

මේ ප්‍රශ්නේ රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට පමණක් අදාළ වේ. අනිත් උන් දුප්
ප්‍රශ්න 2ක් තියනවා. 1 වෙනි ප්‍රශ්නේට හරියටම උත්තර දීල විතරක් දෙවැනි එකට උත්තර දෙන්න. දෙවැනි එකට උත්තර දීල එකට ගපෙන්න පලවෙනි එකට උත්තර දෙන්න එපා. හරිය?
ප්‍රශ්න අංක 1
හිතපන් උඹට chance එකක් ලැබෙනවා හෙට ඉඳල කිසිම රස්සාවක් නොකර XXX කියල අදායමක් ගන්න. ඒ කියන්නේ උඹට අදායම් උපයන්න වෙහෙස වෙන්න ඕන නෑ. හැම මාසෙම XXX කියන ගාන උඹේ account එකට එනවා. ජිවිත කාලෙටම
එහෙම අවස්ථාවක් ලැබුනොත් උඹ කැමති මොන වගේ ජිවිතයක් ගෙවන්නද? දීර්ග කාලීනව?. දැන් කියන්න එපා හැමදාම 5 star hotel වලින් කනවා blah blah කියල. මොකද එක හැමදාම කරන්නේ නෑනේ. එකත් එපා වෙන වනේ.
එහෙම නැතුව general idea එකක් තියේද කොහොම ලයිෆ් එකක් ද ගෙවන්න අස කියල. travel කරන්නද නැත්තම් ගෙදරට වෙලා වගාවක් කරගෙන පොතක් බලාගෙන ඉන්නද නැත්තම් film බල බල game ගහ ගහ ඉන්නද?
දිර්ගකලිනවා ගත කරන්න පුළුවන් daily routine එක මොන වගේ වේවිද?
ප්‍රශ්න අංක 2
උඹ දැන් කියපු life style එක ගෙවන්න උඹ හිතන විදියට XXX කියන ගණන කියක් වෙන්න ඕනද?
අහන්න ඕන ප්‍රශ්නේ හරියටම ඔලුවේ තියනවා. එක වචන වලට convert කර ගන්න අමාරුයි. සරල අදහස ඕක
ස්පේස් ට්‍රැවල් ද ?1. space travel, research about interesting things
2. Ihala de walata athi wenna.