රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාසෙට ලක්ශ 12යි.ඒ සල්ලි වලින් නැති බැරි මිනිස්සුන්ට කොරෝනා වගේ කාල වල උදව් කරගෙන.මාත් කාල බීලා.වයිෆ්ට ලමයින්ට හොදට සලකලා .අම්මට තාත්ට්ටට හොදට සලකලා.

    බඩුත් ගහනවා ඉතින්.ලංකාව පුරාම ඇවිදිනවා. ඩබල්.කැබ් එකක් ගන්නවා
    සැපේ ඉන්නවා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ප්‍රශ්නේ රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට පමණක් අදාළ වේ. අනිත් උන් දුප්

    ප්‍රශ්න 2ක් තියනවා. 1 වෙනි ප්‍රශ්නේට හරියටම උත්තර දීල විතරක් දෙවැනි එකට උත්තර දෙන්න. දෙවැනි එකට උත්තර දීල එකට ගපෙන්න පලවෙනි එකට උත්තර දෙන්න එපා. හරිය?

    ප්‍රශ්න අංක 1
    හිතපන් උඹට chance එකක් ලැබෙනවා හෙට ඉඳල කිසිම රස්සාවක් නොකර XXX කියල අදායමක් ගන්න. ඒ කියන්නේ උඹට අදායම් උපයන්න වෙහෙස වෙන්න ඕන නෑ. හැම මාසෙම XXX කියන ගාන උඹේ account එකට එනවා. ජිවිත කාලෙටම

    එහෙම අවස්ථාවක් ලැබුනොත් උඹ කැමති මොන වගේ ජිවිතයක් ගෙවන්නද? දීර්ග කාලීනව?. දැන් කියන්න එපා හැමදාම 5 star hotel වලින් කනවා blah blah කියල. මොකද එක හැමදාම කරන්නේ නෑනේ. එකත් එපා වෙන වනේ.

    එහෙම නැතුව general idea එකක් තියේද කොහොම ලයිෆ් එකක් ද ගෙවන්න අස කියල. travel කරන්නද නැත්තම් ගෙදරට වෙලා වගාවක් කරගෙන පොතක් බලාගෙන ඉන්නද නැත්තම් film බල බල game ගහ ගහ ඉන්නද?

    දිර්ගකලිනවා ගත කරන්න පුළුවන් daily routine එක මොන වගේ වේවිද?



    ප්‍රශ්න අංක 2
    උඹ දැන් කියපු life style එක ගෙවන්න උඹ හිතන විදියට XXX කියන ගණන කියක් වෙන්න ඕනද?



    අහන්න ඕන ප්‍රශ්නේ හරියටම ඔලුවේ තියනවා. එක වචන වලට convert කර ගන්න අමාරුයි. සරල අදහස ඕක

    mehemai bn mama nam athal life ekak gewanwa habai katawath karadaryak nathuwa mainma de thama mage hithe tibuna pin kam hamadema wage mama krnawa duppath minissu hamotama plwn wdyta udaw krnawa bn

    e minissunwath pin wada walata yomu krnawa thawa e hambena salli walin invest krnawa rata ratawal walata sanchre krnawa

    owa thama bn

    maseta koti 5k wath hambenawanm hodai bn
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    මට ලක්ෂයක් තිබ්බොත් ඇති (කන්න බොන්න ,ට්‍රැවල් කරන්න ,ආතල් එකක් ගන්න වගෙ )

    ඒත් මන් කරන්න යන දේවල් වලට ඊට වඩා සල්ලි ඔනි .

    ඒ කිව්වෙ මන් කැමති වාහන හදන්න ඉගෙන ගන්න
    එක එක ගැජට්ස් හදන්න ඉගෙන ගන්න
    පොතක් ලියලා පබ්ලිෂ් කරන්න
    වගෙ දේවල් .

    ඉතිං එව්වා එක්ස්පෙන්ස් වෙන වැඩ නෙ ?

    ඉතිං එව්වාට හරියන ලොකු කැපිටල් එකක් එක්කහු කරගෙන අර මාසික ආදායම තියාගෙන තමා මන් ජීවත් වෙන්නෙ .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    174.jpg
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,303
    113
    Mars
    1. මම නම් දැන් ආස දේවල්ම තමයි කරන්නෙ, travel, street foods, hiking, road trips, friends n family etc.

    2. ලොකු මුදලක් අවශ්‍යම නැහැ, මට ඔන විදියට මැනේජ් කර ගන්න පුලුවන්.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    1) I will spend my time making my life in earth worthwhile. Write books , poems , travel , start a org to help people as i can.
    2) I will need minimum of 5laks per month with every year increasing by 20% - This is minimum , anything more than this is bonus.
     
    • Like
    Reactions: shenat and NRTG

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    1) traveling, studying interested subjects( but have to keep the day job otherwise everything gets boring)
    2)infinite ( whatever the amount you earn you need a little bit more as our wants keep rising with our income. And the ability to burn through an income is inversely proportionate to the effort used to earn it ))
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    1. space travel, research about interesting things
    2. Ihala de walata athi wenna.
    ස්පේස් ට්‍රැවල් ද ?
    ජෙෆ් බෙසොස් උන්නැහෙ නම් ඔන්න ට්‍රිප් යවනවා
    ටිකට් එකක් මන් හිතන්නෙ ඩොලර් මිලියන කාලක් වගෙ නේ ?