රාත්‍රි 12.30 වෙනකොට

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රාත්‍රි 12.30 වෙනකොට

    සාමන්‍යයෙන් දිනන්නේ කවුද කියලා අදහසක් ගන්න පුලුවන්. රාත්‍රි 8.30ට නේ ගනන් කරන එක පටන් ගත්තේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    predict karala kiyla dawasa ganema ada raa 12.30 wnekam innawalu anthimata:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සාමන්‍යයෙන් දිනන්නේ කවුද කියලා අදහසක් ගන්න පුලුවන්. රාත්‍රි 8.30ට නේ ගනන් කරන එක පටන් ගත්තේ.

    5:45 p.m. ganan karanna gaththaa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන මගුලක්ද යකෝ… උඹ මෙච්චර කල් ගන්න චන්ද ගණන් පවා කිව්වේ!
    දැන් මොන මගුලකටද ගණන් කරනකන් බලන් ඉන්නේ ?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මගුලක්ද යකෝ… උඹ මෙච්චර කල් ගන්න චන්ද ගණන් පවා කිව්වේ!
    දැන් මොන මගුලකටද ගණන් කරනකන් බලන් ඉන්නේ ?:baffled:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පෙට්ටිය කඩපු ගමන් ප්‍රතිපල එන්නේ නෑ කියල තමයි මැකෝ කියල තියෙන්නේ.. ඉවසල ඉන්න වෙනවා එතකන්... පලවෙනි නිල තැපැල් චන්ද ප්‍රතිපලේ රත්නපුරේ තමයි මුලින්ම කියන්න තියෙන්නේ... අහන්න දෙයක් නෑ උඩින්ම දිනුම් ඉතින් රත්නපුරේ නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොන මගුලක්ද යකෝ… උඹ මෙච්චර කල් ගන්න චන්ද ගණන් පවා කිව්වේ!
    දැන් මොන මගුලකටද ගණන් කරනකන් බලන් ඉන්නේ ?:baffled:

    toyiyo-linde.png

    ටොයි ලොජික් වලින් දිවුරුම් දෙන්න විතරයි ඉතිරිවෙලා තිබ්බෙ...
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,695
    113
    Negative Feedback ලබා ඇති ( රතු කොටු ) profile සඳහා සහයෝගය දීමෙන් වලකින්න.... එළකිරිය පිරිසිදු කරමු...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Negative Feedback ලබා ඇති ( රතු කොටු ) profile සඳහා සහයෝගය දීමෙන් වලකින්න.... එළකිරිය පිරිසිදු කරමු...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Negative Feedback ලබා ඇති ( රතු කොටු ) profile සඳහා සහයෝගය දීමෙන් වලකින්න.... එළකිරිය පිරිසිදු කරමු...

    Negative Feedback ලබා ඇති ( රතු කොටු ) profile සඳහා සහයෝගය දීමෙන් වලකින්න.... එළකිරිය පිරිසිදු කරමු...

    nil kotu tiyana ubala hitann inne ubala hari hodai kiyalda. ane palayan ban yanna :rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ වෙනකොට දිනන එකා ගැන අදහසක් තියෙන්න ඕන
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ වෙනකොට දිනන එකා ගැන අදහසක් තියෙන්න ඕන

    උඹට අදහසක් නැති උනාට අපිට අදහසක් තියෙනවා....