පැය 20 වාහනයක් එලවල බලපන් කොහොමද කියලා...පිස්සු
![]()
sahena amaru wadak bara wahana nisa tawa amaraune



පැය 20 වාහනයක් එලවල බලපන් කොහොමද කියලා...පිස්සු
![]()



මට මෙතන තියෙන ප්‍රශ්නෙ උබ හො ශම්මි නෙමෙයි ,තමුන්ලා දුප්පතා පාගගෙන උන්ගෙ ශ්‍රමය අමු අමුවෙ හුරන් කන්න හදන එකට විරුද්දවයි මම කතා කරන්නෙ,අපෙ රටෙ නිතිගත කරලා තියෙන දෙවල් අබ්බ්ලික් වගෙයි කියලා මෙහෙම සෙනග ගැවසෙන තැන්වල කියවන්න යන්න එපා මතකනෙ එහෙම කැගහලා අසාදාරන නරි කොටාට වෙච්චදෙ
,දැන් උබ ඔය කතා කරන දියුනුයි කියන රටවල කම්කරු නිතියෙ තියෙනවද දවසෙ වැඩ පැය 8ට අමතරව කැමතිනම් සත්බාවයෙන් පැය24ක් උනත් වැඩකර හැකියි කියලා?,එහෙම තියෙනවා නම් එ කම්කරු act එක ඉදිරිපත් කරන්න,ලංකාවෙ මිනිස්සුන්ට රැකියා නැති නිසා හම්පුතුන්ට ඔන ඔන විදියට රටෙ නිති වෙනස් කරන්න දෙන්න බැ
,







ඔවු දක්ෂයාට 40000ක් බලාපොරොත්තු විය හැකියි.මාසෙකට හොයන්න පුලුවන්ද රියදුරෙකුට මේ වගේ වැටුපක්! අනික වැඩි පිරිසක් උවමනා නෑ.කැපවීමෙන්/බැඳීමෙන් ඉන්න පුලුවන් අය විතරයි තෝරගන්නේ.




බොරුනම් කියන්න එපා ලංකාවෙ නැතිඋනාට පිටරට බලන්න (Ex-Motor Grader drivers JCB drivers .... etc) මෙයාලගේ සැලරි නිකමට බලන්න....ඔච්චර මහන්සි වෙන්න ඕනෙද රු 40000 උපයන්න එච්චර මහන්සි වෙන්න ඕනෙද? අනික ඒකත් ගිය ගමන්ම හම්බවෙනවද? ඔයා රටවල් කීයක සංචාරය කරල තියෙනවද අහන්න ආසයි?????
ලංකාවේ නම් 40000ක් ගන්න රියදුරෙකුට අමාරුයි...
15000ක් කියන්නෙත් එයාලට ලොකුගානක්...
That's trueලංකාවේ නම් 40000ක් ගන්න රියදුරෙකුට අමාරුයි...
15000ක් කියන්නෙත් එයාලට ලොකුගානක්...


දඹුල්ල/නුගේගොඩ මූලස්ථානය&නාවින්න(සාමාන්‍යයෙන් ඒවා කතාකරන්න ඔන අදාල කෙනා සමඟ විතරයි)
වම්බටු තමයි වැඩියෙන්ම කරන බිස්නස් එක!තොග එළවලු බෙදාහැරීමේ business එකක්ද?
ඒකනම් ඇත්ත මචන් ඒත් රජයේ නැත්නම් අධිකාරියක සේවය කරන සාමාන්‍ය රියදුරෙකුටත් ගෙවනවා රු 25000(අතිකාල දීමනා සමඟ) හැබැයි ඉතින් එයාලගෙ ඕ.ටී එක එකතු කලත් පැය 20ක් නම් නෑ. මම කියන්නේ මිනිස්සුන් කම්මැලි වෙන්න හොඳ නෑ සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න ඕනෑ. ඒත් ශ්‍රමය සූරාකෑමනම් අනුමත කරන්න අමාරුයි.
හිඩ්න් ඇඩ්මින් උබ කියලා මම හිතන්නෙ නැහැ!ඇයි ශම්මි නගා උබට කිව්වෙ මාව බැන් කරන්න කියලා!පිස්සු *කා ඇවිල්ලා......
පිස්සූ යකා;7971159 said:හිඩ්න් ඇඩ්මින් උබ කියලා මම හිතන්නෙ නැහැ!ඇයි ශම්මි නගා උබට කිව්වෙ මාව බැන් කරන්න කියලා!
පැය 20ක් වැඩකරලා අනිත් දවසේ නිවාඩුනම්, 40000ක් හම්බවෙනවානම් මටනම් වැරද්දක් නෑ...
කෑම බීමත් එක්කනේ...
පහුවෙනිදාට තියෙන්නෙ එලවලු බාන්න තැලිච්ච එලවලු තොරන්න!(ඩ්‍රයිවින් නැහැ!)පැය 20ක් වැඩකරලා අනිත් දවසේ නිවාඩුනම්, 40000ක් හම්බවෙනවානම් මටනම් වැරද්දක් නෑ... කෑම බීමත් එක්කනේ...