බාන්ගලාවක් බලාගෙන ඉන්න වාගේ ජොබ් එකක් තියනවනම් කියන්න. පොඩි දැනුමක් තියනවා ගෙදරක් හරි කමක් නැ.. වැඩ ටිකක් කරගෙන ඉන්න පුලුවන්. උයන්න කියන්න පුලුවන් අවුලක් නැ.. වත්තක් බලාගන්න උනත් අවුලක් නැ.. ලොකු උදවුවක් ජොබක් නැතුව අසරන වෙලා ඉන්නෙ..🙏🙏🙏 😶😶