ස්ටේශන් එකේ නම් එහෙම ඩයල් එකක් හිටපු කතාවක් කිව්වා, ස්ටේශන් එකේ උන්.. ඒත් බන් මම මේ කිව්වමයි උගේ මුල්ම පොස්ට් දැක්කේ. හෙන ජොක් එකක්.. මූ නුවර ස්ටේශන් එකේ ෆොටො එකකුත් දාපු නිසා මම හිතුවේ ඇත්ත කියලා.. අනේ මන්දා බන්..
ඕක ගැන උබ හිතන්න එපා.... උබ බොක්කෙන්ම උදව් කරන්නනේ බැලුවේ ..උබට ඒ පින්වත් තියෙයි ..දැන් ඕක අත ඇරලා දාපන්










