2008-2009 ආර්ථික අවපාතෙට සෙට් වෙලා අවුරුදු එක හමාරක් විතර ගෙදර හිටියා.ඒ කාලේ ගැටයා නිසා අව්ලක් නෑ...පස්සේ ඉතින් low profile, down to earth තමයි හැම දේම කළේ. පොඩි bank savings ටිකක් , පරම්පරා ඉඩම් එහෙම තියෙනවා....ලඟදි පොඩි බිස්නස් ලයින් එකක් ගැහැව්වා , ඒකෙන් ලක්ශ කීපයක් වතුරේ...එන විදිහකට මූණ දෙනවා. නෝනාට පොඩි ගාණකුත් එනවා රජයේ රස්සාවෙන්.
කවුරුවත් ලෝකෙට පේන්න ජීවත් වෙන්න ඕනේ නෑ... වාහනේ වුනත් ආශාවට වඩා අවශ්යතාවයටයි ඕනේ.
මානසිකව වැටෙන්න එපා. නැතිබැරිකම් ලජ්ජාවට කාරනයක් නෙවේ.
Field - Engineering
රස්සාවක් නැතිවෙන කොට ඇතිවෙන මානසික පීඩනය හොඳින්ම දන්න කෙනෙක් මම. 2009 economic crisis එක නිසා මට job එක නැති උනා. ඊට පස්සෙ ජොබක් හොයාගන්න පුදුම දුකක් විඳා. interview 30කට විතර යන්න ඇති. මම අඬපු වෙලාවල් පවා තිබුනා. අවුරුද්දට නෑයො ගෙදර එනකොට, මම ගෙදරින් ගියා ලැජ්ජාවට. බෝධිපූජා කරා රස්සාවක් හම්බවෙන්න කියල. එච්චර පීඩනයක් මට එදා දැනුනෙ කන්න බොන්න නැතිව නෙවෙයි. එහෙම තිබිලත් ඒ වගේ පීඩනයක් දැනුන නම්, දරු පවුලක් නඩත්තු කරන තාත්ත කෙනෙකුට එහෙම දෙයක් උනොත් කොහොමද කියල මට හොඳට තේරෙනව. දෙයියනේ කියල මේපාර නම් එහෙම දෙයක් වෙන එකක් නෑ කියල හිතෙනව. මම දැන් රැකියාව කරන තැනට මේකෙන් වෙන්න පුලුවන් බලපෑම ගොඩක් දුරට අඩුයි.

ganan ganna epa machan that's life 
මාස තුනක් විතර යනකන් සත පහක් පඩි ගෙවන්නේ නැතුව වැඩ කරන්න කිව්වොත් උඹල මාස තුන ගැන නොහිතා ඉතුරු කාලේ පඩිය ගැන හිතල රස්සාවට යනවද වෙනද වගේම?

රස්සාවක් නැතිවෙන කොට ඇතිවෙන මානසික පීඩනය හොඳින්ම දන්න කෙනෙක් මම. 2009 economic crisis එක නිසා මට job එක නැති උනා. ඊට පස්සෙ ජොබක් හොයාගන්න පුදුම දුකක් විඳා. interview 30කට විතර යන්න ඇති. මම අඬපු වෙලාවල් පවා තිබුනා. අවුරුද්දට නෑයො ගෙදර එනකොට, මම ගෙදරින් ගියා ලැජ්ජාවට. බෝධිපූජා කරා රස්සාවක් හම්බවෙන්න කියල. එච්චර පීඩනයක් මට එදා දැනුනෙ කන්න බොන්න නැතිව නෙවෙයි. එහෙම තිබිලත් ඒ වගේ පීඩනයක් දැනුන නම්, දරු පවුලක් නඩත්තු කරන තාත්ත කෙනෙකුට එහෙම දෙයක් උනොත් කොහොමද කියල මට හොඳට තේරෙනව. දෙයියනේ කියල මේපාර නම් එහෙම දෙයක් වෙන එකක් නෑ කියල හිතෙනව. මම දැන් රැකියාව කරන තැනට මේකෙන් වෙන්න පුලුවන් බලපෑම ගොඩක් දුරට අඩුයි.

Pissuda
salary cut kiyanne wenama kathawk
padi natiwa yanawa kiyanne moda wedak
dan hitapan uba padi natiwa 3 months weda karanawa company eka gana wishwasa karala. e company eka gana owners lata wishwasayak tiyanawa pora asset ekak tiyala hari loan 1k dala ubalage padi walin 50% wath denna balanawa. recover unama settle karanawa

ඔව් ඒක නම් ඇත්ත
ඒත් බිස්නස් එක ආයේ ගොඩ යනවා නම්![]()
රස්සාවක් නැතිවෙන කොට ඇතිවෙන මානසික පීඩනය හොඳින්ම දන්න කෙනෙක් මම. 2009 economic crisis එක නිසා මට job එක නැති උනා. ඊට පස්සෙ ජොබක් හොයාගන්න පුදුම දුකක් විඳා. interview 30කට විතර යන්න ඇති. මම අඬපු වෙලාවල් පවා තිබුනා. අවුරුද්දට නෑයො ගෙදර එනකොට, මම ගෙදරින් ගියා ලැජ්ජාවට. බෝධිපූජා කරා රස්සාවක් හම්බවෙන්න කියල. එච්චර පීඩනයක් මට එදා දැනුනෙ කන්න බොන්න නැතිව නෙවෙයි. එහෙම තිබිලත් ඒ වගේ පීඩනයක් දැනුන නම්, දරු පවුලක් නඩත්තු කරන තාත්ත කෙනෙකුට එහෙම දෙයක් උනොත් කොහොමද කියල මට හොඳට තේරෙනව. දෙයියනේ කියල මේපාර නම් එහෙම දෙයක් වෙන එකක් නෑ කියල හිතෙනව. මම දැන් රැකියාව කරන තැනට මේකෙන් වෙන්න පුලුවන් බලපෑම ගොඩක් දුරට අඩුයි.

ඔහ්
උඹ ගාමන්ට් එකක් රන් කරනවද
මැයි වෙද්දි නම් ඕකේ වෙයි නේද මස්සිනා
පරිස්සමින් කොල්ලෝ
ඇලට් එකේ ඉඳපම්![]()

oya kiyana business eke supiriyata profit wedi unoth masa kipayaka e benefit eka loku bonus ekka employee ta denawada?
godak ewa ehema nane ewa owners la share karagannawa nattam business ekata reinvest karanawa. hari nam ewalin dan employee lata podi hari salary ekak denna oni weda gannawanam. nattam eeta wada hodai lay off karala danawa. mokada masa 3k weda karala company loss unoth e masa 3 paradene minissunta
මේක බැලුවාම තවත් ඔලුව රිදෙනවා....![]()