස් eka
    හොස්ටින් එකක් කරනවා. ඒ ආශිතව තව පොඩි පොඩි දේවල් කරලා හොයනවා බන්
    මචං මම නම් හිතනේ financial freedom එක උපරිම තියන්වනම් රස්සාවක් ඔනෙම නෑ කියලා
    හ්ම්ම්,
    I feel you bro. I really do. To this day I am experiencing similar and worse. You are way courageous than me. I planned to take the easy way out. It's one of the reasons that I'm suicidal. Hope everything works out well for you.
    hmm
    බිස්නස් කරනවනම් මොන ජොබ් ද අහපන් බන් අහන උන්ගෙන්.
    ඔය වගේ උන් තමා මිනිහෙක් දියුනුවෙනවා දැක්කම මූ කුඩු විකුනනන්වා කිය කියා ගම් පුරා පතුරවන්නේ
    හරි
    මම හිතුවා මේ කේස් එක මට විතරද කියලා.. හැමෝටම මේක තියනවා.බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න

    මැරේජ් පොපෝසල් එකක් නම් ..ජොබ් එක..අනන් මනන් හැමදේම අහනවා

    බිස්නස් කීව්වම උන් හෑල්ලුවටමයි බලන්නේ..
    ඔව් මට කියල තියෙනවා ගොඩක් අය පොපෝසල් කරන්න අමාරැයි කියලා කෙනක්ව කොහොම හරි සෙට් කරගෙන බැදගන්න මම උත්සහ කරන්නේ උබ එහෙම කරපන් අනික එක එකා ඇරපු එවුන් පොපෝසල් වලින් හම්බෙන්නේ එහෙම එවුන් ගන්න මොකටද මහන්සි වෙන්නේ
    uba millionaire kenek unath okunta kiyanna ona tharan dewal thiyanawa
    thaman hambu karagena kanawanan echcharia. anith ewunge katha adaala naha
    හ්ම්ම් මට එහෙම කියන කතා තියෙනවා දැන් සමහරු
    thank you
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,358
    10,529
    113
    36
    Anuradhapura
    Kariya methana unwa troll karanawa wage. Naththan muth ara katuwapitye thana yawage Alphabet ekama tiyena ekek
    මම හිතේ තියෙන අප්සට් එක කියන්න බන් දැම්මේ වෙන කිසිම දෙයක් හිතලා නමේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,381
    2,952
    113
    Malabe
    මට කොචර කලත් හිතේ දුකක් තියෙනවා රස්සාවක් කරේ නැති එකට.
    මම දැන් කරන බිස්නස් එකෙන් මට ලාබයක් තියෙනවා සල්ලි ප්‍රශ්නයක් නැහැ , එත් අරක මගේ හිතේ කොනක තියෙනවා.
    ඉදලා හිටලා මම ජොබ් එකක් කරන්නේ නැද්ද කියලා සමහරු හාර අවුස්සනකොට ඒ දුක එනවා. සතියක් වගේ තියෙනවා එහෙම වුනාම.

    මම හිතන් හිටියේ මොනවා හරි ජොබ් එකක් කරලා ඇවිදලා කරලා සන්තෝසයෙන් ඉන්න එත් මට ඕනේ හැටියට මට හැමදේම කරගන්න බැරි වුනා. අවුරුදු 21 ඉදලා උත්සහා කළා ජොබ් එකකට යන්න ගොඩක් ප්‍රශ්න නිසා මට ජොබ් එකකට යන්න බැරි වුනා.

    Jeppekgen ahala danaganna. Job nokara joliye inna hati un kiyayi. Clothes free sapayagannath puluvan. :-)