රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අපිට කලින්ම ෆක් වෙනවා මේ පාර නම්. මුන් නම් හැදෙන්නේ නෑ ආයේ ඉල්ලගෙන කන්නේ. රාජ්‍ය සේවක හැතිකරය උන් තමා මේ රටේ පිළිකාව මුන් තමා මේ ආර්ථික ප්‍රස්නේ මුල මේකම නඩත්තු කලොත් දොබෙන් තමා යන්න වෙන්නේ.

    කිරියෙ සමහර තැන් වල රාජ්‍ය සේවකයන්ට මහා කැත විදියට ආමන්ත්‍රණය කරනවා මම දකිනවා.. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා යම් යම් අවස්ථා වල හිත් රිදීම් දැනෙනවා මේ තරම් ගුණමකු මිනිස්සුන්ටද මේ මැරීගෙන වැඩ කරන්නෙ කියලා..

    උඹ කරන චෝදනාව පදනම් වෙන්නෙ එක මකුණෙක් කෑවම මකුණො සංහතියෙන් ම පළි ගන්න සීන් එකට.. උඹව උඹේ අම්මගෙ බඩට ආපු දවසෙ ඉඳල ඉපදෙනකම් එළියෙ ඉඳන් උඹට රැකවරණය දෙන්න උඹේ දෙමවුපියො වගේම රාජ්‍ය සේවකයොත් වැඩ කරා (වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවො, හෙදියො).. උඹ ඉපදෙන දවසෙත් උදවුවට රාජ්‍ය සේවකයො හිටියා (විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියො, පවුල් සෞඛ්‍ය සේවිකාවො, ඇටෙන්ඩන්ට් ලා වගේ) උඹ ඉපදිලා වාට්ටුවට ගෙනාපු වෙලේ ඉඳල, ඒ වගේම උඹ පසු කාලීනව අසනීප උනු වෙලාවට රෝහල් ගත කරපු වෙලාවල් වලදිත් උඹේ ජීවිතේ රැක දුන්නෙ රජයේ සේවකයො (මම කලින් සඳහන් කරපු රෝහල් සේවක කාණ්ඩ වලට අමතරව රෝහලේ සුළු සේවකයො, අතුගාන මනුස්සයා දක්වා හැමෝම උඹ අද වෙනකම් ජීවත් වෙලා ඉන්න එකට උදවු කරා).. උඹේ නම දාන්න, ඡන්දෙ ලියාපදිංචි කරන්න, උඹේ කසාදෙ ලියාපදිංචි කරන්න වගේම මේ වගේ බලු විදියට කතා කරන්න ගිහින් මොකෙක් හරි නහර කාරයෙක් තෝව බල්ලෙක් වගේ මරල දාපු දවසටත් උඹට සේවය කරන්නෙ රජයේ සේවකයො (උප්පැන්න / මරණ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්...) උඹට අකුරු කියල දුන්නෙ, උඹ දැන් ඔය හිතන් ඉන්න මහ ලොකු තැනට ගේන්න කත් ඇද්දෙත් රජයේ සේවකයො (ගුරුවරු, විදුහල්පතිවරු, පියන්, ඉස්කෝලෙ මුරකාරයා...) හොරා කනව කියල කෑ ගහන පොලිස් නිළධාරීන්ට බයේ හරි මිනිස්සු පාරෙ සංවරව වාහන එලවන නිසා (ගොඩාක් වෙලාවට) තමයි උඹ පරිස්සමින් පාරෙ යන්නෙ.. මේ වගේ උඹ නොහිතන ගොඩාක් තැන් වලදි රාජ්‍ය සේවකයො තමයි උඹේ පිහිටට ඉඳල තියෙන්නෙ.. (මේ විස්තරේ තව ගොඩාක් දිගට ලියන්න පුළුවන්.. වැඩක් නෑ)

    දැන් උඹ හිතපං රාජ්‍ය සේවකයෙක් ගෙ මාසික වැටුප ගැන.. මේ වැටුප හැදෙන්නෙ මූලික වැටුප + ජීවන වියදම් දීමනාව ඇතුළු දීමනාවන් + අතිකාල කියන දේවල් වල එකතුවෙන්.. සාමාන්‍යයෙන් හැමෝම කතා කරන වෛද්‍ය වරයෙකු ගෙ උණත් වැටුප ආරම්භ වෙන්නෙ 54,290.00ක් වගේ ගාණකින් (මම මේ කතා කරන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම ගණයේ දීමනා ගන්න කොට්ඨාශයක් ගැන).. වෛද්‍යවරු අවුරුදු ගාණක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන අපේ ජීවිත බේරගන්නවට මේ වගේ වැටුපක් දුන්නට කමක් නෑ.. (සමහර වෘත්තීය ඉල්ලීම් නම් අසාධාරණයි හැබැයි) අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ගෙ වැටුප මීට අඩුයි.. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගෙ අතිකාල ගණනය කරන්නෙ මූලික වැටුප 240න් බෙදලා (සමහර ශ්‍රේණීන් ට මේ හැදෙන විදිය වෙනස්).. මගේ මූලික වැටුප රු. 35,440.00යි.. එතකොට මගේ අතිකාල පැයක වටිනාකම (35,440 / 240) රු. 147.67යි. පැය 100ක් අතිකාල කරොත් මට හම්බ වෙන්නෙ 14,766.67යි.. හැබැයි පැය 100ක් අතිකාල කරන්න මම දවසට පැය 3 ½ක් වත් අමතරව සේවයේ යෙදෙන්න ඕනි.. ඒ වගේම මාසෙට දවස් 30ක් වත් වැඩ කරන්න ඕනි.. හොයල බලපං ගාමන්ට් එකක මැෂින් ඔපරේටර් කෙනෙකුට අතිකාල පැයකට කීයක් දෙනවද කියල.. ඒ වගේම ගාමන්ට් එකක පෝය දවසක, විශේෂ නිවාඩු දවසක වැඩ කරොත් අතිකාල 1 ½ ගුණයකින්, දෙගුණයකින්, තුන් ගුණයකින් වගේ වැඩි කරලා ගෙවනවා.. හැබැයි අපිට එහෙම නෑ.. හැම මාසෙම ගන්න වැටුප බොහෝ දුරට එකම අගයක්.. කොයි තරම් නැහිල වැඩ කරත් ලැබෙන ආදායමේ වැඩිවීමක් නෑ.. මගේ මේ මාසෙ පඩිය රු. 56,146.83යි. මම නිවාඩු ගත්තෙ දවස් 2යි.. ඒ දවස් දෙකම අරගලකරුවන්ට සහය දෙන්න උද්ඝෝෂණය කරන්න ගිහින්.. හිතපං මම කොහොමද මේ ගාණෙන් මගේ දරුවව පන්ති යවල, දරුවටයි ගෑණිටයි කන්න අඳින්න දීලා, බෙහෙත් හේත් අරන් දීලා මාසෙ රෝල දුවන්නෙ කියලා.. හැබැයි මට කොයි තරම් අගහිඟකම් ආවත් මම අහිංසක මනුස්සයෙක්ගෙන් සත පහක් අරන් නෑ රාජකාරිය කරන්න ගිහින්... කරන්නෙත් නෑ.. මම වගේමයි අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයො.. සුළුතරයක් ඉන්නවා හොරා කන.. හැබැයි උඹ වගේ සක්කිලි කියන බලු කතා ඇහුවම හිතෙන්නෙ මොකටද රස්සාව දේවත්වයෙන් සලකලා කරන්නෙ කියල...

