මිට්ටෝ ටික මළගෙදර බලනවද?
රාජකීය මගුල් රැල්ල ඉවරයි, දැන් තියෙන්නේ රාජකීය මළගෙවල් රැල්ල

රාජකීය මගුල් රැල්ල ඉවරයි, දැන් තියෙන්නේ රාජකීය මළගෙවල් රැල්ල

මමනම් ඔය රජාගේ මූන හරියට දැක්කෙත් මැරුණට පස්සේ. ඇහිලා තියනව රැජිනගේ මිනිහ තාම ඉන්නව කියලා ඒත් දැකල තිබ්බ නෑ .![]()
කෙන්යාවේ උන් අඩනවද බන්?
මුන්ව වැඩිය ගණන් ගන්නෙ නැහැ බන් දැන් .
ඔකුන්ව ලොකු කරන් හිටියෙ අපෙ අම්මලාගෙ කාලෙ සහ ඊට උඩ පරම්පරාවල් වල අය .
මට මතකයි අපෙ අම්මා එහෙම කියොනවා නිතරම එඩින්බර්ග් ආදිපාද සහ මහ රැජිණව දැක්කා කියලා ජේ ආර් ගෙ කාලෙ ලංකාවට ආපු වෙලාවෙ.
ඩයනාගෙ මලගෙ දවසම ලයිව් දුන්නා මතකයි .අපෙ ගෙවල් වල උන් පැල් බැඳගෙන බැළුවෙ.
දැන් නම් අපෙ උන්ටත් අළුත් පරපුරටත් රජපවුල මතකද දන්නෙ නැහැ .
ඔය යකා මැරිච්ච එකේ පාඩුවත් ලංකාවෙ අපේ පිටින් යනව දවසක. මෙහෙ එකා හෙට අනිද්ද මැරුනම ඔයට වඩා ලොකුවට අවමගුල ගන්න ඕනෙ වෙනවනෙ බයියන්ට.