රස්සාවල් මාරු කිරීම්
ඇතුලට වරෙන්

============================================

1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ
3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ?
4) රස්සාවක් මාරු කරන්න බලපාපු හේතු මොනාද ?
මාත් ටිකක් ඉක්මනට වගේ රස්සාවල් මාරු කරනවා බන්
. සමහර තැන් වල අව්රුද්දකටත් අඩුවෙන් වගේ හිටියේ . එකම තැනක වැඩි කාලයක් ඉදලම නැහැ . ඒකයි නිකන් කට්ටියගෙන් අහලා බලන්න හිතුනේ

Last edited:
padi 