රස්සාවක් කරේ නැති එක

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    උබ යටතෙ මිනිස්සු වැඩකරන ලෙවල් එකට වරෙන්. කටවල් නිකන්ම වැහෙයි
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උබට රස්සාවක් නැතුව වෙන ආදායම් මාර්ගයක් හම්බුවෙලා තියෙන්නේ උබේ පෙර පිනකට ,
    නැත්තන් මෙලහකට උබ ගෙදර , මොකෝ රස්සාවල් කරන්න මරාගෙන මැරෙන්න තරං ගේමේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ, බෝල pass කරන්න , කඹ අදින්න, ගෑනු balance කරන්න ඔය එකී මෙකි නොකී ඔක්කොම ඕනේ , උබ පොඩි දේටත් අවුල් වෙන හින්දා office එකක වැඩ කරන්න අමාරු වෙයි , ඒක නිසා සතුටු වෙයන්

    I feel you bro. I really do. To this day I am experiencing similar and worse. You are way courageous than me. I planned to take the easy way out. It's one of the reasons that I'm suicidal. Hope everything works out well for you.
    dont man, just talk to your family, they may be more supportive than you think
    ------ Post added on May 10, 2024 at 7:59 PM
     
    AnuradhaRa

    Well-known member
  • උබ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උබට රස්සාවක් නැතුව වෙන ආදායම් මාර්ගයක් හම්බුවෙලා තියෙන්නේ උබේ පෙර පිනකට ,
    නැත්තන් මෙලහකට උබ ගෙදර , මොකෝ රස්සාවල් කරන්න මරාගෙන මැරෙන්න තරං ගේමේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ, බෝල pass කරන්න , කඹ අදින්න, ගෑනු balance කරන්න ඔය එකී මෙකි නොකී ඔක්කොම ඕනේ , උබ පොඩි දේටත් අවුල් වෙන හින්දා office එකක වැඩ කරන්න අමාරු වෙයි , ඒක නිසා සතුටු වෙයන්

    dont man, just talk to your family, they may be more supportive than you think
    ------ Post added on May 10, 2024 at 7:59 PM
    ඔබගේ මනාපය පල කරන්න
    https://elakiri.com/threads/අනුරාධ.2155364/

    අපේ @Nadun26 කොල්ලට මොකුත් කියන්න එපා මරාගෙන මැරෙනව
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මුලින්ම දැනගනින් උඹට තව කෙලින් කටින් දුවල පැනල ඉන්න ඉතිරි වෙලා තියෙන්නෙ අවුරුදු 30ක් විතරයි.

    ගමක ඉන්න නුගත් ගම්මු කියන දේවල් වලින් හිත රිදෙන එක සවුත්තුයි නේ.

    අම්මට කියහං උඹ බංගලියො ටිකක් හයර් කරලා බිස්නස් එකක් දානවා කියලා

    එයා ගානට ගමේම පතුරයි. පස්සෙ බිස්නස් එක දුවනවා කියලා ඒත්තු ගන්නහං