    අපිට වගේම එදාවේල හොයාගත්තු මිනිස්සුන්ටත් අමාරුයි.. ඒක මම දන්නවා.. හැබැයි හිතපං ඉස්සර රු. 2,000 දවසෙ පඩියට වැඩ කරපු මේසන් බාස් දැන් දවසට රු. 3,500ක් ඉල්ලනවා... කුලී වැඩ කරන මනුස්සයා, නාට්ටාමි උණත් ගණන් වැඩි කරල ඉන්නෙ.. අල්පෙනෙත්තෙ ඉඳල හැම දේම අඩුම තරමෙ 2.5ගුණයකින් වැඩි වෙලා.. ඊට සමානුපාතිකව සේවා සපයන්නන් ගෙ ගාස්තු ත් වැඩි වෙලා.. හැබැයි රාජ්‍ය සේවකයා තාම පරණ වැටුපෙ.. ඒක සාධාරණද? හැබැයි මේ වෙනකම් කිසිම රාජ්‍ය ආයතනයක සේවකයො වැටුප් වැඩිකරන්න කියල ස්ට්‍රයික් කරේ, උද්ඝෝෂණය කරේ නෑ.. උඹ රාජ්‍ය සේවකයන්ට “වේසිගෙ පුතාල“ කියල ආමන්ත්‍රණය කරනවා.. උඹ හිතන් ඉන්නෙ උඹ තාමත් හරි කියලද?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වැඩේ සරලයි.
    රජයේ කිසිම රස්සාවකට ගන්න එකෙක් ස්ථිර කරන්න ඕනි නැහැ.
    කොන්ත්‍රාත් පදනමට ගත්ත නම් හරි!
    වැඩේ හරියට කළොත් ගොඩ.
    වැඩේ නාගත්තොත් පු*ට දෙකක් දීල ගෙදර.

    කොහොමත් රජයේ සේවකයින්ගේ පඩිය වැඩි නොකරන එක හොඳයි.
    මොකද
    උන්ට පඩි වැඩි කළොත් හෙම
    උන්ගේ ගෙවල්වලටත්
    පොහොට්ටුවේ එවුන්ගේ ගෙවල්වලට වෙච්ච සෙතේම තමයි!
    මිනිස්සු ඇවිස්සිලා ඉන්නේ!
    කොහොමත් අනික් එවුන්ට හරි යද්දී
    ඒ හරියන එවුන්ට කෙළවීම නියම සිංහල ගතියක්නේ!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: r.pathirana

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546

    එතකොට කොහොමද ඇමතිගේ ගනී ජොබ් සල්ලි වලට විකුනනේ
    කැන්වසින් ගිය වුන්ව ජොබ් වලට දානේ කොහොමද

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කිරියෙ සමහර තැන් වල රාජ්‍ය සේවකයන්ට මහා කැත විදියට ආමන්ත්‍රණය කරනවා මම දකිනවා.. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා යම් යම් අවස්ථා වල හිත් රිදීම් දැනෙනවා මේ තරම් ගුණමකු මිනිස්සුන්ටද මේ මැරීගෙන වැඩ කරන්නෙ කියලා..

    උඹ කරන චෝදනාව පදනම් වෙන්නෙ එක මකුණෙක් කෑවම මකුණො සංහතියෙන් ම පළි ගන්න සීන් එකට.. උඹව උඹේ අම්මගෙ බඩට ආපු දවසෙ ඉඳල ඉපදෙනකම් එළියෙ ඉඳන් උඹට රැකවරණය දෙන්න උඹේ දෙමවුපියො වගේම රාජ්‍ය සේවකයොත් වැඩ කරා (වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවො, හෙදියො).. උඹ ඉපදෙන දවසෙත් උදවුවට රාජ්‍ය සේවකයො හිටියා (විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියො, පවුල් සෞඛ්‍ය සේවිකාවො, ඇටෙන්ඩන්ට් ලා වගේ) උඹ ඉපදිලා වාට්ටුවට ගෙනාපු වෙලේ ඉඳල, ඒ වගේම උඹ පසු කාලීනව අසනීප උනු වෙලාවට රෝහල් ගත කරපු වෙලාවල් වලදිත් උඹේ ජීවිතේ රැක දුන්නෙ රජයේ සේවකයො (මම කලින් සඳහන් කරපු රෝහල් සේවක කාණ්ඩ වලට අමතරව රෝහලේ සුළු සේවකයො, අතුගාන මනුස්සයා දක්වා හැමෝම උඹ අද වෙනකම් ජීවත් වෙලා ඉන්න එකට උදවු කරා).. උඹේ නම දාන්න, ඡන්දෙ ලියාපදිංචි කරන්න, උඹේ කසාදෙ ලියාපදිංචි කරන්න වගේම මේ වගේ බලු විදියට කතා කරන්න ගිහින් මොකෙක් හරි නහර කාරයෙක් තෝව බල්ලෙක් වගේ මරල දාපු දවසටත් උඹට සේවය කරන්නෙ රජයේ සේවකයො (උප්පැන්න / මරණ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්...) උඹට අකුරු කියල දුන්නෙ, උඹ දැන් ඔය හිතන් ඉන්න මහ ලොකු තැනට ගේන්න කත් ඇද්දෙත් රජයේ සේවකයො (ගුරුවරු, විදුහල්පතිවරු, පියන්, ඉස්කෝලෙ මුරකාරයා...) හොරා කනව කියල කෑ ගහන පොලිස් නිළධාරීන්ට බයේ හරි මිනිස්සු පාරෙ සංවරව වාහන එලවන නිසා (ගොඩාක් වෙලාවට) තමයි උඹ පරිස්සමින් පාරෙ යන්නෙ.. මේ වගේ උඹ නොහිතන ගොඩාක් තැන් වලදි රාජ්‍ය සේවකයො තමයි උඹේ පිහිටට ඉඳල තියෙන්නෙ.. (මේ විස්තරේ තව ගොඩාක් දිගට ලියන්න පුළුවන්.. වැඩක් නෑ)

    දැන් උඹ හිතපං රාජ්‍ය සේවකයෙක් ගෙ මාසික වැටුප ගැන.. මේ වැටුප හැදෙන්නෙ මූලික වැටුප + ජීවන වියදම් දීමනාව ඇතුළු දීමනාවන් + අතිකාල කියන දේවල් වල එකතුවෙන්.. සාමාන්‍යයෙන් හැමෝම කතා කරන වෛද්‍ය වරයෙකු ගෙ උණත් වැටුප ආරම්භ වෙන්නෙ 54,290.00ක් වගේ ගාණකින් (මම මේ කතා කරන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම ගණයේ දීමනා ගන්න කොට්ඨාශයක් ගැන).. වෛද්‍යවරු අවුරුදු ගාණක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන අපේ ජීවිත බේරගන්නවට මේ වගේ වැටුපක් දුන්නට කමක් නෑ.. (සමහර වෘත්තීය ඉල්ලීම් නම් අසාධාරණයි හැබැයි) අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ගෙ වැටුප මීට අඩුයි.. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගෙ අතිකාල ගණනය කරන්නෙ මූලික වැටුප 240න් බෙදලා (සමහර ශ්‍රේණීන් ට මේ හැදෙන විදිය වෙනස්).. මගේ මූලික වැටුප රු. 35,440.00යි.. එතකොට මගේ අතිකාල පැයක වටිනාකම (35,440 / 240) රු. 147.67යි. පැය 100ක් අතිකාල කරොත් මට හම්බ වෙන්නෙ 14,766.67යි.. හැබැයි පැය 100ක් අතිකාල කරන්න මම දවසට පැය 3 ½ක් වත් අමතරව සේවයේ යෙදෙන්න ඕනි.. ඒ වගේම මාසෙට දවස් 30ක් වත් වැඩ කරන්න ඕනි.. හොයල බලපං ගාමන්ට් එකක මැෂින් ඔපරේටර් කෙනෙකුට අතිකාල පැයකට කීයක් දෙනවද කියල.. ඒ වගේම ගාමන්ට් එකක පෝය දවසක, විශේෂ නිවාඩු දවසක වැඩ කරොත් අතිකාල 1 ½ ගුණයකින්, දෙගුණයකින්, තුන් ගුණයකින් වගේ වැඩි කරලා ගෙවනවා.. හැබැයි අපිට එහෙම නෑ.. හැම මාසෙම ගන්න වැටුප බොහෝ දුරට එකම අගයක්.. කොයි තරම් නැහිල වැඩ කරත් ලැබෙන ආදායමේ වැඩිවීමක් නෑ.. මගේ මේ මාසෙ පඩිය රු. 56,146.83යි. මම නිවාඩු ගත්තෙ දවස් 2යි.. ඒ දවස් දෙකම අරගලකරුවන්ට සහය දෙන්න උද්ඝෝෂණය කරන්න ගිහින්.. හිතපං මම කොහොමද මේ ගාණෙන් මගේ දරුවව පන්ති යවල, දරුවටයි ගෑණිටයි කන්න අඳින්න දීලා, බෙහෙත් හේත් අරන් දීලා මාසෙ රෝල දුවන්නෙ කියලා.. හැබැයි මට කොයි තරම් අගහිඟකම් ආවත් මම අහිංසක මනුස්සයෙක්ගෙන් සත පහක් අරන් නෑ රාජකාරිය කරන්න ගිහින්... කරන්නෙත් නෑ.. මම වගේමයි අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයො.. සුළුතරයක් ඉන්නවා හොරා කන.. හැබැයි උඹ වගේ සක්කිලි කියන බලු කතා ඇහුවම හිතෙන්නෙ මොකටද රස්සාව දේවත්වයෙන් සලකලා කරන්නෙ කියල...

    අපිට වගේම එදාවේල හොයාගත්තු මිනිස්සුන්ටත් අමාරුයි.. ඒක මම දන්නවා.. හැබැයි හිතපං ඉස්සර රු. 2,000 දවසෙ පඩියට වැඩ කරපු මේසන් බාස් දැන් දවසට රු. 3,500ක් ඉල්ලනවා... කුලී වැඩ කරන මනුස්සයා, නාට්ටාමි උණත් ගණන් වැඩි කරල ඉන්නෙ.. අල්පෙනෙත්තෙ ඉඳල හැම දේම අඩුම තරමෙ 2.5ගුණයකින් වැඩි වෙලා.. ඊට සමානුපාතිකව සේවා සපයන්නන් ගෙ ගාස්තු ත් වැඩි වෙලා.. හැබැයි රාජ්‍ය සේවකයා තාම පරණ වැටුපෙ.. ඒක සාධාරණද? හැබැයි මේ වෙනකම් කිසිම රාජ්‍ය ආයතනයක සේවකයො වැටුප් වැඩිකරන්න කියල ස්ට්‍රයික් කරේ, උද්ඝෝෂණය කරේ නෑ.. උඹ රාජ්‍ය සේවකයන්ට “වේසිගෙ පුතාල“ කියල ආමන්ත්‍රණය කරනවා.. උඹ හිතන් ඉන්නෙ උඹ තාමත් හරි කියලද?
    Mokakda mchn post eka? Hamotama banina eka nan sadarana na. Hebei pramane vadi. Vacancy ganata exam thiyala ganna oni. Ekai hamoma baninne
     
    • Like
    Reactions: Darkseid

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    Mokakda mchn post eka? Hamotama banina eka nan sadarana na. Hebei pramane vadi. Vacancy ganata exam thiyala ganna oni. Ekai hamoma baninne
    නෑ මචං දුක හිතුණෙ මේ ත්‍රෙඩ් එකේ title එකම බලපං කො... කාලයක් තිස්සෙ එක එකා මේ වගේ බලු කතා කියද්දි මොකුත් නොකිය හිටිය.. ඒත් සීමාක් නෑ වගේ හිතුණු නිසා අමුවෙන් ම කියල දැම්ම..

    ඒ වගේම මම උඹ කියන දේට එකඟයි.. අවිධිමත් විදියට මහින්ද රාජපක්ෂ ල උපාධිධාරීන් වයි අඩු ආදායම්ලාභීන් වයි බඳවගත්තු එකෙන් රාජ්‍ය සේවය මේ රටට බරක් උනා.. බාහිර කළා උපාධිය පවා මිනිස්සු කරන්න පටන් ගත්තා සංවර්ධන සහකාර / සංවර්ධන නිළධාරී පත්වීම් ගන්න බලාගෙන.. ඒ වගේම මේ මිනිස්සුන්ට ක්‍ෂේත්‍ර නිළධාරී තනතුරු තමයි දුන්නෙ.. මේ උගත් මිනිස්සුන් ගෙ උපාධිය වත් බලල නෙවෙයි සේවා ස්ථාන වලට අනුයුක්ත කරේ.. මේ අයගෙ දැනුමෙන් අදටත් හරි වැඩක් ගන්නෙ නෑ මේ රටේ.. ඒක මේ පාලන ක්‍රමයෙ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙ වැරැද්දක්.. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වල අයටත් රැකියා දීම හොඳයි හරි දැක්මකින් සිදු කරා නම්.. ඒ අයත් නිසි පුහුණුවක් දීලා නෙවෙයි රැකියාවට ගත්තෙ.. මේ වගේ රටේ මහ තැන් වලින් දේශපාලනික වාසි ගන්න තීන්දු තීරණ ගත්තට ඒකට සමස්ථ රාජ්‍ය සේවයම බල්ලට දාලා කතා කරන එක හරි නෑ.. ඕනිම මනුස්සයෙකුට ආත්ම ගෞරවයක් තියෙන්න ඕනි.. ඕලෙවල් ලියල කීබෝඩ් එකක් පිටිපස්සට උණාම පොරවල් කියල හිතාගෙන කුණුහරුප වපුරන පොඩි පරයි දැනගන්න ඕනි වචන වලින් උණත් අවංක මිනිස්සුන්ගෙ හිත් රිදෙනව කියල..
    (දැන් කට්ටිය කියන්න ගනියි ඇඬුව ඇති.. නවත්තගනිං ය කියල)
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නෑ මචං දුක හිතුණෙ මේ ත්‍රෙඩ් එකේ title එකම බලපං කො... කාලයක් තිස්සෙ එක එක මේ වගේ බලු කතා කියද්දි මොකුත් නොකිය හිටිය.. ඒත් සීමාක් නෑ වගේ හිතුණු නිසා අමුවෙන් ම කියල දැම්ම..

    ඒ වගේම මම උඹ කියන දේට එකඟයි.. අවිධිමත් විදියට මහින්ද රාජපක්ෂ ල උපාධිධාරීන් වයි අඩු ආදායම්ලාභීන් වයි බඳවගත්තු එකෙනෙ රාජ්‍ය සේවය මේ රටට බරක් උනා.. බාහිර කළා උපාධිය පවා මිනිස්සු කරන්න පටන් ගත්තා සංවර්ධන සහකාර / සංවර්ධන නිළධාරී පත්වීම් දෙන්න ගත්තම.. ඒ වගේම මේ මිනිස්සුන්ට ක්‍ෂේත්‍ර නිළධාරී තනතුරු තමයි දුන්නෙ.. මේ උගත් මිනිස්සුන් ගෙ උපාධිය වත් බලල නෙවෙයි සේවා ස්ථාන වලට අනුයුක්ත කරේ.. මේ අයගෙ දැන්මෙන් අදටත් හරි වැඩක් ගන්නෙ නෑ මේ රටේ.. ඒක මේ පාලන ක්‍රමයෙ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙ වැරැද්දක්.. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වල අයටත් රැකියා දීම හොඳයි හරි දැක්මකින් සිදු කරා නම්.. ඒ අයත් නිසි පුහුණුවක් දීලා නෙවෙයි රැකියාවට ගත්තෙ.. මේ වගේ රටේ මහ තැන් වලින් දේශපාලනික වාසි ගන්න තීන්තු ගත්තට ඒකට සමස්ථ රාජ්‍ය සෙවයට බල්ලට දාලා කතා කරන එක හරි නෑ.. ඕනිම මනුස්සයෙකුට ආත්ම ගෞරවයක් තියෙන්න ඕනි.. ඕලෙවල් ලියල කීබෝඩ් එකක් පිටිපස්සට උණාම පොරවල් කියල හිතාගෙන කුණුහරුප වපුරන පොඩි පරයි දැනගන්න ඕනි වචන වලින් උණත් අවංක මිනිස්සුන්ගෙ හිත් රිදෙනව කියල..
    Meke inna godak ayage jobs valata kela vela bn inne. Godak un dollar lankavata genapu un. Unge kenthiyath sadaranai. Uba post eka mokakda kiyala kivve nane??
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    Meke inna godak ayage jobs valata kela vela bn inne. Godak un dollar lankavata genapu un. Unge kenthiyath sadaranai. Uba post eka mokakda kiyala kivve nane??
    මාව trigger උණේ මේ ත්‍රෙඩ් එකේ Title එකට....

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කිරියෙ සමහර තැන් වල රාජ්‍ය සේවකයන්ට මහා කැත විදියට ආමන්ත්‍රණය කරනවා මම දකිනවා.. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා යම් යම් අවස්ථා වල හිත් රිදීම් දැනෙනවා මේ තරම් ගුණමකු මිනිස්සුන්ටද මේ මැරීගෙන වැඩ කරන්නෙ කියලා..

    උඹ කරන චෝදනාව පදනම් වෙන්නෙ එක මකුණෙක් කෑවම මකුණො සංහතියෙන් ම පළි ගන්න සීන් එකට.. උඹව උඹේ අම්මගෙ බඩට ආපු දවසෙ ඉඳල ඉපදෙනකම් එළියෙ ඉඳන් උඹට රැකවරණය දෙන්න උඹේ දෙමවුපියො වගේම රාජ්‍ය සේවකයොත් වැඩ කරා (වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවො, හෙදියො).. උඹ ඉපදෙන දවසෙත් උදවුවට රාජ්‍ය සේවකයො හිටියා (විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියො, පවුල් සෞඛ්‍ය සේවිකාවො, ඇටෙන්ඩන්ට් ලා වගේ) උඹ ඉපදිලා වාට්ටුවට ගෙනාපු වෙලේ ඉඳල, ඒ වගේම උඹ පසු කාලීනව අසනීප උනු වෙලාවට රෝහල් ගත කරපු වෙලාවල් වලදිත් උඹේ ජීවිතේ රැක දුන්නෙ රජයේ සේවකයො (මම කලින් සඳහන් කරපු රෝහල් සේවක කාණ්ඩ වලට අමතරව රෝහලේ සුළු සේවකයො, අතුගාන මනුස්සයා දක්වා හැමෝම උඹ අද වෙනකම් ජීවත් වෙලා ඉන්න එකට උදවු කරා).. උඹේ නම දාන්න, ඡන්දෙ ලියාපදිංචි කරන්න, උඹේ කසාදෙ ලියාපදිංචි කරන්න වගේම මේ වගේ බලු විදියට කතා කරන්න ගිහින් මොකෙක් හරි නහර කාරයෙක් තෝව බල්ලෙක් වගේ මරල දාපු දවසටත් උඹට සේවය කරන්නෙ රජයේ සේවකයො (උප්පැන්න / මරණ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්...) උඹට අකුරු කියල දුන්නෙ, උඹ දැන් ඔය හිතන් ඉන්න මහ ලොකු තැනට ගේන්න කත් ඇද්දෙත් රජයේ සේවකයො (ගුරුවරු, විදුහල්පතිවරු, පියන්, ඉස්කෝලෙ මුරකාරයා...) හොරා කනව කියල කෑ ගහන පොලිස් නිළධාරීන්ට බයේ හරි මිනිස්සු පාරෙ සංවරව වාහන එලවන නිසා (ගොඩාක් වෙලාවට) තමයි උඹ පරිස්සමින් පාරෙ යන්නෙ.. මේ වගේ උඹ නොහිතන ගොඩාක් තැන් වලදි රාජ්‍ය සේවකයො තමයි උඹේ පිහිටට ඉඳල තියෙන්නෙ.. (මේ විස්තරේ තව ගොඩාක් දිගට ලියන්න පුළුවන්.. වැඩක් නෑ)

    දැන් උඹ හිතපං රාජ්‍ය සේවකයෙක් ගෙ මාසික වැටුප ගැන.. මේ වැටුප හැදෙන්නෙ මූලික වැටුප + ජීවන වියදම් දීමනාව ඇතුළු දීමනාවන් + අතිකාල කියන දේවල් වල එකතුවෙන්.. සාමාන්‍යයෙන් හැමෝම කතා කරන වෛද්‍ය වරයෙකු ගෙ උණත් වැටුප ආරම්භ වෙන්නෙ 54,290.00ක් වගේ ගාණකින් (මම මේ කතා කරන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම ගණයේ දීමනා ගන්න කොට්ඨාශයක් ගැන).. වෛද්‍යවරු අවුරුදු ගාණක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන අපේ ජීවිත බේරගන්නවට මේ වගේ වැටුපක් දුන්නට කමක් නෑ.. (සමහර වෘත්තීය ඉල්ලීම් නම් අසාධාරණයි හැබැයි) අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ගෙ වැටුප මීට අඩුයි.. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගෙ අතිකාල ගණනය කරන්නෙ මූලික වැටුප 240න් බෙදලා (සමහර ශ්‍රේණීන් ට මේ හැදෙන විදිය වෙනස්).. මගේ මූලික වැටුප රු. 35,440.00යි.. එතකොට මගේ අතිකාල පැයක වටිනාකම (35,440 / 240) රු. 147.67යි. පැය 100ක් අතිකාල කරොත් මට හම්බ වෙන්නෙ 14,766.67යි.. හැබැයි පැය 100ක් අතිකාල කරන්න මම දවසට පැය 3 ½ක් වත් අමතරව සේවයේ යෙදෙන්න ඕනි.. ඒ වගේම මාසෙට දවස් 30ක් වත් වැඩ කරන්න ඕනි.. හොයල බලපං ගාමන්ට් එකක මැෂින් ඔපරේටර් කෙනෙකුට අතිකාල පැයකට කීයක් දෙනවද කියල.. ඒ වගේම ගාමන්ට් එකක පෝය දවසක, විශේෂ නිවාඩු දවසක වැඩ කරොත් අතිකාල 1 ½ ගුණයකින්, දෙගුණයකින්, තුන් ගුණයකින් වගේ වැඩි කරලා ගෙවනවා.. හැබැයි අපිට එහෙම නෑ.. හැම මාසෙම ගන්න වැටුප බොහෝ දුරට එකම අගයක්.. කොයි තරම් නැහිල වැඩ කරත් ලැබෙන ආදායමේ වැඩිවීමක් නෑ.. මගේ මේ මාසෙ පඩිය රු. 56,146.83යි. මම නිවාඩු ගත්තෙ දවස් 2යි.. ඒ දවස් දෙකම අරගලකරුවන්ට සහය දෙන්න උද්ඝෝෂණය කරන්න ගිහින්.. හිතපං මම කොහොමද මේ ගාණෙන් මගේ දරුවව පන්ති යවල, දරුවටයි ගෑණිටයි කන්න අඳින්න දීලා, බෙහෙත් හේත් අරන් දීලා මාසෙ රෝල දුවන්නෙ කියලා.. හැබැයි මට කොයි තරම් අගහිඟකම් ආවත් මම අහිංසක මනුස්සයෙක්ගෙන් සත පහක් අරන් නෑ රාජකාරිය කරන්න ගිහින්... කරන්නෙත් නෑ.. මම වගේමයි අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයො.. සුළුතරයක් ඉන්නවා හොරා කන.. හැබැයි උඹ වගේ සක්කිලි කියන බලු කතා ඇහුවම හිතෙන්නෙ මොකටද රස්සාව දේවත්වයෙන් සලකලා කරන්නෙ කියල...

    අපිට වගේම එදාවේල හොයාගත්තු මිනිස්සුන්ටත් අමාරුයි.. ඒක මම දන්නවා.. හැබැයි හිතපං ඉස්සර රු. 2,000 දවසෙ පඩියට වැඩ කරපු මේසන් බාස් දැන් දවසට රු. 3,500ක් ඉල්ලනවා... කුලී වැඩ කරන මනුස්සයා, නාට්ටාමි උණත් ගණන් වැඩි කරල ඉන්නෙ.. අල්පෙනෙත්තෙ ඉඳල හැම දේම අඩුම තරමෙ 2.5ගුණයකින් වැඩි වෙලා.. ඊට සමානුපාතිකව සේවා සපයන්නන් ගෙ ගාස්තු ත් වැඩි වෙලා.. හැබැයි රාජ්‍ය සේවකයා තාම පරණ වැටුපෙ.. ඒක සාධාරණද? හැබැයි මේ වෙනකම් කිසිම රාජ්‍ය ආයතනයක සේවකයො වැටුප් වැඩිකරන්න කියල ස්ට්‍රයික් කරේ, උද්ඝෝෂණය කරේ නෑ.. උඹ රාජ්‍ය සේවකයන්ට “වේසිගෙ පුතාල“ කියල ආමන්ත්‍රණය කරනවා.. උඹ හිතන් ඉන්නෙ උඹ තාමත් හරි කියලද?
    ඇත්ත බන්, කීපදෙනෙක් නිසා හැමෝම බැනුම් අහනවා
    ඔය හුගක් අයිස් ගහන්නේ AG office වල එහෙම ඉන්න එවුන්

    gov school වල ගුරුවරු ඔය පොඩි පඩියට කොච්චර කැපකරනවද
    අයිස් ගහන එවුනුත් ඇති, ඒත් හරියට වැඩ කරන මිනිස්සුත් ඉන්නවානේ

    CEYPETCO, CEB වගේ මණ්ඩල, සංස්ථා වල ඉන්න අය හැරුණම Gov sector එකට සාපේක්ෂව ලැබෙන්නෙත් අඩු පඩියක්
    උබලගේ සේවය අගය කරනවා මචන් :love:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,892
    113
    Fantasy
    රාජ්‍ය සේවකයෝ ටික මේ ත්‍රෙඩ් එක දැකලා නොසන්සුන් වෙන්ඩ එපා. බොහෝ රාජ්‍ය අංශවල සේවකයෝ අවංකවම වැටුප ගැන හිතන්නේ නැතුව මිනිස්සුන්ට වෙන යහපත ගැන හිතලාම කැපවීමෙන් වැඩ කරනවා.
    මේ ත්‍රෙඩ් එක දාපු වේ.* පුතාත් කොරෝනා කාලේ ආදායම් අහිමි උනා කියල බොරුවට 5000 ගත්ත නොසන්ඩාල අසමජ්ජතියෙක්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    ඇත්ත බන්, කීපදෙනෙක් නිසා හැමෝම බැනුම් අහනවා
    ඔය හුගක් අයිස් ගහන්නේ AG office වල එහෙම ඉන්න එවුන්

    gov school වල ගුරුවරු ඔය පොඩි පඩියට කොච්චර කැපකරනවද
    අයිස් ගහන එවුනුත් ඇති, ඒත් හරියට වැඩ කරන මිනිස්සුත් ඉන්නවානේ

    CEYPETCO, CEB වගේ මණ්ඩල, සංස්ථා වල ඉන්න අය හැරුණම Gov sector එකට සාපේක්ෂව ලැබෙන්නෙත් අඩු පඩියක්
    උබලගේ සේවය අගය කරනවා මචන් :love:
    මේකේ ඉන්න උන් දන්නේ මසෙට මිලියන ගණන් හොයන්නයි, ක්‍රිප්ටෝ , ශෙයා මකට, usd, usdt, හෙන හෙන ලොකු දේවල් විතරයි, උප්පැන්න සහතිකයක් වත් ගන්න ගිය උන් නෙමේ මේකේ ඉන්නේ. :lol: :lol:.
     
    • Like
    Reactions: Awatiyal

    gama22

    Well-known member
  • yako badu mika adu karanna kiyapiya mewa mata hihana vidihata government eke balal ath oya hama ekama badu ganne eka kaden. kiyapaiyako gihin maseta 35000/= ta ara diyawannawe inna 225 unta me amaru kale jivath wenna kiyala. school niwadu nisa baruwata kahinawa . prado eka yana eka nawathala ministry wala cab ekak aran pala kiyala. 6km /1L duwanathuwa . ai unta puka thiyan yanna barida amathi unma. nikan thopi beda unama unta vasi bolaw. oya pinata padi ganna unta ya denne bola eka mataka thiyaganin
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    පඩි වැඩි වෙන එක විතරයි
    එහෙම උනා කියල හිතට අරන් වැඩ කරලා රට දියුණු වෙයි කියලා යෑ
    99‰ක් ඉන්නේ නිදහසයි pension එකයි ගැන හිතලා රස්සා ගත්ත අය විතරයි

    කිරියෙ සමහර තැන් වල රාජ්‍ය සේවකයන්ට මහා කැත විදියට ආමන්ත්‍රණය කරනවා මම දකිනවා.. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා යම් යම් අවස්ථා වල හිත් රිදීම් දැනෙනවා මේ තරම් ගුණමකු මිනිස්සුන්ටද මේ මැරීගෙන වැඩ කරන්නෙ කියලා..

    උඹ කරන චෝදනාව පදනම් වෙන්නෙ එක මකුණෙක් කෑවම මකුණො සංහතියෙන් ම පළි ගන්න සීන් එකට.. උඹව උඹේ අම්මගෙ බඩට ආපු දවසෙ ඉඳල ඉපදෙනකම් එළියෙ ඉඳන් උඹට රැකවරණය දෙන්න උඹේ දෙමවුපියො වගේම රාජ්‍ය සේවකයොත් වැඩ කරා (වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවො, හෙදියො).. උඹ ඉපදෙන දවසෙත් උදවුවට රාජ්‍ය සේවකයො හිටියා (විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියො, පවුල් සෞඛ්‍ය සේවිකාවො, ඇටෙන්ඩන්ට් ලා වගේ) උඹ ඉපදිලා වාට්ටුවට ගෙනාපු වෙලේ ඉඳල, ඒ වගේම උඹ පසු කාලීනව අසනීප උනු වෙලාවට රෝහල් ගත කරපු වෙලාවල් වලදිත් උඹේ ජීවිතේ රැක දුන්නෙ රජයේ සේවකයො (මම කලින් සඳහන් කරපු රෝහල් සේවක කාණ්ඩ වලට අමතරව රෝහලේ සුළු සේවකයො, අතුගාන මනුස්සයා දක්වා හැමෝම උඹ අද වෙනකම් ජීවත් වෙලා ඉන්න එකට උදවු කරා).. උඹේ නම දාන්න, ඡන්දෙ ලියාපදිංචි කරන්න, උඹේ කසාදෙ ලියාපදිංචි කරන්න වගේම මේ වගේ බලු විදියට කතා කරන්න ගිහින් මොකෙක් හරි නහර කාරයෙක් තෝව බල්ලෙක් වගේ මරල දාපු දවසටත් උඹට සේවය කරන්නෙ රජයේ සේවකයො (උප්පැන්න / මරණ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්...) උඹට අකුරු කියල දුන්නෙ, උඹ දැන් ඔය හිතන් ඉන්න මහ ලොකු තැනට ගේන්න කත් ඇද්දෙත් රජයේ සේවකයො (ගුරුවරු, විදුහල්පතිවරු, පියන්, ඉස්කෝලෙ මුරකාරයා...) හොරා කනව කියල කෑ ගහන පොලිස් නිළධාරීන්ට බයේ හරි මිනිස්සු පාරෙ සංවරව වාහන එලවන නිසා (ගොඩාක් වෙලාවට) තමයි උඹ පරිස්සමින් පාරෙ යන්නෙ.. මේ වගේ උඹ නොහිතන ගොඩාක් තැන් වලදි රාජ්‍ය සේවකයො තමයි උඹේ පිහිටට ඉඳල තියෙන්නෙ.. (මේ විස්තරේ තව ගොඩාක් දිගට ලියන්න පුළුවන්.. වැඩක් නෑ)

    දැන් උඹ හිතපං රාජ්‍ය සේවකයෙක් ගෙ මාසික වැටුප ගැන.. මේ වැටුප හැදෙන්නෙ මූලික වැටුප + ජීවන වියදම් දීමනාව ඇතුළු දීමනාවන් + අතිකාල කියන දේවල් වල එකතුවෙන්.. සාමාන්‍යයෙන් හැමෝම කතා කරන වෛද්‍ය වරයෙකු ගෙ උණත් වැටුප ආරම්භ වෙන්නෙ 54,290.00ක් වගේ ගාණකින් (මම මේ කතා කරන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම ගණයේ දීමනා ගන්න කොට්ඨාශයක් ගැන).. වෛද්‍යවරු අවුරුදු ගාණක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන අපේ ජීවිත බේරගන්නවට මේ වගේ වැටුපක් දුන්නට කමක් නෑ.. (සමහර වෘත්තීය ඉල්ලීම් නම් අසාධාරණයි හැබැයි) අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ගෙ වැටුප මීට අඩුයි.. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගෙ අතිකාල ගණනය කරන්නෙ මූලික වැටුප 240න් බෙදලා (සමහර ශ්‍රේණීන් ට මේ හැදෙන විදිය වෙනස්).. මගේ මූලික වැටුප රු. 35,440.00යි.. එතකොට මගේ අතිකාල පැයක වටිනාකම (35,440 / 240) රු. 147.67යි. පැය 100ක් අතිකාල කරොත් මට හම්බ වෙන්නෙ 14,766.67යි.. හැබැයි පැය 100ක් අතිකාල කරන්න මම දවසට පැය 3 ½ක් වත් අමතරව සේවයේ යෙදෙන්න ඕනි.. ඒ වගේම මාසෙට දවස් 30ක් වත් වැඩ කරන්න ඕනි.. හොයල බලපං ගාමන්ට් එකක මැෂින් ඔපරේටර් කෙනෙකුට අතිකාල පැයකට කීයක් දෙනවද කියල.. ඒ වගේම ගාමන්ට් එකක පෝය දවසක, විශේෂ නිවාඩු දවසක වැඩ කරොත් අතිකාල 1 ½ ගුණයකින්, දෙගුණයකින්, තුන් ගුණයකින් වගේ වැඩි කරලා ගෙවනවා.. හැබැයි අපිට එහෙම නෑ.. හැම මාසෙම ගන්න වැටුප බොහෝ දුරට එකම අගයක්.. කොයි තරම් නැහිල වැඩ කරත් ලැබෙන ආදායමේ වැඩිවීමක් නෑ.. මගේ මේ මාසෙ පඩිය රු. 56,146.83යි. මම නිවාඩු ගත්තෙ දවස් 2යි.. ඒ දවස් දෙකම අරගලකරුවන්ට සහය දෙන්න උද්ඝෝෂණය කරන්න ගිහින්.. හිතපං මම කොහොමද මේ ගාණෙන් මගේ දරුවව පන්ති යවල, දරුවටයි ගෑණිටයි කන්න අඳින්න දීලා, බෙහෙත් හේත් අරන් දීලා මාසෙ රෝල දුවන්නෙ කියලා.. හැබැයි මට කොයි තරම් අගහිඟකම් ආවත් මම අහිංසක මනුස්සයෙක්ගෙන් සත පහක් අරන් නෑ රාජකාරිය කරන්න ගිහින්... කරන්නෙත් නෑ.. මම වගේමයි අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයො.. සුළුතරයක් ඉන්නවා හොරා කන.. හැබැයි උඹ වගේ සක්කිලි කියන බලු කතා ඇහුවම හිතෙන්නෙ මොකටද රස්සාව දේවත්වයෙන් සලකලා කරන්නෙ කියල...

