රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක කාලකන්නියෙක් හැර අනිත් අය ඔක්කොම මේ කොල්ල උදව කරන්න හදනවා. මනුස්සකම තමයි. මම උදේම ස්ටේශන් එකට ගියා නුවර... කොල්ලා නම් හම්බ උනේ නැ. විපරම්කරලා බලපුවහම නම් වැඩේ ඇත්ත වගේ. එහෙම එකෙක් ඉදලා තියන පටයි. කොහොම උනත් ඒ මල්ලිට කියන්නේ, උබට උදව්වක් වගේම මටත් උබ වගේ එකෙක් ඔනා කරලා තියෙනවා. එ හින්දා රස්සාවක් හම්බ උනේ නැත්තම් මාව කන්ටැක්ට් කරපන්.
     
    • Like
    Reactions: JokerFan

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Me okata kanara dekak gahala hari bank account no eka illala poddak meke daapan.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Me okata kanara dekak gahala hari bank account no eka illala poddak meke daapan.
    ඇත්තටම බන්. ඌට ඊයේ සල්ලි දෙන්න ඇහුවා. එකත් එපා කිව්වා, බර වැඩ බැරි උනාට විස්වාසවන්තව ඉන්න පුලුවන් නම් වටිනවා. මේ කාලේ හොයාගන්න බැ විස්වාසෙට මිනිස්සු.. යමක් කමක් තෙරෙන මනුස්සයෙක් නිසා ඌටත් සෙතක් වෙන වැඩක් කරන්න බැලුවේ. ස්ටේශන් එකෙන් පොඩ්ඩක් හොයලා බැලුවහම රැ වෙනකන් හිටපු ඩයල් එකක් ඉදලා තියනව බැක්පැක් එකකුයි ලැප් එකකුයි අටොගෙන. දැන් නම් ඌ නැ. මම ඊයෙම යනවා වැඩේ ශුවර් නම්, මේක ජොක් එකට යන සැම්පලයක් තිබ්බ නිස අත හැරියෙ. අදත් උදේම වෙන වැඩකට ගිය ගමන් ඔක මතක් වෙලා බැලුවෙ.
     
    • Like
    Reactions: ForgottenSand

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi Silva - පොඩි සිල්වා;22083106 said:
    ado e paththe rasne da bn
    duwillath thyeda
    ehema awulak naththm mn enwa :P :P
    :yes::yes:
    පාරේ ඉතින් දූවිලි තමා, මාස්ක් එකක් දාගෙන වැඩ කරන්න පුලුවන්. ඒ ගානක් ගත්තකි..
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    ඇත්තටම බන්. ඌට ඊයේ සල්ලි දෙන්න ඇහුවා. එකත් එපා කිව්වා, බර වැඩ බැරි උනාට විස්වාසවන්තව ඉන්න පුලුවන් නම් වටිනවා. මේ කාලේ හොයාගන්න බැ විස්වාසෙට මිනිස්සු.. යමක් කමක් තෙරෙන මනුස්සයෙක් නිසා ඌටත් සෙතක් වෙන වැඩක් කරන්න බැලුවේ. ස්ටේශන් එකෙන් පොඩ්ඩක් හොයලා බැලුවහම රැ වෙනකන් හිටපු ඩයල් එකක් ඉදලා තියනව බැක්පැක් එකකුයි ලැප් එකකුයි අටොගෙන. දැන් නම් ඌ නැ. මම ඊයෙම යනවා වැඩේ ශුවර් නම්, මේක ජොක් එකට යන සැම්පලයක් තිබ්බ නිස අත හැරියෙ. අදත් උදේම වෙන වැඩකට ගිය ගමන් ඔක මතක් වෙලා බැලුවෙ.

    Good job:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇත්තටම බන්. ඌට ඊයේ සල්ලි දෙන්න ඇහුවා. එකත් එපා කිව්වා, බර වැඩ බැරි උනාට විස්වාසවන්තව ඉන්න පුලුවන් නම් වටිනවා. මේ කාලේ හොයාගන්න බැ විස්වාසෙට මිනිස්සු.. යමක් කමක් තෙරෙන මනුස්සයෙක් නිසා ඌටත් සෙතක් වෙන වැඩක් කරන්න බැලුවේ. ස්ටේශන් එකෙන් පොඩ්ඩක් හොයලා බැලුවහම රැ වෙනකන් හිටපු ඩයල් එකක් ඉදලා තියනව බැක්පැක් එකකුයි ලැප් එකකුයි අටොගෙන. දැන් නම් ඌ නැ. මම ඊයෙම යනවා වැඩේ ශුවර් නම්, මේක ජොක් එකට යන සැම්පලයක් තිබ්බ නිස අත හැරියෙ. අදත් උදේම වෙන වැඩකට ගිය ගමන් ඔක මතක් වෙලා බැලුවෙ.

    Ela ela. Phone no ekak dunne nadda?? Muta Wheese eka control wenna mata beheth denna puluwan. Uba set karagaththoth kiyahan.
     
    • Like
    Reactions: JokerFan

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    I RESPECT EVERY GOOD HEARTED PERSON WHO EAGER TO HELP THE ELAKIRIAN

    Respect.gif
     
    • Like
    Reactions: ForgottenSand

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් තමා තේරෙන්නේ මයිත්‍රී මාම හරීන් මාමි එක්ක එකතුවෙලා කොච්චි ස්ටේෂන් වලට නොමිලේ වයිෆයි දුන්නේ ඇයි කියල :yes:

    Maseta 100MB
     
    :yes::yes:
    පාරේ ඉතින් දූවිලි තමා, මාස්ක් එකක් දාගෙන වැඩ කරන්න පුලුවන්. ඒ ගානක් ගත්තකි..

