රාජගිරිය පැත්තේ හොද fried rice කඩයක්

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මාදින්නාගොඩ පැත්තේ, හොද seafood, fried rice කඩයක් කියන්නකෝ?

    බුත්ගමුව bird park පැත්තේ වුනත් කමක් නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සබිතාගේ බිල්ඩින් එකට එහා පිට්ටනිය ලගින් පාරේ සම්සුදීන් හොටෙල් එක.
     
    • Like
    Reactions: weerarathne99