රාමේන් ! කැන්සර්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    597552768_1332573372244203_1524983373931238330_n.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Though not proven it's always suspected that high Na content could lead to stomach cancer. However, this label is mandatory under under California's Proposition 65 law.
    Under this consumer safety law, any product sold in California containing chemicals that may “cause cancer, birth defect and other reproductive harm” must be labelled, regardless of risk level or the amount of chemical used.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අඩො ඔව් බන්, කිවි රසක් නෑ. කැරිම සැරක් විතරයි තියෙන්නෙ.
    රහක් තිබ්බත් දැන්නෙනෙත් නෑ ඒ සැරට. උන්ට රහට උයන්න බැරි නිසා සැර කරගෙන කනවද කොහෙද
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රහක් තිබ්බත් දැන්නෙනෙත් නෑ ඒ සැරට. උන්ට රහට උයන්න බැරි නිසා සැර කරගෙන කනවද කොහෙද
    මේක කාන අයත් ඉන්නවා. අනේ මන්දා බඩවල් කොහොම තියෙනවාද කියලා. මෙච්චර දැවිල්ල
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    හුකනවා මම කනවා ඕවා

    මේක කාන අයත් ඉන්නවා. අනේ මන්දා බඩවල් කොහොම තියෙනවාද කියලා. මෙච්චර දැවිල්ල
    කෑව ගමන් බඩ පිම්බෙනවා..කැරි පඩ තොගයක් යවන්නේ..පස්සේ කිරි පැකට් බොනවා හුකන සැරක් නෙව...
    ------ Post added on Dec 9, 2025 at 8:50 PM
     
    • Haha
    Reactions: SK29

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    හුකනවා මම කනවා ඕවා

    කෑව ගමන් බඩ පිම්බෙනවා..කැරි පඩ තොගයක් යවන්නේ..පස්සේ කිරි පැකට් බොනවා හුකන සැරක් නෙව...
    ------ Post added on Dec 9, 2025 at 8:50 PM
    Oke 3x eka kapan