රස්සාවල් මාරු කිරීම්

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    රස්සාවල් මාරු කිරීම්

    ඇතුලට වරෙන් :rofl::rofl:

    ============================================
    ============================================

    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ :P
    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?

    මාත් ටිකක් ඉක්මනට වගේ රස්සාවල් මාරු කරනවා බන් :sorry: . සමහර තැන් වල අව්රුද්දකටත් අඩුවෙන් වගේ හිටියේ . එකම තැනක වැඩි කාලයක් ඉදලම නැහැ . ඒකයි නිකන් කට්ටියගෙන් අහලා බලන්න හිතුනේ
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඇතුලට වරෙන් :rofl:
    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?

    dan inna thana 10k

    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ :P

    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
    me 6 wana thana

    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?

    padi madi
    position eka hari naa (promotion)

    wena unta salakala, apita salakannne nathi unama.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
    13years almost
    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ
    Hospital ( denata :P)
    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
    me 3rd eka
    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ? :eek: padi :P
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    First job

    Resigned due to high risk to life

    Second job Continuous ( 10 years )
    but changed the companies 4 times mainly due to Immediate boss
    :sorry:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
    12years almost
    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ
    IT
    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
    me 3rd eka
    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?
    padi
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ? 10K
    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ GOVERNMENT
    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ? 3K
    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?
    FREEDOM
    SALARY
    RAKIYA SURAKSITHATHAWA
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
    - 3 Yrs
    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ?
    - IT
    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
    - 3
    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?
    - Because the relevant field of knowledge has been obtained and completed.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ? 6yr
    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ :P
    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ? 3
    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?

    • වැටුප
    • ප්‍රමෝෂන් නෑ
    • industrial exam කලාට වැඩක් නෑ , ඒවායින් වැඩක් කරන්න බෑ (ජොබ් රෝල් එකට අදාළ නෑ )
    • බොසා දිරවන්නේ නෑ (බොසා එක්ක වලි )

    හැම තැනකම අඩුම අවුරුද්දක්වත් හිටියා , මෙතනත් අවුරුදු 1.5 වගේ හිටියා දැන් යන්න කාලේ හරි. එක්සෑම් දෙකක් තියෙනවා ඒ දෙක කරලා පනිනවා

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    bump
    9 years
    10 companies
    wada karanna terenne na
    udema yanna asa na
    job ekak nathuwa aurudu 2 k wage hitiya
    oya 9 years athule
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    1). මේ නොවැම්බර් වලට අවුරුදු 4යි.
    2). :no::no:
    3). දැන් ඉන්නෙ 4 වෙනි තැන.
    4). :angry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Mule kaledi nam salary thama main ma reason

    But 35,40 kittu wenakota wagee nam Job security eka thama main ma reason eka. mokada bung wasyata giyama jobs maru kirilla mara risky wena amathara income nathnam

    mokada aluth ekake set unath 40 wela manager post ekake wena company ekake, aniwa mokake hari awulake thibila nisa gyapu ewa thama set wenne 90% ma . luck eka thama honda ekake unoth
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
    මට අවුරුදු 18 ඉදන් කරනවා දැන වයස අවු 31

    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ
    කොන්දස්තර, වෙටර්, කෑම ඩිලිවරි, ඉන්ෂුරන්ස්, ව්‍යාපාර,පරිඝණක ක්‍රියාකරු, කොම්පුටර්,

    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
    කොමපැනි නම් 3යි වගේ ..

    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?
    විවිධ හේතුන් හොද එකක් හම්බවුන, පඩි මදි, උනන්දුවක් නෑ,

    මට ඔන දෙයක් ඉගෙන ගන්න අසායි..

    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඇතුලට වරෙන් :rofl::rofl:

    ============================================
    ============================================

    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?

    දැං කරන එක නං පටං අරං 6y +-

    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ :P

    It outsource

    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?

    නෝ ජොබ් කම්පැණි /.:D

    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?

    මාරු කරලා මොනවා කරන්න ද? මේකත් ඉතිං කොයි වෙලේ නවතීද දන්නෙ නෑ?
    අනුන්ගෙ ශ්‍රමය මාකට් කරන එකනෙ කරන්නෙ.:P:P:rofl:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තාම 2යි දැන් නම් මේකත් ඇති වෙලා..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113

    ඇතුලට වරෙන් :rofl::rofl:

    1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
    2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ :P
    3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
    4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?

    මාත් ටිකක් ඉක්මනට වගේ රස්සාවල් මාරු කරනවා බන් :sorry: . සමහර තැන් වල අව්රුද්දකටත් අඩුවෙන් වගේ හිටියේ . එකම තැනක වැඩි කාලයක් ඉදලම නැහැ . ඒකයි නිකන් කට්ටියගෙන් අහලා බලන්න හිතුනේ

    අටක්
    දෙකයි
    අයිටී
    දෙවනි එකෙත් පඩි වැඩිවීමක් ප්‍රමෝශන් තවම නෑ.ආව එවුන් ගොඩක් කල් ඉන්නෑ. ප්‍රමෝ හම්බවෙලා ඉන්න උන් ටික විතරක් දිගටම ඉන්නවා.
     
    Last edited: