රාජපක්ෂලාගේ_හුළං_බහී

jinapala

Member
May 12, 2017
203
22
0
ඔය මිනිස්සුන්ට සිරිසේන බලන්න එන්න තරම් පුකේ අමාරුවක් නෑ... උන් ආවෙ මෝඩි බලන්න. සිරිසේන නෙවෙයි විමල් ඕක සංවිධානය කරත් වතු දෙමළ අය මෝඩි බලන්න එනවා
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉදකින් යකොව් ගෝල්ෆේස් එකෙන් 1/100 වත් නෑනේ
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    yako eda gampolata bus na CTB eke demelunwa adda ape ammata wadata yanna bus nathuwa parakku welawa wadata giyeth anathayao
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වතු දෙමෙල්ලූ...
    දවසට 400-500ට වැඩ කරන්නේ..
    ඔකුන්ට 500 දෙන්නං කිව්ව නං පිට්ටනි 1000ක් පුරවන්න තිබ්බා..

    බත් පාර්සලේකුයි ගල් බාගෙකුයි දෙනව කිව්වනම් ලන්කාවෙම වතු දෙමල්ලු අතින් වියදම් කරන් එන්නෙ :yes::yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ශ්‍රී ලංකා ප්‍රාන්තෙ උන් ගොහින් අගමැති මෝදිතුමාව බලන්න සන්තෝසයි මිත්‍රවරුනි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔය කට්ටියව ගෝල්ෆේස් එකටම දාලා බලන්න ඔනේ පිරෙයිද කියලා. මෙතන ගෝල්ෆේස් එකේ භාගයක් පිරෙන්නවත් සෙනග නෑ.ඔක්කොම පුටු වලනේ ඉදගෙන ඉන්නේ.අනික ඔය ටික ආවෙත් මොදිව බලන්න මිසක් සිරිසේනව බලන්න නෙමේ.අනික සිරිසේන පම්පොරි ගැහුවාට ඔය සෙනග ඔක්කොම ජන්දෙකදි දෙමල පක්ශ වලටයි යූඇන්පී එකටයි කැඩිලා යනවා මිසක් සිරිසේනගේ පක්ශේට ජන්දේ දාන්නේ නෑ

    අනික සිරිසේනට ඔච්චරම සෙනග පෙන්නන්න ඕනේනම් වෙන තැනකට සෙනග ගෙනල්ලා දැන් මෙතන ගෝල්ෆේස් එකට වඩා ඉන්නව කියලා කියන්න ඕනේ නෑ.කෙලින්ම ගෝල්ෆේස් එකටම ගෙනාවනම් ඉවරයි.ගෝල්ෆේස් රැස්වීමෙන් පස්සේ සිරිසේනට හීනමානේ හැදිලා
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලයෙක් ගේ චන්දයක් ගන්න බෑරි, දෙමලාගේයි හම්බයාගෙයි චන්ද වලට උන්ට නෑමෙන වද පොන්නයා මයිත්‍රී. රනිල් කොහොමත් පොන්න හිවලෙක්. මයිත්‍රී නම් කිසිම කොන්දක් නෑති නිවට, ජාතිය ආග්මට කෙලවන තිරිසනෙක්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සින්හලයෙක් ගේ චන්දයක් ගන්න බෑරි, දෙමලාගේයි හම්බයාගෙයි චන්ද වලට උන්ට නෑමෙන වද පොන්නයා මයිත්‍රී. රනිල් කොහොමත් පොන්න හිවලෙක්. මයිත්‍රී නම් කිසිම කොන්දක් නෑති නිවට, ජාතිය ආග්මට කෙලවන තිරිසනෙක්.

    :yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පුක තමා. :lol::lol:
    ඕකටත් සෙනග අද්දා නුවර ඉඳනුත්.
    දෙමලු පටවාගෙන ගිහින් එදා CTB බසුත් තිබ්බේ නැහැ මගුල. :angry::angry:

    කසියා 1/2
    බීඩි මිටියයි
    තෝසෙ 2යි
    වඩේ 2යි
    වතුර බෝතලෙයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ctb bus dala okunwa patawala yawala e paththe porak kivve.

    ඔව්.. ඔව්..

    කසියා 1/2
    බීඩි මිටියයි
    තෝසෙ 2යි
    වඩේ 2යි
    වතුර බෝතලෙයි

    ඕකට ආවෙ නැත්නම් මුන්ට ආණ්ඩුවෙන් දෙන කූපන්පොතේ ඉඳල ඔක්කොම කපල දානව කියල බය කරල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනත් රටක නායකයෙක්ට රැස්වීම් තියන්ඩත් දිල තව ගොන් කතත් කියවනව..ඈ බන් උබලගෙ නිවට සිරාට හරි වද අගමැතියට හරි ඉන්දියාවෙ ජනතාව අමතන්ඩ රැස්වීම් තියන්ඩ දෙනවද බන්..??? තොපි වගේ ගොන් මීහරක් ඉන්නකම් මේ රට විනාශ වීම වලක්කන්ඩ බෑ..