    ඔව් බන් දූවිල්ල නාල ලෙඩ උනොත් තමා අවුල
    නැත්ත් ඉතින් ice ගහන්න පුලුවන්ලු නේ :P :P
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    Podi Silva - පොඩි සිල්වා;22083172 said:
    ඔව් බන් දූවිල්ල නාල ලෙඩ උනොත් තමා අවුල
    නැත්ත් ඉතින් ice ගහන්න පුලුවන්ලු නේ :P :P

    tho thama A/L liyana gaman neda inne :nerd:
     
    • Like
    Reactions: Screw SL

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇත්තටම බන්. ඌට ඊයේ සල්ලි දෙන්න ඇහුවා. එකත් එපා කිව්වා, බර වැඩ බැරි උනාට විස්වාසවන්තව ඉන්න පුලුවන් නම් වටිනවා. මේ කාලේ හොයාගන්න බැ විස්වාසෙට මිනිස්සු.. යමක් කමක් තෙරෙන මනුස්සයෙක් නිසා ඌටත් සෙතක් වෙන වැඩක් කරන්න බැලුවේ. ස්ටේශන් එකෙන් පොඩ්ඩක් හොයලා බැලුවහම රැ වෙනකන් හිටපු ඩයල් එකක් ඉදලා තියනව බැක්පැක් එකකුයි ලැප් එකකුයි අටොගෙන. දැන් නම් ඌ නැ. මම ඊයෙම යනවා වැඩේ ශුවර් නම්, මේක ජොක් එකට යන සැම්පලයක් තිබ්බ නිස අත හැරියෙ. අදත් උදේම වෙන වැඩකට ගිය ගමන් ඔක මතක් වෙලා බැලුවෙ.

    :yes::yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් ඔය රෙදි කඩවල් වල බලන්න ගොඩක් බෝර්ඩ් ගහල තියෙන්නේ සේවකයන් අවශ්‍යයි කියල.ලොකු පඩි නැතත් බර වැඩ නැතුව සාමාන්‍ය වැඩ තියෙන්නේ.

    පි.එස්.
    කවුද කියන්නේ ලංකාව දුප්පත් තුන්වෙනි ලෝකේ රටක් කියල, ගංවතුරට තමන්ගේ බත් එක දුන්න වගේම, ඔන්ලයින් එකේ එක්ස්පොස්, බොරු ෂෝ කාරයෝ,මඩ කාරයෝ, වලි කාරයෝ විතරයි ඉන්නේ කියල හිතපු මට මේ ත්‍රෙඩ් එක දකිද්දී කදුළු ආව, ලංකාව ඉස්ස්රවගේම ඉදිරියටත් ගුණ යහපත් ඇති මිනිස්සුන්ගෙන් පෝසත් රටක් කියල. මේ වගේ රටක් වෙන කොහෙවත් නැ, වෙන රටවල් වලත් ඉන්නවා හෝම්ලස් අය එත් ඒ මිනිස්සු වගේ නෙවි, අපේ මිනිස්සු දුප්පත් මිනිහෙක් උනත් හිගන්නෙක්ට කීයක් හරි දෙනවා මන් දැකල තියෙනවා අදත් දැක්ක බස් එකේ යද්දී. මේ අතර ඉන්නවා ඒවගෙන් ප්‍රොයෝජන ගන්න අමන මිනිස්සු කොට්ටාසයක්, එත් උදව් කරන එක කව්රුත් අතහරින්නේ නැති එක ලොකු සතුටක්. චේතනාව උනත් ලොකු පිනක් කියනවනේ, අපේ අවාසනාවට අපිම ගේන පාලකයෝ කුහක නිසා අපි ආර්ථික වශයෙන් දුප්පත් උනත් ගුණ දර්ම අතින් ලෝකේ පලවෙනි තැන. උදව් කරන සැමෝටම පින්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හා හා දැන් කට්ටිය චූ කරල නිදා ගන්න. අර උඩින් දාපු පොටෝ එක එඩිට් කරපු එකක්. අම්මපල්ලා. ඔය එකව්න්ට් නම්බර් එකත් බොරු එකක්. හුදෙක් මිනිසුන් කෝප ගැන්වීම හා මුලා කිරීම සහ කැත හිත් ඇති පහත් එළකිරි මිනිසුන් හඳුනා ගැනීම සඳහා පමණි.
    *කටුස්සා එළ කොල්ලෙක්.
    * කිං කෝබ්‍රා එළ කොල්ලෙක්.
    * කොන්කෝර්ඩ්7777 එළ කොල්ලෙක්.
    * බිග්බොස් එළකොල්ලෙක්.

    උබලට කවදාවත් වරදින්නේ නෑ. උබලගෙ ඇත්තටම හිත හොඳයි. :love:

    කව්ද සල්ලි දැම්මේ ? සල්ලි දාපු කෙනා අත උස්සන්න බලන්න. :lol:

    කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා. :lol:
    oFe9kgX.png

    :lol::lol:

    මචන් GT මේ ගොන්න හුත්තව බෑන් කරපන්. කවුරු හරි එකෙක් වැටිලා උදව් කරනකොට මේ සක්කිලියා මෙතන ආතල් ගන්නවා ෆොටෝ එඩිට් කර කර. :no: