රස්සාවක් දෙන්නද... දෙන්නද....?

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ජොබ් එක Security officer... vacancy 5ක් තියනවා... salary 30,000/=. WTC එකේ තමයි duty වැටෙන්නේ... top urgent, Minimum Qualification නාඩි වැටෙන...ලියන්න පුළුවන් (අඩුම තරමේ Vehicle Number එකක් වත්).... Yes, NO, Go..වත් කියාගන්න පුළුවන් නම් ඇති...... top urgent contact me...

    wena monath jobs nadda machn??
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එහෙම ඕනේ නෑ මචෝ... මටත් ආපු contact ඒකකින් අවේ උන් හොයාගනිවී, මේකේ කාට හරි වැඩක් කරලා දෙන්න කියල දැම්මේ...:confused:
    :P

    Hmmm...

    Salaray 30 kiyanne 12 hours shifts weda karanna ona neda? :D