රාජකීය මළගේ

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සිංහලුන්ට ගානක් වත් නැහැ. කොහෙවත් කතා වෙනවා වත් ඇහුනේ නැහැ පිලිප් ලොක්කා මල එක ගැන.

    ලංකාවේ අද ට්‍රෙන්ඩ් එක නං පොර්ට් සිටිය, විජේදාස ලොක්කා, නාරාහේන්පිට අබයාරාමේ.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මුන්ව වැඩිය ගණන් ගන්නෙ නැහැ බන් දැන් .
    ඔකුන්ව ලොකු කරන් හිටියෙ අපෙ අම්මලාගෙ කාලෙ සහ ඊට උඩ පරම්පරාවල් වල අය .
    මට මතකයි අපෙ අම්මා එහෙම කියොනවා නිතරම එඩින්බර්ග් ආදිපාද සහ මහ රැජිණව දැක්කා කියලා ජේ ආර් ගෙ කාලෙ ලංකාවට ආපු වෙලාවෙ.
    ඩයනාගෙ මලගෙ දවසම ලයිව් දුන්නා මතකයි .අපෙ ගෙවල් වල උන් පැල් බැඳගෙන බැළුවෙ.
    දැන් නම් අපෙ උන්ටත් අළුත් පරපුරටත් රජපවුල මතකද දන්නෙ නැහැ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,278
    113
    එකමත් එක රටක
    මමනම් ඔය රජාගේ මූන හරියට දැක්කෙත් මැරුණට පස්සේ. ඇහිලා තියනව රැජිනගේ මිනිහ තාම ඉන්නව කියලා ඒත් දැකල තිබ්බ නෑ . :baffled:
    කෙන්යාවේ උන් අඩනවද බන්?
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මේ‍ක ගැන දැනන් හිටියද?:D

    Screenshot_2021-04-17-22-05-18_copy_720x1261.jpg

    https://www.aljazeera.com/news/2021/4/16/prince-philips-car-is-now-a-sri-lankan-royal-artefact
     
    • Like
    Reactions: hodakolla and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමනම් ඔය රජාගේ මූන හරියට දැක්කෙත් මැරුණට පස්සේ. ඇහිලා තියනව රැජිනගේ මිනිහ තාම ඉන්නව කියලා ඒත් දැකල තිබ්බ නෑ . :baffled:
    කෙන්යාවේ උන් අඩනවද බන්?

    දුකෙං ඉන්නේ😭

    මුන්ව වැඩිය ගණන් ගන්නෙ නැහැ බන් දැන් .
    ඔකුන්ව ලොකු කරන් හිටියෙ අපෙ අම්මලාගෙ කාලෙ සහ ඊට උඩ පරම්පරාවල් වල අය .
    මට මතකයි අපෙ අම්මා එහෙම කියොනවා නිතරම එඩින්බර්ග් ආදිපාද සහ මහ රැජිණව දැක්කා කියලා ජේ ආර් ගෙ කාලෙ ලංකාවට ආපු වෙලාවෙ.
    ඩයනාගෙ මලගෙ දවසම ලයිව් දුන්නා මතකයි .අපෙ ගෙවල් වල උන් පැල් බැඳගෙන බැළුවෙ.
    දැන් නම් අපෙ උන්ටත් අළුත් පරපුරටත් රජපවුල මතකද දන්නෙ නැහැ .

    ඔය රජ පව්ලෙ ලකයක් තියෙන්නේ රැජිනි ඉන්නකන් විතරයි. 😶
    ------ Post added on Apr 17, 2021 at 7:42 PM
     
    • Like
    Reactions: hodakolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය යකා මැරිච්ච එකේ පාඩුවත් ලංකාවෙ අපේ පිටින් යනව දවසක. මෙහෙ එකා හෙට අනිද්ද මැරුනම ඔයට වඩා ලොකුවට අවමගුල ගන්න ඕනෙ වෙනවනෙ බයියන්ට.
     
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය යකා මැරිච්ච එකේ පාඩුවත් ලංකාවෙ අපේ පිටින් යනව දවසක. මෙහෙ එකා හෙට අනිද්ද මැරුනම ඔයට වඩා ලොකුවට අවමගුල ගන්න ඕනෙ වෙනවනෙ බයියන්ට.

    පොඩියට ගත්තේ. නාකි ටික මැරුනම සුද්දෝ වගේ බෑ ලොකුවට ඕන කියලා ලොකුවට අරං උඹලගේ ගානෙම ලෝකේ උසම සොහොන හදයි🤡🤣🤣
     
    • Sad
    Reactions: topkollek