    අපිට වගේම එදාවේල හොයාගත්තු මිනිස්සුන්ටත් අමාරුයි.. ඒක මම දන්නවා.. හැබැයි හිතපං ඉස්සර රු. 2,000 දවසෙ පඩියට වැඩ කරපු මේසන් බාස් දැන් දවසට රු. 3,500ක් ඉල්ලනවා... කුලී වැඩ කරන මනුස්සයා, නාට්ටාමි උණත් ගණන් වැඩි කරල ඉන්නෙ.. අල්පෙනෙත්තෙ ඉඳල හැම දේම අඩුම තරමෙ 2.5ගුණයකින් වැඩි වෙලා.. ඊට සමානුපාතිකව සේවා සපයන්නන් ගෙ ගාස්තු ත් වැඩි වෙලා.. හැබැයි රාජ්‍ය සේවකයා තාම පරණ වැටුපෙ.. ඒක සාධාරණද? හැබැයි මේ වෙනකම් කිසිම රාජ්‍ය ආයතනයක සේවකයො වැටුප් වැඩිකරන්න කියල ස්ට්‍රයික් කරේ, උද්ඝෝෂණය කරේ නෑ.. උඹ රාජ්‍ය සේවකයන්ට “වේසිගෙ පුතාල“ කියල ආමන්ත්‍රණය කරනවා.. උඹ හිතන් ඉන්නෙ උඹ තාමත් හරි කියලද?
    කොයි වරද තිබුණත් බනින විදියක් තියනවා එක හරි
    රජයේ නිලධාරීන් මිනිස්සුන්ට ගොඩක් සේවය කරනවා එක පිනට කරනවා නෙවෙයි වැටුපක් ලැබෙනවා. ඒක දේව කාර්යයක් නෙවෙයි. මමත් ගොඩක් රජයේ ආයතනවල සේවය ලබාගෙන තියනවා ඒත් ගොඩක් වෙලාවට එළියට ඇවිත් තියෙන්නේ හිතේ සතුටකින් නෙවෙයි. Ceb එකට complain කලාම දවස පුරාම නිකන් ඉඳලා 5න් පස්සේ ඇවිත් fix කරන්නේ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඉතින් මිනිස්සු බනින එක සාධාරණයි බනින විඳිය හරි මදි උනත්
    ------ Post added on May 27, 2022 at 10:26 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පඩි වැඩි කරපු ගමන් inflation එක ආයෙ nitrous ගහගෙන වැඩි වෙනව. ඊට පස්සේ ආයෙ පඩි වැඩි කරන්න ඕන.
    වැඩි කලත් කමක් නෑ වැඩ කරන මිනිස්සු ටික තියාගෙන ඔෆිස් වල වැඩක් නැතුව අයිස් ගගහ පඩි ගන්න උන් ටික අයින් කරල දාල.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇත්තටම මහන්සි වෙලා රටා සේවයක් කරන රාජ්‍ය සේවකයෝ ඉන්නවා ඉගැන්නපු ගුරුවරු අමතක කරන්න බැහැ ඒ වගේම සමහරා ගුරුවරු ඉස්කෝලේ ඉවර වෙලත් ඉස්කෝලේ වැඩ කිසිම දීමනාවක් ලැබෙන්නේ නැහැ එක දේ ළමයි එක්ක ඉන්න එක විතරයි , ඒවගේම ම දන්නා අක්කයි අයියයි දෙන්නම කොලබ පත්වීම් ගන්න පුළුවන් වුනත් දුෂ්කර පාලත් වල බෙහෙත් දෙන්නේ අනිවාර්යෙන් මේවගේ 1000ගානක් ඇති සල්ලි වලට නෙමේ වැඩ කරන්න එක ඒ මිනිසුන්ගේ හොබී එක වෙන්න ඇති

    හැබැයි රාජ්‍ය සේවයේ සේවයක් ගන්න ගියාමා මට ලැබුණු හොද අත්දැකීම් වලට වඩා හෙනම චාටර් ම වැඩ තමයි වෙලා තියෙන්නේ ප්ලැන් එකක් පාස් කරන්න බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න කාපු කාට කරපු වුන් දන්නවා ඇති අදාළ තැනකට කුට්ටිය දෙන්නේ නැතුව කනෙක්සන් නැතුව කිසිම දෙයක් මේ සිරි ලංකාවේ නම් කරගන්න බැහැ . පොලිසියට ගියත් වැඩියෙන් කුට්ටිය දෙන පැත්තට තමයි හෝයියා . රාජ්‍ය සෙයට පඩි වැඩි කරනවාට කිසිම කෙනෙක් ගේ අකමතක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ . මුජ්ලු රටම බිල්ලට දීලා පඩි වැඩි කරන්න යන එකට . .

    o/l වත් පාස් නැති ගොබ්බ පියුම් ජොබ් කරන වුන්ට නම් ඕවා තේරෙන්නේ නැහැ .
     
    • Like
    Reactions: Bart_Allen

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    රනිල් 2015ත් දිනපු ගමන් 10,000 කින් රජයේ සේවකයන්ගෙ පඩිය වැඩි කරල කෙලියා :mad:
    භුමිතෙල්,ඉන්ධන ගෑස් කිරිපිටි ආහාර ද්‍රව්‍ය අඩු කරලත් කරගෙන ගියේ.
    අන්තිමට උබලට කන්ඩ නැතත් ඉන්ඩ රටක් ඕනිවෙලා නාකි මයිනෙක් ගෙනල්ල බදු අඩු කරලා කොම්පැනි කාරයෝ පොසත් කරලා උබලව පාරට දැම්මා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    භුමිතෙල්,ඉන්ධන ගෑස් කිරිපිටි ආහාර ද්‍රව්‍ය අඩු කරලත් කරගෙන ගියේ.
    අන්තිමට උබලට කන්ඩ නැතත් ඉන්ඩ රටක් ඕනිවෙලා නාකි මයිනෙක් ගෙනල්ල බදු අඩු කරලා කොම්පැනි කාරයෝ පොසත් කරලා උබලව පාරට දැම්මා.

    බැංකුවෙ සල්ලි තියෙනකං ඕන පිස්සුවක් කෙලින්න පුලුවං...
    නිවැරදි කළමණාකරනය කියන්නෙ තියෙන හෝ ණයට ගත්ත සල්ලි වියදං කර කර ඡන්ද එකතු කරන එක නෙමේ, බැංකුවට සල්ලි එන ක්‍රමත් හදන එක...
    කවුරුවත් ඒක කරේ නැහැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිරියෙ සමහර තැන් වල රාජ්‍ය සේවකයන්ට මහා කැත විදියට ආමන්ත්‍රණය කරනවා මම දකිනවා.. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා යම් යම් අවස්ථා වල හිත් රිදීම් දැනෙනවා මේ තරම් ගුණමකු මිනිස්සුන්ටද මේ මැරීගෙන වැඩ කරන්නෙ කියලා..

    උඹ කරන චෝදනාව පදනම් වෙන්නෙ එක මකුණෙක් කෑවම මකුණො සංහතියෙන් ම පළි ගන්න සීන් එකට.. උඹව උඹේ අම්මගෙ බඩට ආපු දවසෙ ඉඳල ඉපදෙනකම් එළියෙ ඉඳන් උඹට රැකවරණය දෙන්න උඹේ දෙමවුපියො වගේම රාජ්‍ය සේවකයොත් වැඩ කරා (වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවො, හෙදියො).. උඹ ඉපදෙන දවසෙත් උදවුවට රාජ්‍ය සේවකයො හිටියා (විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියො, පවුල් සෞඛ්‍ය සේවිකාවො, ඇටෙන්ඩන්ට් ලා වගේ) උඹ ඉපදිලා වාට්ටුවට ගෙනාපු වෙලේ ඉඳල, ඒ වගේම උඹ පසු කාලීනව අසනීප උනු වෙලාවට රෝහල් ගත කරපු වෙලාවල් වලදිත් උඹේ ජීවිතේ රැක දුන්නෙ රජයේ සේවකයො (මම කලින් සඳහන් කරපු රෝහල් සේවක කාණ්ඩ වලට අමතරව රෝහලේ සුළු සේවකයො, අතුගාන මනුස්සයා දක්වා හැමෝම උඹ අද වෙනකම් ජීවත් වෙලා ඉන්න එකට උදවු කරා).. උඹේ නම දාන්න, ඡන්දෙ ලියාපදිංචි කරන්න, උඹේ කසාදෙ ලියාපදිංචි කරන්න වගේම මේ වගේ බලු විදියට කතා කරන්න ගිහින් මොකෙක් හරි නහර කාරයෙක් තෝව බල්ලෙක් වගේ මරල දාපු දවසටත් උඹට සේවය කරන්නෙ රජයේ සේවකයො (උප්පැන්න / මරණ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්...) උඹට අකුරු කියල දුන්නෙ, උඹ දැන් ඔය හිතන් ඉන්න මහ ලොකු තැනට ගේන්න කත් ඇද්දෙත් රජයේ සේවකයො (ගුරුවරු, විදුහල්පතිවරු, පියන්, ඉස්කෝලෙ මුරකාරයා...) හොරා කනව කියල කෑ ගහන පොලිස් නිළධාරීන්ට බයේ හරි මිනිස්සු පාරෙ සංවරව වාහන එලවන නිසා (ගොඩාක් වෙලාවට) තමයි උඹ පරිස්සමින් පාරෙ යන්නෙ.. මේ වගේ උඹ නොහිතන ගොඩාක් තැන් වලදි රාජ්‍ය සේවකයො තමයි උඹේ පිහිටට ඉඳල තියෙන්නෙ.. (මේ විස්තරේ තව ගොඩාක් දිගට ලියන්න පුළුවන්.. වැඩක් නෑ)

