රාජ්‍ය පරිපාලන සේවයේ රැකියා වැටුප්

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    රාජ්‍ය පරිපාලන සේවයේ රැකියා වැටුප්

    දන්නෙ නැති නිසයි අහන්නේ,
    ගිය අවුරුද්දේ Add එකක් දාල තිබ්බා රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු.
    පඩිය තිබ්බේ මෙහෙම.
    5eyc2a.png


    2qx26nc.png


    මෙහෙම තිබ්බට, ඇත්තටම අතට හම්බ වෙන ගාන දන්නවද? (මේ ගානට වඩා වැඩිද?අඩුද?)
     
    • Like
    Reactions: SMD

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    oya 27i gana awrudu gaanak gihin hambena basic eka danata thiyana gana anuwa 15,000+(3000+7800+3000)=28800+2200(MR ge badget eken laben)
    31000 wage ahata labei