    දැන් උඹ හිතපං රාජ්‍ය සේවකයෙක් ගෙ මාසික වැටුප ගැන.. මේ වැටුප හැදෙන්නෙ මූලික වැටුප + ජීවන වියදම් දීමනාව ඇතුළු දීමනාවන් + අතිකාල කියන දේවල් වල එකතුවෙන්.. සාමාන්‍යයෙන් හැමෝම කතා කරන වෛද්‍ය වරයෙකු ගෙ උණත් වැටුප ආරම්භ වෙන්නෙ 54,290.00ක් වගේ ගාණකින් (මම මේ කතා කරන්නෙ රාජ්‍ය සේවයේ ඉහලම ගණයේ දීමනා ගන්න කොට්ඨාශයක් ගැන).. වෛද්‍යවරු අවුරුදු ගාණක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන අපේ ජීවිත බේරගන්නවට මේ වගේ වැටුපක් දුන්නට කමක් නෑ.. (සමහර වෘත්තීය ඉල්ලීම් නම් අසාධාරණයි හැබැයි) අනෙක් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ගෙ වැටුප මීට අඩුයි.. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගෙ අතිකාල ගණනය කරන්නෙ මූලික වැටුප 240න් බෙදලා (සමහර ශ්‍රේණීන් ට මේ හැදෙන විදිය වෙනස්).. මගේ මූලික වැටුප රු. 35,440.00යි.. එතකොට මගේ අතිකාල පැයක වටිනාකම (35,440 / 240) රු. 147.67යි. පැය 100ක් අතිකාල කරොත් මට හම්බ වෙන්නෙ 14,766.67යි.. හැබැයි පැය 100ක් අතිකාල කරන්න මම දවසට පැය 3 ½ක් වත් අමතරව සේවයේ යෙදෙන්න ඕනි.. ඒ වගේම මාසෙට දවස් 30ක් වත් වැඩ කරන්න ඕනි.. හොයල බලපං ගාමන්ට් එකක මැෂින් ඔපරේටර් කෙනෙකුට අතිකාල පැයකට කීයක් දෙනවද කියල.. ඒ වගේම ගාමන්ට් එකක පෝය දවසක, විශේෂ නිවාඩු දවසක වැඩ කරොත් අතිකාල 1 ½ ගුණයකින්, දෙගුණයකින්, තුන් ගුණයකින් වගේ වැඩි කරලා ගෙවනවා.. හැබැයි අපිට එහෙම නෑ.. හැම මාසෙම ගන්න වැටුප බොහෝ දුරට එකම අගයක්.. කොයි තරම් නැහිල වැඩ කරත් ලැබෙන ආදායමේ වැඩිවීමක් නෑ.. මගේ මේ මාසෙ පඩිය රු. 56,146.83යි. මම නිවාඩු ගත්තෙ දවස් 2යි.. ඒ දවස් දෙකම අරගලකරුවන්ට සහය දෙන්න උද්ඝෝෂණය කරන්න ගිහින්.. හිතපං මම කොහොමද මේ ගාණෙන් මගේ දරුවව පන්ති යවල, දරුවටයි ගෑණිටයි කන්න අඳින්න දීලා, බෙහෙත් හේත් අරන් දීලා මාසෙ රෝල දුවන්නෙ කියලා.. හැබැයි මට කොයි තරම් අගහිඟකම් ආවත් මම අහිංසක මනුස්සයෙක්ගෙන් සත පහක් අරන් නෑ රාජකාරිය කරන්න ගිහින්... කරන්නෙත් නෑ.. මම වගේමයි අතිමහත් බහුතරයක් රාජ්‍ය සේවකයො.. සුළුතරයක් ඉන්නවා හොරා කන.. හැබැයි උඹ වගේ සක්කිලි කියන බලු කතා ඇහුවම හිතෙන්නෙ මොකටද රස්සාව දේවත්වයෙන් සලකලා කරන්නෙ කියල...

    අපිට වගේම එදාවේල හොයාගත්තු මිනිස්සුන්ටත් අමාරුයි.. ඒක මම දන්නවා.. හැබැයි හිතපං ඉස්සර රු. 2,000 දවසෙ පඩියට වැඩ කරපු මේසන් බාස් දැන් දවසට රු. 3,500ක් ඉල්ලනවා... කුලී වැඩ කරන මනුස්සයා, නාට්ටාමි උණත් ගණන් වැඩි කරල ඉන්නෙ.. අල්පෙනෙත්තෙ ඉඳල හැම දේම අඩුම තරමෙ 2.5ගුණයකින් වැඩි වෙලා.. ඊට සමානුපාතිකව සේවා සපයන්නන් ගෙ ගාස්තු ත් වැඩි වෙලා.. හැබැයි රාජ්‍ය සේවකයා තාම පරණ වැටුපෙ.. ඒක සාධාරණද? හැබැයි මේ වෙනකම් කිසිම රාජ්‍ය ආයතනයක සේවකයො වැටුප් වැඩිකරන්න කියල ස්ට්‍රයික් කරේ, උද්ඝෝෂණය කරේ නෑ.. උඹ රාජ්‍ය සේවකයන්ට “වේසිගෙ පුතාල“ කියල ආමන්ත්‍රණය කරනවා.. උඹ හිතන් ඉන්නෙ උඹ තාමත් හරි කියලද?
    අනේ පලයන් බන් ඔය ඉහත කිව්ව හැම එකාම උන් නඩත්තු කරන්නේ මිනිස්සු උබලට නහෙන්න්න දෙයක් නෑ ඔතන ගන්න මුදලට සාදාරනව වැඩක් කරන්නේ නෑ ඔය කිසිම තැනක. පුත්ගලික අංශයේ එකා ඔය ගන්න හැම වැටුපකට සමානව ඩබල් වැඩ කරනවා ඔය රාජ්‍ය අංශයේ එවුන්ට ඒ මට්ටමට කිට්ටු වෙන්නත් බෑ, පන්දම් අල්ලලා රාජ්‍ය අංශයට රිංගලා කිසිම දෙයක් නොකරන අල්ලස, දුෂණය ඉහල වහ ගිහින් රටටම කෙලව්වේ ඔය හැත්ත තමා අර කෝප් කමිටුවේ වීඩියෝ බලපන් මම කියන්නේ බොරුනම්.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    The politicians are to blame for the current situation in pibloc service.

    For as long as we can remember there has been no proper political leadership to manage the public service. The public service has been used by politicians as a job bank for stuffing their uneducated cronies and the public service had to suffer with inefficiency and corruption. There has to be proper political leadership to reform the public service, make it smaller, more lean and efficient with strict monitoring of recruitment to ensure only qualified people are taken in. No more political cronies!
     
    • Like
    Reactions: Darkseid